tag:blogger.com,1999:blog-2110895024248993818.post4034503789388025880..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : කාටද චන්දෙ දුන්නේ?කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2110895024248993818.post-29552324318048231512018-02-15T16:02:40.588+05:302018-02-15T16:02:40.588+05:30This comment has been removed by the author.Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80496511034699554422018-02-14T10:20:45.006+05:302018-02-14T10:20:45.006+05:30තිබිය හැක. මම නොදනිමි. තිබිය හැක. මම නොදනිමි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88475910945887916072018-02-14T10:20:10.379+05:302018-02-14T10:20:10.379+05:30Ransaku malliye...mama danna jeppek hitiyaa 71 di ...Ransaku malliye...mama danna jeppek hitiyaa 71 di poleesiyakata gahanda set unu. mata mathaka pora kegalla polisiyata gahanda giya kiyalaa. Habayi pora raalahaami kenek maruwaa kiyala nam danne ne. Eyaage nama Ariyarathna neweyi. Mama kularathna kiyala kenek danne na.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6103941241818750192018-02-14T10:17:28.345+05:302018-02-14T10:17:28.345+05:30Thank you!Thank you!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83168741030111182452018-02-14T10:16:56.136+05:302018-02-14T10:16:56.136+05:30ඕක සිංහල ජාතියේ ලකුණක්. හොඳින්, සාමදානෙන් පටං ගන්න...ඕක සිංහල ජාතියේ ලකුණක්. හොඳින්, සාමදානෙන් පටං ගන්නවා. අන්තිමට නාලා, හාලා, ලැට් එකක් කරලා නවත්තනවා පැත්තම ගඳ ගස්සලා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39549585537108900492018-02-14T10:14:59.174+05:302018-02-14T10:14:59.174+05:30ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට. ලියන්ඩකෝ ලිපියක් මේ ...ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට. ලියන්ඩකෝ ලිපියක් මේ ගැන විස්තර කරලා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-43721618510987973802018-02-13T11:57:48.793+05:302018-02-13T11:57:48.793+05:30නාට්ටාල අල, ජාවාල අල දකෙම නොදනී තවත් නම් තිබේද?...නාට්ටාල අල, ජාවාල අල දකෙම නොදනී තවත් නම් තිබේද?
තාත්ත මරු පොරක් වගේ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3705213239991523502018-02-13T09:14:28.118+05:302018-02-13T09:14:28.118+05:30LOKU MALLI AYYE...
OYA PATTE jvp PORAK HITIYA ARI...LOKU MALLI AYYE...

OYA PATTE jvp PORAK HITIYA ARIYARTHNA KIYALA.. KOTA DIAL EKAK, POLICYAKATA ATTACK KARALA THIYENAWA. EKA PC KENEK MARILA.. KULARATHNA KIYAL THAWA DIAL EKAK HITIYA DANANWADA DANNE NA NEDA ?රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88602004729773433472018-02-12T15:28:42.185+05:302018-02-12T15:28:42.185+05:30ඔය කමියා කියන එකා බැඳලා ඉන්නේත පාත්තියක් තමයි...ඔය කමියා කියන එකා බැඳලා ඉන්නේත පාත්තියක් තමයි. ඕකා මහියංගනේ පැත්තෙද දන්නේ නැහැත ඒ පැත්තේ ඉන්නේ වැද්දෝ නේ. ඒත් ඕකා වැද්දෙක් වෙන්නත් බැහැ. මොකද ගෝරිල්ලා ටියිප් රැවුල් වැද්දක්ට වැයෙන්නේ නැති හින්දා. අර අනෙක් අන් පාත්තයොෝනම් මුන් ට කියන්නේ බයියොෝ කියලා නේද?Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-87286925412905411502018-02-12T11:27:04.115+05:302018-02-12T11:27:04.115+05:30ඕනම අදහසක්/මතයක් ගැන කතා කරද්දි මිනිස්සුන්ට තරහ යන...ඕනම අදහසක්/මතයක් ගැන කතා කරද්දි මිනිස්සුන්ට තරහ යන්න මූලිකම හේතුව තමා බන් මිනිස්සු සමහර අදහස් තමන්ගෙ අනන්‍යතාවයෙන් කොටසක් බවට පත් කරගෙන තිබීම. එතකොට ඒ අදහස් විවේචනය වෙද්දි, ඒ අදහස් වලට පහර වැදෙද්දි ඒ අයට දැනෙන්නේ තමන්ව විවේචනය වෙනවා.. තමන්ට පහර ගහනවා වගේ. පුද්ගලයෙක් විදියට තමා කියන කෙනා සහ ඒ කෙනා දරන අදහස් කියන්නේ දෙකක්ය.. ඒ දෙක එක්ක ශිෂ්ඨ සමාජය ගනුදෙනු කරන්නේ දෙවිදියකටය කියලා ඒ අයට තේරෙන්නේ නෑ. මේකට හේතුව අපරිනිත බව මචන්. අපේ මිනිස්සු අදහස් ඉතාම තදින් අල්ලා ගන්නවා.. අදහස් විතරක් නෙමේ, අපේ තියෙනවා ඕනෑම දෙයක් තදින් අල්ලාගෙන පූජනීයත්වයට ඔසවලා ඔලුව උඩ තියාගන්න ස්වභාවයක්.

