tag:blogger.com,1999:blog-2110895024248993818.post1048854501156679784..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : බල්ලෝ, බූරුවෝ,හරක් සහ ගොන්නුකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2110895024248993818.post-24602141865689303072017-12-26T12:02:37.234+05:302017-12-26T12:02:37.234+05:30පුදුම වෙන්ඩ මං අලුත් දෙයක් කිව්වයැ මද්දා තුමනි?පුදුම වෙන්ඩ මං අලුත් දෙයක් කිව්වයැ මද්දා තුමනි?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80054673397388941582017-12-26T12:01:42.672+05:302017-12-26T12:01:42.672+05:30අපේ ඔෆිස් එකෙත් එහෙමයි සුරංගතුමනි. හැබැයි උන් හිතව...අපේ ඔෆිස් එකෙත් එහෙමයි සුරංගතුමනි. හැබැයි උන් හිතවත්කමට වඩා කෑ පතේ පහරන්ඩ පුරුදු වෙච්චි එව්වෝ!!!! මොක උනත් ඉතින් බල්ලෝ බල්ලියෝ තමයි නේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17944557259358782822017-12-26T12:00:00.118+05:302017-12-26T12:00:00.118+05:30ඉතින් නරි ඇවිත් හූ කියන එක අසාධාරණ නෑ නේද කල්යාන ...ඉතින් නරි ඇවිත් හූ කියන එක අසාධාරණ නෑ නේද කල්යාන මිත්ර තුමනි?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45436872782846563262017-12-26T11:59:02.071+05:302017-12-26T11:59:02.071+05:30අපොයි අම්මේ මට පවු කියලා හිතෙනවා එහෙම ගහගෙන යන අයි...අපොයි අම්මේ මට පවු කියලා හිතෙනවා එහෙම ගහගෙන යන අයියලා දැක්කහම. ඊටත් වඩා තමුන්ගේ දෙමාපියන්ට කරන්ඩ පුළුවන් අගව්රවයක් තියනවද? හැබැයි ඒ අය සිංහලේ කියල අදහස් කරන්නේ ප්රදේශයක් නං ඒ කියන්නේ ඒ අය උඩරට ප්රදේශයට අයත් බව. මොකද සිංහලේ කියල හැඳින්නුවේ උඩරට රාජධානිය.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10784595964571315762017-12-26T11:53:00.333+05:302017-12-26T11:53:00.333+05:30සීබ්රා කියලත් බනිනවද දේශක තුමනි? එහෙම නැත්තං ඔබ ම...සීබ්රා කියලත් බනිනවද දේශක තුමනි? එහෙම නැත්තං ඔබ මේ කියන්නේ අර මොහාන් සමරනායක මහත්තයාගේ කතාවේ ආපු සීබ්රා බූරුවෙක් බවද? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30338236378050435962017-12-26T11:51:34.224+05:302017-12-26T11:51:34.224+05:30මිනිහෙකුට බනින්ඩ ඕන උනාම අපේ තඩියා තුමා එතුමාගේ සා...මිනිහෙකුට බනින්ඩ ඕන උනාම අපේ තඩියා තුමා එතුමාගේ සාම්ප්රදායික වැට කඩුල්ලෙන් එහා ගිහිං කියන දේවල්!!!! ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57640146088784419072017-12-26T11:49:57.193+05:302017-12-26T11:49:57.193+05:30මගෙ අම්මේ කියන නං ගොඩ නේද? හැබැයි මේ නං ඒ කියන ඇත්...මගෙ අම්මේ කියන නං ගොඩ නේද? හැබැයි මේ නං ඒ කියන ඇත්තන්ටමත් ගැලපෙනවා. උදාහරණයක් විදිහට ඌරා කියල කියන්නේ ජරාව කන හිංදා නම්, කොයි දේශපාලකයාද ජරාව නොකන්නේ??? වඳුරා කියන්නේ ඇත්තෙන් ඇත්තට පනින හින්ද නං පක්ෂ මාරු නොකරපු දේශපාලකයෝ කී දෙනයිද ඉන්නේ?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36713008316942379112017-12-23T15:32:13.372+05:302017-12-23T15:32:13.372+05:30ඈහ්.ඈහ්.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54700122525883568702017-12-22T21:16:35.779+05:302017-12-22T21:16:35.779+05:30ඒ අතින් අපේ ඔෆිස් එකේ ඉන්නෙ බල්ලො බැල්ලියො කියල කි...ඒ අතින් අපේ ඔෆිස් එකේ ඉන්නෙ බල්ලො බැල්ලියො කියල කියන්න පුළුවන්. හරිම හිතවත්. ඒකයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-77417503511091213612017-12-22T18:07:59.922+05:302017-12-22T18:07:59.922+05:30++++++++++++++++Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49490214856941363752017-12-22T14:14:25.632+05:302017-12-22T14:14:25.632+05:30යස වැඩේ බල්ලොන්ටයි බුරුවොන්ටයි හරක්ටයි තමන්ගේ තියෙ...යස වැඩේ බල්ලොන්ටයි බුරුවොන්ටයි හරක්ටයි තමන්ගේ තියෙන විදියකට කාල අන්දලා කැලේට වෙලා ඉන්නේ නැතුව ආවට මෙතන ගුනමකුවොන්ගේ අගුපිලේ වැටිලා උන්ට කඹුරන්න. උන් නිකමටවත් අහල නැතුවැති අර 'දෙවේලේ දකින කුකුලගේ කරමලේ සුදුවෙන' කතාව.. කොච්චර සිංහයෙක් උනත් දෙවේලේ දකින්න ගත්තොත් පයිසේකටවත් මායිම් කරන්නේ නෑ..:)) කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14236555316796910062017-12-22T12:25:32.543+05:302017-12-22T12:25:32.543+05:30ඇයි සිංහලේ කියල පොරවල් වාහනවල ගහගෙන යන්නේ.ඒගොල්ල හ...ඇයි සිංහලේ කියල පොරවල් වාහනවල ගහගෙන යන්නේ.ඒගොල්ල හිතාගන ඉන්නේ සිංහයාගේ ලේ තියන එක ලොකු රෙස්පෙක්ට් එකක් කියල.නමුත් එකෙන් කියවෙන්නේ වෙන දෙයක් නේද?එක මෙතන ලියන්ඩ බැහැ.Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2243809291518469112017-12-22T11:40:44.514+05:302017-12-22T11:40:44.514+05:30බුරුවා සීබ්රා..බුරුවා සීබ්රා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-66819442818139885882017-12-22T08:47:36.469+05:302017-12-22T08:47:36.469+05:30හිකනලය
ගෙම්බාහිකනලය
ගෙම්බාතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-69097393094297322552017-12-22T08:12:44.109+05:302017-12-22T08:12:44.109+05:30ඌරා?
කලවැද්දා?
උගුඩුවා?
වඳුරා?
හෝතඹුවා?
ඌරා?
කලවැද්දා?
උගුඩුවා?
වඳුරා?
හෝතඹුවා?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com