tag:blogger.com,1999:blog-2110895024248993818.post1553243664738534495..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : මැයි 19 - සොඳුරු හුදෙකලාවක් වෙනුවෙන්කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2110895024248993818.post-80903588021978670042018-05-24T12:59:57.998+05:302018-05-24T12:59:57.998+05:30මෙන්න මෙව්ව තමයි ලියන්න ඕනෑ බං. සුපිරියි!මෙන්න මෙව්ව තමයි ලියන්න ඕනෑ බං. සුපිරියි!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3385665931310213072018-05-23T01:16:36.481+05:302018-05-23T01:16:36.481+05:30හොඳ ලිපියක්,ලන්ඩන් වල ඉන්න ගොඩක් අය ඔය යුද සැමරුම ...හොඳ ලිපියක්,ලන්ඩන් වල ඉන්න ගොඩක් අය ඔය යුද සැමරුම ගැන හෙනට පෝස්ට් දාල තිබ්බ. මම මේ ලොකු කමට නෙමේ කියන්නේ. අපි දෙන්නෙක් තුන්දෙනෙක් කපිතාන් කෙනෙක්ගේ මව්පියන් එක්කරල දුන්න අබාධිත සොල්දාදුවන්ට අවශ්‍ය උපකරණ යැව්වා. ඒකට ඔය පොස්ට් දාන එකෙක් සහයෝගයක් දුන්නේ නැහැ . මේ යුද්දේ යන අතර. ඔය අතරේ දෙමල ළමයින්ට උදව්ව්වක් කරන්න හැදුව. ඒත් එකෙක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-78106748668746995002018-05-23T01:13:32.724+05:302018-05-23T01:13:32.724+05:30//“නුවණැති කෙනෙක් සසර කෙලවර කරන්ඩ විදර්ශනා වඩන්නේ ...//“නුවණැති කෙනෙක් සසර කෙලවර කරන්ඩ විදර්ශනා වඩන්නේ මෙහෙම කල්පනා කරලා. ඒ පුද්ගලයා අතීතය වැළඳගෙන අතීතයේ ආශ්වාදය තුල ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුල ජීවත් වෙන්ඩ අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, ඒක නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද එය තවම පැමිණිලා නෑ.//නියමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-67114250535808107752018-05-22T11:58:31.986+05:302018-05-22T11:58:31.986+05:30නියම කතාව. සාමාන්‍ය සිංහල මනුස්සයටවත් දෙමළ මනුස්සය...නියම කතාව. සාමාන්‍ය සිංහල මනුස්සයටවත් දෙමළ මනුස්සයටවත් යුද්ධයක් ඕන කම තිබ්බෙ නෑ. ඒත් යුද්දෙ නැවතුනා කියලත් ඒ කිසිම මනුස්සයෙකුට වෙච්ච සෙතකුත් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-13888425896754095642018-05-21T10:57:00.505+05:302018-05-21T10:57:00.505+05:30++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14435252640247545112018-05-21T10:23:05.847+05:302018-05-21T10:23:05.847+05:30http://kadadasikole.blogspot.com/2016/10/blog-post...http://kadadasikole.blogspot.com/2016/10/blog-post_89.html<br />http://kadadasikole.blogspot.com/2017/03/70.htmlලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37378032066437728492018-05-20T21:24:52.408+05:302018-05-20T21:24:52.408+05:30This comment has been removed by the author.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23365855475684811722018-05-20T21:24:43.081+05:302018-05-20T21:24:43.081+05:30දෙමලුත් සිංහලුත් තේරුං ගන්න ඕනෑ මේ යුද්ධ කෙරුවාව අ...දෙමලුත් සිංහලුත් තේරුං ගන්න ඕනෑ මේ යුද්ධ කෙරුවාව අපේ ඕනෑ කමක් නොවෙන බව.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23727023174851375972018-05-20T19:47:45.477+05:302018-05-20T19:47:45.477+05:30+++++ Nicely written. Balanced. :)+++++ Nicely written. Balanced. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89968962849236269222018-05-20T18:22:19.981+05:302018-05-20T18:22:19.981+05:30වෙන්ඩ ඔන මේක බව හැම දේශපාලකයාම දැනගත්තත් බලයට එන්...වෙන්ඩ ඔන මේක බව හැම දේශපාලකයාම දැනගත්තත් බලයට එන්ඩ ඕන නිසා එක කරන්නේ නැහැ . Dasanayakahttps://www.blogger.com/profile/01922648980537323901noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82452507904585521042018-05-20T12:14:09.193+05:302018-05-20T12:14:09.193+05:30මේ නපුංසක ආණ්ඩුව ජාතිවාදී අදහස් වපුරවන සිංහල දෙමළ ...මේ නපුංසක ආණ්ඩුව ජාතිවාදී අදහස් වපුරවන සිංහල දෙමළ මුස්ලිම් හැම එකාවම වෙනසක් නැතුව අත් අඩංගුවට අරගෙන දඬුවම් කරනවානම් ගොඩක් දේවල් වළක්වගන්න පුළුවන්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7660432725111114642018-05-19T21:55:50.273+05:302018-05-19T21:55:50.273+05:30මේක තමයි අද දවසේ අහපු වටිනාම කථාව. හැමෝම මෙහෙම හිත...මේක තමයි අද දවසේ අහපු වටිනාම කථාව. හැමෝම මෙහෙම හිතුවොත් මේ ලංකාව ඇත්තටම සොඳුරුයි <br />පොලියානා අලිසන්දිරි https://www.blogger.com/profile/16293995642677234762noreply@blogger.com