tag:blogger.com,1999:blog-2110895024248993818.post2681545495870555058..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : අපේ රට ඉස්සරහට යන්නෙ නැත්තෙ ඇයි?කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2110895024248993818.post-79839294556861321772017-10-06T15:36:20.272+05:302017-10-06T15:36:20.272+05:30අපේ කාලේ හිටියේ ගුරුවරු නෙවේ දෙවිවරුඅපේ කාලේ හිටියේ ගුරුවරු නෙවේ දෙවිවරුDasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89151891771181829882017-10-06T11:40:19.481+05:302017-10-06T11:40:19.481+05:30බොලා කියන එක ඇත්ත. දැන් ඉන්න වැඩි හරියක් ගුරුවරු ක...බොලා කියන එක ඇත්ත. දැන් ඉන්න වැඩි හරියක් ගුරුවරු කරන්නෙ පොතේ තියෙන ටික කටපාඩම් කරගෙන ළමයින්ට පොවන එක විතරයි. සිල්ව සර් වගේ අවස්ථාවට අනුව වැඩකරන ගුරුවරු ඉන්නවනං ටිකක් හරි මොළේ වැඩිච්ච ළමා පරපුරක් හදාගන්න පුලුවන් වෙනව.

මොනව උනත් මුෆාගෙ අතක් පයක් නොකැඩි බේරිච්ච එක ලොකු දෙයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1516510850984408492017-10-06T09:32:48.461+05:302017-10-06T09:32:48.461+05:30මටත් හිතුනේ ඒ ජාතියේ එකක්ය කියලා.... ඊටත් පස්සේ හි...මටත් හිතුනේ ඒ ජාතියේ එකක්ය කියලා.... ඊටත් පස්සේ හිතුනා අපි අර ගැමුණු කුමාරයාය කියන පොඩි එකා අර ඇඳේ නිදාගන්න බැරිය, මොකද්දෝ අවුලක් ඇතිය කියලා කිව්වට පස්සේ.... ඒක මාරයි කියලා හිතුවෙත් මෙහෙම්මමද කියල.

ගුරුවරයා යනු... හෑ ? උත්තම නම් උත්තම... කාන්තා නම් කාන්තා හරිද??? දෙකක් බැහැ
ගුරුවරයා කියන්නේ කවුද කියලා දන්නා කිසිවෙක් මිහිපිට නැත.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35002215857662591522017-10-06T09:12:56.098+05:302017-10-06T09:12:56.098+05:30ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි (කාන්තාවකි)!!!ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි (කාන්තාවකි)!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71815203905810256992017-10-06T09:11:22.184+05:302017-10-06T09:11:22.184+05:30නෑ...නෑ ...මේක අර අක්ඥ කොරොස් උත්තර තියන ප්රශ්නයක...නෑ...නෑ ...මේක අර අක්ඥ කොරොස් උත්තර තියන ප්රශ්නයක් ලු. අර ජිරාෆ් කෙනෙක් පියවර තුනකින් ෆ්රිජ් එකක් ඇතුලට දාන්නේ කොහොමද වගේ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34197933654011853512017-10-06T09:05:08.247+05:302017-10-06T09:05:08.247+05:30ඒත් එක්කම කියන්න ඕනේ.... අවුරුදු දොළහක එකෙක් හිතාන...ඒත් එක්කම කියන්න ඕනේ.... අවුරුදු දොළහක එකෙක් හිතාන ඉන්නවා නම් ලකාව කියන්නේ මුහුදේ පාවෙන පහුරක්ය කියල...... එක්කෝ ඕන් නැහ් !!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9040338816912264732017-10-06T08:25:47.822+05:302017-10-06T08:25:47.822+05:30හිතට වදින ලියවිල්ලක්...
ඔය පාඩම ගැන ඉසේ කෙස් ගානට...හිතට වදින ලියවිල්ලක්...

ඔය පාඩම ගැන ඉසේ කෙස් ගානට ලියලා තියෙනවා මම දැකල තියෙනවා. වැඩේ කියන්නේ මට ඒ ගැන මොකවත්ම මතකයක් නැති එකයි. මොනවා උනාද කියලා ඇත්තටම මට මතක නැහැ.

Hats off for that teacher..ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8743812408731928082017-10-06T07:18:44.517+05:302017-10-06T07:18:44.517+05:30ලස්සන කතාවක් එක්කම ලොකු පාඩමකුත් කියල දිඉල තියෙනවා...ලස්සන කතාවක් එක්කම ලොකු පාඩමකුත් කියල දිඉල තියෙනවා samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com