tag:blogger.com,1999:blog-2110895024248993818.post4370023097515745213..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : රෑට එන මෙසතා - හදුනා ගනිමු විගසාකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2110895024248993818.post-72771522550329948302022-02-07T07:55:59.055+05:302022-02-07T07:55:59.055+05:30මේ සත්තුන්ව අල්ලන අය ඉන්නවාද මේ සත්තුන්ව අල්ලන අය ඉන්නවාද Anonymoushttps://www.blogger.com/profile/15417244209408134141noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-66228623886618529302022-02-01T00:26:19.911+05:302022-02-01T00:26:19.911+05:30අපේ බල්ලා මේ දැං කලවැද්දෙක්ව මරලා 😢😢😢😓😓😔😔අපේ බල්ලා මේ දැං කලවැද්දෙක්ව මරලා 😢😢😢😓😓😔😔Anonymoushttps://www.blogger.com/profile/09004389118897004705noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70788380248321602002021-12-12T20:10:58.625+05:302021-12-12T20:10:58.625+05:30Ow..eka aththa..Ow..eka aththa..Anonymoushttps://www.blogger.com/profile/02030800887520680238noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83453431696636984492021-08-01T14:46:07.692+05:302021-08-01T14:46:07.692+05:30කලවැද්දා ඵලවන විදියක් කියන්නකො.මාරම තරදරයක්කලවැද්දා ඵලවන විදියක් කියන්නකො.මාරම තරදරයක්Anonymoushttps://www.blogger.com/profile/08133671249317066987noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83666090902935181102021-06-04T03:18:23.075+05:302021-06-04T03:18:23.075+05:30අනේ ඇත්තට උන් එලවන්නෝ කොහොමද ? මාරම ඇනයක්අනේ ඇත්තට උන් එලවන්නෝ කොහොමද ? මාරම ඇනයක්Chanhttps://www.blogger.com/profile/08717978304123416167noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82321571134245279622021-02-02T07:58:32.570+05:302021-02-02T07:58:32.570+05:30සදලිසදලිAnonymoushttps://www.blogger.com/profile/14561381080776006628noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18764191320613949752020-10-03T17:50:06.454+05:302020-10-03T17:50:06.454+05:30mama kala waddek athi kara .. godak heela wenwa ha...mama kala waddek athi kara .. godak heela wenwa haamputhata haa family ekataරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15402715617349111252020-04-12T22:13:09.421+05:302020-04-12T22:13:09.421+05:30කලවැද්දා එලවනනේ කොහොමද කලවැද්දා එලවනනේ කොහොමද Sameerahttps://www.blogger.com/profile/02117257585038209687noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17820202135009741562020-03-08T21:16:50.479+05:302020-03-08T21:16:50.479+05:30සිරාවටම සිරාවටම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14332818926648166952019-09-17T06:56:36.201+05:302019-09-17T06:56:36.201+05:30Aaaaaa ඇත්තටම Aaaaaa ඇත්තටම Anonymoushttps://www.blogger.com/profile/05703321819804579418noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-58294814426489401652017-10-03T21:50:40.184+05:302017-10-03T21:50:40.184+05:30මම අහල තියන විදිහට ඉන්දුනීසියාවේ අර කියපු කෝපි හදා...මම අහල තියන විදිහට ඉන්දුනීසියාවේ අර කියපු කෝපි හදාගන්ඩ කලවැද්දෝ එහෙම නැත්නම් සිවිට්ස් ලව ඇතිකරනවා.ඒ කෝපි වල ඔව්ෂදීය ගුණ හින්දලු ඔයතරම් ගණන්.මේක අපේ දේශපාලකයෙකුට කිව්වනම් ව්‍යාපෘතියක් පටන්ගනී.Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31786682264885853832017-09-29T13:36:25.833+05:302017-09-29T13:36:25.833+05:30අඩේ මං හිතුවා ඉවර කරන්න කලිං වහලේ ඉන්න කළවැද්දන් එ...අඩේ මං හිතුවා ඉවර කරන්න කලිං වහලේ ඉන්න කළවැද්දන් එලව ගන්න ක්‍රමේකුත් කියයි කියල .. කළවැදි මස් කන වෙන සත්තු මොක්කුද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76475350169406402132017-09-27T22:05:12.444+05:302017-09-27T22:05:12.444+05:30අඬන්න ඉතින් කොයි වෙලාවක්... මම කිව්වේ හිනාවෙලා කඳු...