tag:blogger.com,1999:blog-2110895024248993818.post5381958835813886441..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : නංගිලා මල්ලිලා (දුවලා / පුතාලා) වෙත ආදරයෙනිකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2110895024248993818.post-66433141689721043412019-12-24T13:32:39.573+05:302019-12-24T13:32:39.573+05:30නියමයි අයියේ , ජීවීතේ කියන්නෙ උපාදිය නෙවේ කියල කිය...නියමයි අයියේ , ජීවීතේ කියන්නෙ උපාදිය නෙවේ කියල කියල දුන්නට, හැබැයි ඉතින් අයියේ අපේ අදහස් වලින් මොකක්ම හරි පටන් ගන්නේ කොහොමද ?Creepy SLhttps://www.blogger.com/profile/02775091183246233354noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24356196412280411012017-12-01T00:23:45.157+05:302017-12-01T00:23:45.157+05:30👏👏👏Well Said +++++++++++++👏👏👏Well Said +++++++++++++CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70675112759162320962017-11-27T08:32:36.791+05:302017-11-27T08:32:36.791+05:30නියම කතාව. අත් දෙකම ඔසවා එකඟ වෙමි. මම වගේ එකියක්ට ...නියම කතාව. අත් දෙකම ඔසවා එකඟ වෙමි. මම වගේ එකියක්ට කොහොමත් ආණ්ඩුවේ රස්සා කරන්න බැරිය. කවදාවත් නොකරමි. එහෙමයි කියා රජයේ රැකියා පහත්කොට නොසලකමි ( මා නොකරුවත් නොකරමි එම ගැරහීම)<br />අර 'ඇබෑර්තු ඇත' කියලා ටෙලියක් ගියා මේ තේමාවේම. නියම අදහස ඒක නම්... ආකල්පවල සෑහෙන වෙනසක් ඕනේ.. කවදා වෙයිද මන්ද ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-25745694749570895072017-11-26T10:43:34.277+05:302017-11-26T10:43:34.277+05:30අනිවාර්යයෙන් ඔව්!!!අනිවාර්යයෙන් ඔව්!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28879180501410819362017-11-26T10:42:47.185+05:302017-11-26T10:42:47.185+05:30නොදනිමි.අසා ඇති බවක්ද මතකයට නොනගී.නොදනිමි.අසා ඇති බවක්ද මතකයට නොනගී.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63302849920795531462017-11-26T09:30:26.917+05:302017-11-26T09:30:26.917+05:30 Athula Dissanayake, Udawenigaldeniya, Thalathuoya... Athula Dissanayake, Udawenigaldeniya, Thalathuoya meyawa dannwada ?<br />රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-47978870602013826712017-11-26T07:55:28.131+05:302017-11-26T07:55:28.131+05:30 කාලීනව ලියන්ඩ ඕනම දෙයක්.මම හිතන්නේ දැන් පිටවෙන උප... කාලීනව ලියන්ඩ ඕනම දෙයක්.මම හිතන්නේ දැන් පිටවෙන උපාධිධාරීන්ගේ දැනුම වගේම සමාජය ගැන තියෙන දැනීමත් අඩුයි කියල.මටත් මේකට හොද උදාහරණයක් දෙන්ඩ පුළුවන්.මම එක්තරා දෙපර්තුමෙන්තුවකට සම්බ්න්ධ ව්‍යාපෘතියක ඉන්න කාලෙ ඒ දෙපාර්තුමේන්තුවට අලුතින් මාසික පඩිය රුපියල් 10,000 (2013)උපාධිධාරීන් ගත්ත පෞද්ගලික අංශයේ රුපියල් 25,000 ක් ගත්තු අයෙකුත් එතනින් අයින්වෙලා මේකට ආව .හේතුව කිව්වේ විශ්‍රාම වැටුප හින්ද ආව කියල.මම හිතන් අනික් හේතුව තමා පෞද්ගලික අංශයේ නිකන් බැහැ වැඩකරන්ඩ ඕන.ආණ්ඩුවේ කන්තෝරු ගැන කියන්ඩ ඕන නැහැනේ.ඉතින් විශ්ව විද්‍යාල වලදී මේ අයගේ ආකල්ප වෙනස් කරන්ඩ ත් වැඩසටහන් තිබිය යුතුයිDasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32853986772799211132017-11-26T06:39:55.943+05:302017-11-26T06:39:55.943+05:30ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි. ඉල්ලීමක් කරන්ඩ තියෙනවා...ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි. ඉල්ලීමක් කරන්ඩ තියෙනවා ඔබෙන්. පුලුවන් නම් කරුණාකර දියුණු රටවල උපාධි දාරීන්ගේ රැකියා වියුක්තිය ගැන ලියන්ඩ. ඔවුන් ඉගෙන ගැනීම සඳහා ගන්න 'ශිෂ්‍ය ණය' ගෙවන ආකාරය පිලිබඳ දත්තත් එක්ක. ඔවුනුත් රජයේ රැකියා ලැබෙනකල් බලා ඉන්නවද කියලත් කියන්න. හැකිනම් සංවර්ධනය වෙන රටවල තත්වයත් සංසන්දනය කරමින්. එතකොටවත් තේරේවිද බලමු ලංකාවේ සියලු ආකාරයේ බදු ගෙවන්නන් සරසවි සිසුන් වෙනුවෙන් කරන කැපවීම.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3413857930469501862017-11-26T06:32:56.566+05:302017-11-26T06:32:56.566+05:30මේ ඇත්ත අපේ පොඩි උන් දැන ගන්නවට අකමැති උනුත් ඉන්නව...මේ ඇත්ත අපේ පොඩි උන් දැන ගන්නවට අකමැති උනුත් ඉන්නවා. මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ පාරවල් අයිනේ බෝඩ් ලෑලි උස්සගෙන ඉන්නකොට, උගුර ලේ රහ වෙනකල් කෑ ගහන කොට උන්ගේ චන්ද ගොඩ වැඩි වෙනවා කියල හිතන නරුමයෝ ඉන්නවා. ආණ්ඩුව හැමෝටම රස්සා දෙන්ඩ ඕන කියන බොරුව වපුරන්නේ උනුයි. ඔබේ අත්දැකීම වගේ අත්දැකීම් මේ දරුවන් සමග බෙදා ගන්න ක්‍රම අපි හොයමු. අපිට කල හැකි එක දෙයක් ඒක. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-67391518911751090962017-11-26T06:27:09.102+05:302017-11-26T06:27:09.102+05:30අදනේ මචං ඔබතුමාගේ කොම්පියුටරේ අකුරු යතුරු ටික වැඩ ...අදනේ මචං ඔබතුමාගේ කොම්පියුටරේ අකුරු යතුරු ටික වැඩ කරනවා කියල දැනගත්තේ!! මෙච්චරකල් මං හිතං උන්නේ හෑෂ් ටැග් එකයි ධන ලකුණයි විතරයි වැඩ කියාල!!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71925381636241828332017-11-26T06:23:53.587+05:302017-11-26T06:23:53.587+05:30ස්තූතියි හැලපතුමනි. ස්තූතියි හැලපතුමනි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-46759485624803039912017-11-26T06:23:03.317+05:302017-11-26T06:23:03.317+05:30I hope our unemployed graduates will read this!I hope our unemployed graduates will read this!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30437944725236168352017-11-25T23:34:52.980+05:302017-11-25T23:34:52.980+05:30++++++++++++++++++++++++ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-77443033634981967782017-11-25T20:53:35.648+05:302017-11-25T20:53:35.648+05:30එකෙන්ම.. ලොකු මලේ...උඹේ පෝස්ට් එක දෙවතාවක්ම උඩ ඉඳන...එකෙන්ම.. ලොකු මලේ...උඹේ පෝස්ට් එක දෙවතාවක්ම උඩ ඉඳන් පල්ලෙහාට කියෙව්වා..ඒ කරල මම මාවම උදාහරණ කොටගත්තා..මමත් විද්‍යාවේදී උපාදිය හදාරන්ඩ කැම්පස් එකකට සිලෙක්ට් වෙලා අන්ත දුප්පත්කම හින්දා ඒකට යන්ඩ බැරිවෙලා..පොඩි රස්සාවකට ගිහින් අවුරුදු ගානක් කට්ට කාලා අද වෙනකොට මාසෙකට ල0කාවෙ මුදලින් මිලියන බාගෙක පඩියක් ගන්න යකඩ තලන්නෙක්. උපාධියක් නෑ නමුත් ජීවිතේ දිනුම්..<br /><br />සමාගම්, පෞද්ගලික ආයතන මිනිස්සුන්ගෙ දක්ශතා අඳුනගන්නව ආණ්ඩුවකට කලින්. කොල්ලනේ උබල හැමෝටම දක්ශතාවයක් තියනව...උත්සාහ කරපල්ලා...SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8398262757258108452017-11-25T10:53:40.885+05:302017-11-25T10:53:40.885+05:30පට්ට මචන්පට්ට මචන්තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-40940905363222518782017-11-25T10:25:50.180+05:302017-11-25T10:25:50.180+05:30මෙතෙක් කාලෙකට උඹේ අතින් ලියවුන හොඳම පෝස්ට් එක!!!මෙතෙක් කාලෙකට උඹේ අතින් ලියවුන හොඳම පෝස්ට් එක!!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18018559511714470242017-11-25T10:01:47.036+05:302017-11-25T10:01:47.036+05:30well said bro!well said bro!මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com