තව හේතුවක් තමයි අපේ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ සාකච්චාවේ, විවේචනයේ වැදගත්කම ගැන. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේ ඒවා තවම අපිට වෙනත් රටවලින් හම්බෙච්චි, හුරු නැති සංකල්ප විතරයි.

කෙටියෙන් මෙහෙම කිව්වට දිගට කතා කරන්න ඕන මාර ඉන්ටරස්ටින්ග් ප්‍රශ්නයක් උඹ අහල තියෙන්නෙ බන්.

Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-50424724394410145792018-02-11T15:00:46.659+05:302018-02-11T15:00:46.659+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45264801541533305242018-02-11T14:59:28.450+05:302018-02-11T14:59:28.450+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80709283761969779152018-02-11T13:26:40.675+05:302018-02-11T13:26:40.675+05:30මං මේ ගමන වැඩ කරපු මධ්යස්තානෙ චන්දෙ දාපු එක්කොම අ...මං මේ ගමන වැඩ කරපු මධ්යස්තානෙ චන්දෙ දාපු එක්කොම අය එකාට එකා නෑයො. කොටිම්ම ඡන්දපොල නියෝජිතයන් එක්කොටම කන්න ගේන්නෙත් එකට. හරි සමගියි.

හැබැයි හවස ප්‍රතිඵල දුන්නට පස්සෙ නං හූ කියාගෙන හෑව.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55748194607305791832018-02-11T11:31:18.931+05:302018-02-11T11:31:18.931+05:30මම ඊයේ ෆිල්ම් දෙකක් බැලුවා. දංගල් සහ සුහද කොකා. හැ...මම ඊයේ ෆිල්ම් දෙකක් බැලුවා. දංගල් සහ සුහද කොකා. හැබැයි චන්ද ප්‍රථිපල විස්සක් වත් බැලුවේ නෑ. අච්චර හොඳ ෆිල්ම් තියෙද්දී වෙන ගොන් පාට් බලන්නේ මොකටද? චන්දෙ තියන ඉන්ටරෙස්ට් එක මොකක්ද නේ කල්‍යාණ මිත්‍ර තුමනි?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48218955945518325452018-02-11T11:28:16.925+05:302018-02-11T11:28:16.925+05:30ඕක මගෙත් තියරිය. කවුද දිනන්නේ, මම ඒ පැත්තේ. ඇත්තටම...ඕක මගෙත් තියරිය. කවුද දිනන්නේ, මම ඒ පැත්තේ. ඇත්තටම ජේමිස් බණ්ඩා තුමනි ඇයි අපේ මිනිස්සුන්ට දේශපාලනේ කතා කරන කොට තරහ යන්නේ? මම දැකලා තියනවා සාමාන්‍ය ජීවිතේදී හරිම සාමකාමී මිනිස්සු පොලිටික්ස් ගැන කතා කරන කොට යක්කු ඉන වටේ බැඳ ගන්නවා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-47832510512785499752018-02-11T11:25:27.494+05:302018-02-11T11:25:27.494+05:30අපි එහෙම කාලයක් ගැන අහලා තියනවා විතරයි දසනායක තුමන...අපි එහෙම කාලයක් ගැන අහලා තියනවා විතරයි දසනායක තුමනි. අපි ඉපදෙනකොටත් ඒ යුගය ඉවර වෙලා. ඔබ හිතනවද අය එහෙම යුගයක් එයි කියලා?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16709301867462085192018-02-11T11:23:39.876+05:302018-02-11T11:23:39.876+05:30පන්නිලගේ තුමනි ඔය සහෝදරවරු හා බෝතල් ගැන දවසක් කියන...පන්නිලගේ තුමනි ඔය සහෝදරවරු හා බෝතල් ගැන දවසක් කියන්ඩ දේවල් තියනවා. විප්පලේ කොරන්නේ කොහෙමෙයි දෙකක් දා ගන්නේ නැතුන්?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76582902577569393192018-02-11T11:20:48.724+05:302018-02-11T11:20:48.724+05:30@ බස්සා තුමා - අපේ අප්පච්චි නං පාවෙන චන්දයක් තමයි...@ බස්සා තුමා - අපේ අප්පච්චි නං පාවෙන චන්දයක් තමයි. කවදාවත් කිසිම දෙයක් තදින් අල්ලා ගත්තු නැති කෙනෙක්. කොටිම්ම රස්සාව උනත් හිටපු ගමන් ඇත ඇරලා දාලා ගෙදර ආපු වෙලාවල් තිබුනා.