අඬන්න ඉතින් කොයි වෙලාවක්... මම කිව්වේ හිනාවෙලා කඳුළු පනිනවා කියල. කොහෙද අනේ දුකක් අඬන්න ! බැලු බැලූ හැමතැනම ජෝක්ස් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63204786442658895902017-09-27T21:09:51.481+05:302017-09-27T21:09:51.481+05:30නියමයි... එන්න කියවන්න...අධ්‍යාපනය විනෝදය රැගත් කට...නියමයි... එන්න කියවන්න...අධ්‍යාපනය විනෝදය රැගත් කට්ටකාඩුවේ ලොකුමල්ලීගේ කළවැදි වණ්නනාව......<br /><br />කානිවොරස් කිව්වට කානිවොරස්ම නෙමේ...ඉඳහිට තන කන කලවැද්දෙක් නම් හිටියා...යා...මන් හිතන්නෙ ඌ වෙන්නැති 2009 දි ශ්‍රී ලංකා හොද්ද බොර කලවැද්දා නොහොත් සපුමල් කලවැද්දා කියල රී නේම් වුනේSDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-58955709512835785932017-09-27T18:59:16.263+05:302017-09-27T18:59:16.263+05:30ඔහේ පලයන් මේ සමනල් Praසන්ன කොලු කාරයත් ඉන්නේ කොබන...ඔහේ පලයන් මේ සමනල් Praසන්ன කොලු කාරයත් ඉන්නේ කොබන් උඹේ තංගල්ලේ මල්ලි අද නැද්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51622465684998369402017-09-27T18:56:36.650+05:302017-09-27T18:56:36.650+05:30ශු... ශු... . මේවා ආණ්ඩුවේ ඩෙටා ඔයගොල්ලෝ බදු ගෙවා ...ශු... ශු... . මේවා ආණ්ඩුවේ ඩෙටා ඔයගොල්ලෝ බදු ගෙවා අපිට පිට ලැබේන ඩෙටා. උබේ පින්තුරේ යකෝ ඉල්ලුවේ උන්ගේ පින්තුරේ නෙවේ එහින්දා දහන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65162795028399341852017-09-27T18:19:08.881+05:302017-09-27T18:19:08.881+05:30කලවැද්දෝ ගැන දන ගත්තට පාඩුවක් වෙන්නේ නෑ ප්‍රසන්න.....කලවැද්දෝ ගැන දන ගත්තට පාඩුවක් වෙන්නේ නෑ ප්‍රසන්න....අඩු ගානේ උන්ගේ මලපහ නොකා ඉන්න හරි පුලුවන් උං ගැන දන ගත්තොත්...නේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-62737085953510304702017-09-27T18:17:19.378+05:302017-09-27T18:17:19.378+05:30ස්තූතියි ස්තූතියි කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88820033094626953062017-09-27T18:16:35.373+05:302017-09-27T18:16:35.373+05:30ගෙවල් වල ඉන්න සාමාන්‍ය කලවැද්දා (Asian Palm Civet)...ගෙවල් වල ඉන්න සාමාන්‍ය කලවැද්දා (Asian Palm Civet) ලංකාවට ආවේණික එකෙක් නෙවෙයි. උං දකුණු හා අග්නිදිග ආසියාවේත් සමහර පැසිෆික් දූපත් වලත් වාසය කරනවා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-19774215949979740232017-09-27T18:13:18.328+05:302017-09-27T18:13:18.328+05:30හිහ්...හිහ්...දාන්ඩකො ටී වී එක. බලන්ඩකො පත්තරේ.......හිහ්...හිහ්...දාන්ඩකො ටී වී එක. බලන්ඩකො පත්තරේ....ඔය ඉන්නේ එක එක කලවැද්දෝ....මං මොකටැයි තමුන්නැහෙලගේ ඩේටා පුච්චන්නේ නිකං අපරාදේ????කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9472634505902322582017-09-27T18:10:13.260+05:302017-09-27T18:10:13.260+05:30අඩන්ඩ එපා කලවැද්දෝ කැමතියි මිනිස්සු අඩලා වැලපෙනවට!...අඩන්ඩ එපා කලවැද්දෝ කැමතියි මිනිස්සු අඩලා වැලපෙනවට!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56819760966734739172017-09-27T13:08:26.916+05:302017-09-27T13:08:26.916+05:30ෂා මරු...!ෂා මරු...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36844613029319227632017-09-27T11:44:53.940+05:302017-09-27T11:44:53.940+05:30කලවැද්දා ලංකාවට ආවේණිකයි
\\මෙහෙ ඉන්න කලවැද්දෝ මලප...කලවැද්දා ලංකාවට ආවේණිකයි <br />\\මෙහෙ ඉන්න කලවැද්දෝ මලපහ කොරාපු කොච්චර දේවල් නං අපි රහයි රහයි කියල කනවද නේ?\\මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36785292573973713432017-09-27T11:17:25.396+05:302017-09-27T11:17:25.396+05:30උසස් පෙළ කළාට පස්සෙ ආයත් සූ ලොජි පාඩමක් ඇහැව්වමයි....උසස් පෙළ කළාට පස්සෙ ආයත් සූ ලොජි පාඩමක් ඇහැව්වමයි.<br />දැං ඉතිං හොයපංකො කලවැද්දොPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2877886840418255782017-09-27T08:51:35.188+05:302017-09-27T08:51:35.188+05:30කලවැද්දා ගේ පින්තුරක් දහන් අපි මිට කලින් කලවැද්දෝ ...කලවැද්දා ගේ පින්තුරක් දහන් අපි මිට කලින් කලවැද්දෝ දැකලා නැහැ දඹානේ ඉන්න වැද්දෝ විතරයි පින්තුරවලින් දැකලා තියෙන්නේ Anonymousnoreply@blogger.com