tag:blogger.com,1999:blog-2110895024248993818.post5904230461104199913..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : ෆුඩ් ග්රූප් කෙරුවාව-දෙවෙනි කොටසකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2110895024248993818.post-21318370466319089782017-12-16T07:14:17.005+05:302017-12-16T07:14:17.005+05:30මමත් එක දවසක් MI ඇවිත් ගිහින් තියෙනවා යාළුවො දෙන්න...මමත් එක දවසක් MI ඇවිත් ගිහින් තියෙනවා යාළුවො දෙන්නෙක් එක්ක. අපේ අක්ක එහේ ඉන්න කාලේ. මට මතක විදිහට ඒ 2004 හෝ 2005 දී වගේ වෙන්න ඕනේ...

මටනම් අඹ හොදි ඔය විදිහට දවස් කීපයක් තුන් වේලටම කෑවත් එපා වෙන්නේ නැති වෙයි කියල හිතනවා. ඒත් ඉතින් ප්රයෝගිකව අත්හදා බලල නැති නිසා ඇත්තටම එහෙම උනොත් කොහොම වෙයිද කියන්න බැහැ... :)
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52771917400744071802017-12-15T19:34:32.143+05:302017-12-15T19:34:32.143+05:30මම හිතන්නේ මේක තමයි අත්දැකීම් කියන්නේ .මේක පරාජයක්...මම හිතන්නේ මේක තමයි අත්දැකීම් කියන්නේ .මේක පරාජයක් නෙමේ අත්දැකීමක්.මම දැක්ක මුහුණු පොතේ නෙල්සන් මෙන්ඩේල කියල තියනවා කියල "මම කිසිදිනක පරාජය නොවිනි .එක්කෝ මම ජය ගත්ත නැතිනම් මම අත්දැකීම් ගත්ත.ඇත්තටම මම හිතනවා ලොකු මල්ලිට මේ අත්දැකීම මුළු ජීවිතේම සැලසුම් වලට උදව් වෙන්ඩ ඇති කියල Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74869013187853406022017-12-15T13:53:26.999+05:302017-12-15T13:53:26.999+05:30//අඹ හොද්දක්// මචං ෙම්ක අඹ ඇඹුල ෙන්ද?
ගෙදර මද්දි ක...//අඹ හොද්දක්// මචං ෙම්ක අඹ ඇඹුල ෙන්ද?
ගෙදර මද්දි කෑම වලට මරාගන්නව උනාට අපිත් ඉස්කෝ ප්්්්්්්්්රැක්ටිස් කෑම්ප් කලේ ඔහොම කාල තමයි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75085782764922931122017-12-15T12:31:15.340+05:302017-12-15T12:31:15.340+05:30hehhehPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-61786152684630341662017-12-15T12:22:05.291+05:302017-12-15T12:22:05.291+05:30!!!!!!!!!!!!!!!!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-85696756424359469682017-12-15T12:21:45.959+05:302017-12-15T12:21:45.959+05:30ඔව් එහෙම වෙන්නත් පුළුවන්. උපකල්පන ගණනාවක් තිබිය හැ...ඔව් එහෙම වෙන්නත් පුළුවන්. උපකල්පන ගණනාවක් තිබිය හැකියි.හැබැයි හොඳ කෑම වේලක් නිසා ඔවුන් ගෙදර නොගොස් නතර උනා නම් අපේ ෆුඩ් ග්රූප් එකේ අන්තිම දින ටිකේ කෑම වල විශිෂ්ටත්වය හිංදා බැච් එකේ උන් ගෙවල් වල නවතින්ඩම ඉඩ තිබුනා....ඒත් එහෙම උනේ නෑ. ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56362906213426621852017-12-15T12:15:41.992+05:302017-12-15T12:15:41.992+05:30ස්තූතියි කල්යාණ මිත්ර තුමනි. ස්තූතියි කල්යාණ මිත්ර තුමනි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64565782926372137592017-12-15T12:15:02.986+05:302017-12-15T12:15:02.986+05:30අපොයි ඔය අරක්කු කියන ජාතිය අන්තිම අගුණයි!! අපි මල්...අපොයි ඔය අරක්කු කියන ජාතිය අන්තිම අගුණයි!! අපි මල් වගේ ළමයි හරිය!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35493556867748616082017-12-15T12:14:00.767+05:302017-12-15T12:14:00.767+05:30බුදු අම්මේ තව පොර ටෝක් දෙන්ඩ ගියානං අපිට නෙලනවා අම...බුදු අම්මේ තව පොර ටෝක් දෙන්ඩ ගියානං අපිට නෙලනවා අම්බානක!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12605088968053402202017-12-15T12:12:05.023+05:302017-12-15T12:12:05.023+05:30අනික් උනුත් තේරුං ගත්තා වෙච්ච අලකලංචිය. නැත්තං ගුට...අනික් උනුත් තේරුං ගත්තා වෙච්ච අලකලංචිය. නැත්තං ගුටි පූජාවක් නියතයි!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8479769610057294532017-12-15T05:27:57.972+05:302017-12-15T05:27:57.972+05:30//විබාගේ ළඟ එන හින්දත්, අපි වවපු එක එක බෝග ජාති වල...//විබාගේ ළඟ එන හින්දත්, අපි වවපු එක එක බෝග ජාති වල අස්වැන්න නෙලන්ඩ තියන හින්දත් හුඟ දෙනෙක් මේ සති අන්තේ කැම්පස් එකේම නවතින්ඩ තීරණය කරලා.//
ස්පෙෂල් මෙනු එක රහ වැටිලා ගෙවල් වල යන්න හිටපු සමහර අය නොගිහින් නැවතුනාද දන්නෙත් නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-87701644091873157392017-12-14T16:11:07.442+05:302017-12-14T16:11:07.442+05:30හිනා වෙලා පන යනවා බං.. දිග කොමෙන්ටෙකක් ලියා ගන්නවත...හිනා වෙලා පන යනවා බං.. දිග කොමෙන්ටෙකක් ලියා ගන්නවත් හිනාව නවත්ත ගන්න බෑ.. හිහ්..හොහ්..හොහැ..හිහ්.. :))))))))))))

පට්ට!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28238033244293571852017-12-14T15:41:36.042+05:302017-12-14T15:41:36.042+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82411806987366726432017-12-14T14:25:10.898+05:302017-12-14T14:25:10.898+05:30//ඇත්තම කියනවනං මේ ලොකු මලයා කවදාවත් අරක්කු සුට්ටක...//ඇත්තම කියනවනං මේ ලොකු මලයා කවදාවත් අරක්කු සුට්ටක්වත් කට ගාපු එකෙක් නෙවෙයි// කෙලිංම උගුරට හලාගන්නව මිසක්ක නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52214503616628418942017-12-14T14:24:19.989+05:302017-12-14T14:24:19.989+05:30හැක්.. මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ. අර කිවුව වගේ උඹල...හැක්.. මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ. අර කිවුව වගේ උඹල ගුටි නොකා බේරුන එක ඇති. ඒත් ඉතිං එක අතකට ඩව්වට කියන්න තිබ්බ පහුගිය දවස්වල කාපු සුපිරි කෑම දිරවගන්න තමයි මෙහෙම මැනූ එකක් දෙන්නෙ කියල. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28473249193648772892017-12-14T13:10:39.608+05:302017-12-14T13:10:39.608+05:30ගුටි නොකා බේරුනා මදැයිගුටි නොකා බේරුනා මදැයිලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com