@ කල්‍යාණ මිත්‍ර තුමා - ඔව්...ඔව්...පාත්තියෙක් වෙච්චි අපේ නෝනා මහත්තයාත් ඔබ තුමාගේ කතාව ස්ථීර කරනවා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29102167144976204892018-02-11T11:16:37.696+05:302018-02-11T11:16:37.696+05:30හේරත් තුමනි ඉස්සර ට්‍රයි කරපු ගෑල්ළමයි දැන් ළමයි (...හේරත් තුමනි ඉස්සර ට්‍රයි කරපු ගෑල්ළමයි දැන් ළමයි (අපිත් එක්ක යාලු වෙන්ඩ ඇවිල්ලා අපි බෑ කියපු අය හොඳේ නැතුව ඒකෙ අනිප්පැත්ත නෙවෙයි) දෙතුන් දෙනා එක්ක එනකොට පපුව හෝස් ගාලා යනවා නේද? මටත් එහෙමම තමයි. මේ පාර ඔය මනාප සෙල්ලම නැති කරපු එක හොඳයි. නැත්තං අර වගේ දේවල් දැක්කහම මනාපේ කාටද කියල අමතක වෙනවා. අනික දීපු මනාප ආපහු ගන්ඩ විදිහකුත් නෑ නේ. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-38190100807471145192018-02-11T11:12:21.197+05:302018-02-11T11:12:21.197+05:30අම්මයි අප්පච්චිගෙයි කසාද බදින්ඩ කලින් කතා හරිම වින...අම්මයි අප්පච්චිගෙයි කසාද බදින්ඩ කලින් කතා හරිම විනෝදජනකයි. දවසක ලියන්නං. අපේ අප්පච්චි බඳින්ඩ ඉස්සර ජපන් කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳලා තියනවා. ඉතිං අම්මා ඔය කතාව බොහොම රහ කරලා කියන කොට අප්පච්චි ලැජ්ජාවෙන් ඇඹරෙන හැටි මට තාම මතකයි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64878072901682964192018-02-11T11:09:54.072+05:302018-02-11T11:09:54.072+05:30මගේ හිතේ හැලපතුමනි මේක නං පටලැවිල්ලක්. අපේ පැත්තේ ...මගේ හිතේ හැලපතුමනි මේක නං පටලැවිල්ලක්. අපේ පැත්තේ නාට්ටාල කියන එව්වටම ගම්පහ පැත්තේ කියන්නේ ජාවල කියලා. මුල ආශ්‍රිතව කටු ගොඩක් තියන, හෝදන කොට සෙවෙල සහිත කොච්චි සම්බෝලයක් එක්ක කනකොට අම රසක් දනවන සුදු පාට අල වර්ගයක්. හොයා ගන්ඩ බැරිනම් කියන්ඩ කොහොම හරි අලයක් එවන්නං!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-77894886061307314502018-02-11T09:09:09.697+05:302018-02-11T09:09:09.697+05:30ඡන්දේ ට වැඩිය හැබෑවටම ඉන්ටරස්ටිං.. 😀😀😀ඡන්දේ ට වැඩිය හැබෑවටම ඉන්ටරස්ටිං.. 😀😀😀කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-40237811748153123632018-02-11T09:01:21.697+05:302018-02-11T09:01:21.697+05:30නට්ටාල වලට වෙන්න ඕනේ පාත්තයෝ ජාවාල අල කියන්නේ 😀😀...නට්ටාල වලට වෙන්න ඕනේ පාත්තයෝ ජාවාල අල කියන්නේ 😀😀😀කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34429721786004789232018-02-11T00:14:48.712+05:302018-02-11T00:14:48.712+05:30අපේ තාත්තා නම් දිනන පැත්ත හොඳයි කියන තියරියෙ තමා ඉ...අපේ තාත්තා නම් දිනන පැත්ත හොඳයි කියන තියරියෙ තමා ඉන්නෙ. අම්මා මටයි තාත්තාටයි දේශපාලනේ කතා කරන එක තහනම් කරලා තියෙන්නෙ හැබැයි. මොකද කතාව පටන්ගත්තොත් දෙන්නා අන්තිමට නවතින්නේ තුන් වෙනි ලෝක යුද්ධෙ පටන්ගෙන නිසාAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39366325207693691232018-02-10T18:20:13.087+05:302018-02-10T18:20:13.087+05:30ඉස්සර හොදම ආතල් එක තිබ්බේ ආසන මට්ටමින් ප්‍රතිපල කි...ඉස්සර හොදම ආතල් එක තිබ්බේ ආසන මට්ටමින් ප්‍රතිපල කියද්දී.ගහමරා ගැනිලි,පොස්ටර් දකින්ඩත් නැහැ බස්වලින් සෙනග ඇදිලිත් නැහැ එත් රැස්වීම් වලට ගමකට සෙනග.සල්ලි වලට ජන්ද ගැනිල්ල තිබුනද දන්නේ නැහැDasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.com