tag:blogger.com,1999:blog-2110895024248993818.post7190204676319290324..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : අගස්ති ඉර්සින් වහන්සේකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2110895024248993818.post-36070271885842091632018-07-09T07:28:51.767+05:302018-07-09T07:28:51.767+05:30ඒ පිං මට මේ කතා කියපු ජීවිතේ හම්බ වෙච්ච නා නා ප්‍ර...ඒ පිං මට මේ කතා කියපු ජීවිතේ හම්බ වෙච්ච නා නා ප්‍රකාර ගුරුවරුන්ට අයිති වේවා!
ස්තූතියි දිනුක.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88492621168471652122018-07-09T07:27:39.681+05:302018-07-09T07:27:39.681+05:30ස්තූතියි ලොකුපුතා තුමනි.ස්තූතියි ලොකුපුතා තුමනි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-85855841575403739592018-07-09T07:26:53.252+05:302018-07-09T07:26:53.252+05:30ස්තූතියි දුමී තුමනි.ස්තූතියි දුමී තුමනි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14603897927198247332018-07-09T07:25:18.190+05:302018-07-09T07:25:18.190+05:30ස්තූතියි නිමල් තුමනි මේ පැත්තේ ආවට. දිගටම එනු ඇතැ...ස්තූතියි නිමල් තුමනි මේ පැත්තේ ආවට. දිගටම එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි ඩියෝන් ඔබේ අදහස් දැක්වීමට.
හින්දු දේව පුරාණය නිමක් නැති කතා වලින් පිරිච්ච එකක්. ඇත්තටම අපිට ඉතුරුවෙලා තියන පැරණි ශිෂ්ටාර තුනකම -හින්දු, ග්‍රීක, රෝම - දේව කතා වලින් මිනිස් ගුණාංග ගැන බොහෝ දේ කියවෙනවා. ඔවුන් දෙවිවරු උනත් මිනිස් සිතුම් පැතුම් එක්කයි ජීවත් වෙලා තියෙන්නේ. හිතෙන්නේ අපේ ජාතක කතා සාහිත්‍යය වගේ තමයි ඔවුන්ගේ දේව කතා සාහිත්‍යය.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-5118762911663707202018-07-09T07:20:07.282+05:302018-07-09T07:20:07.282+05:30ඒකත් ලියන්නං ළඟදීම. ඉතියෝපියානු ජාතික මහාචාර්යවරයෙ...ඒකත් ලියන්නං ළඟදීම. ඉතියෝපියානු ජාතික මහාචාර්යවරයෙක් හිංදා වෙච්ච දෙයක් ඒක.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29989402020731252572018-07-09T07:08:41.237+05:302018-07-09T07:08:41.237+05:30බ්ලොග් කලාවේ ගුරුවරයෙක්ගෙන් ලැබෙන දිරි ගැන්වීම් ඉත...බ්ලොග් කලාවේ ගුරුවරයෙක්ගෙන් ලැබෙන දිරි ගැන්වීම් ඉතා වටිනවා. ස්තූතියි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-40756173608480318412018-07-09T07:07:32.815+05:302018-07-09T07:07:32.815+05:30ස්තූතියි පැතුම්ස්තූතියි පැතුම්කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72708748658633037402018-07-09T07:07:02.141+05:302018-07-09T07:07:02.141+05:30@ ප්‍රමුදිත - අසෝක රජු ගැන ලිපියක් ලියන්න බලාපොරො...@ ප්‍රමුදිත - අසෝක රජු ගැන ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් තියනවා ජුලි මාසෙදි. එතකොට ඒ ගැනත් ලියන්නම්.
@ මහේෂ් - තාක්ෂණය පැතිරීම කොයි කවදත් පොඩි අධිපතිවාදී ලක්ෂණ පෙන්නුවා. බලවත් කණ්ඩායමේ තාක්ෂණය දුර්වල කණ්ඩායමේ තාක්ෂණය අභිබවා ගියා එහෙම නැත්තං දුර්වල කණ්ඩායමේ දියුණු තාක්ෂණය බලවත් කණ්ඩායමේ දුර්වල තාක්ෂණය ඇතුලට ගිහිං එය බලවත් කණ්ඩායමේ තාක්ෂණය විදිහට ප්‍රචලිත උනා. එහෙම නැත්තං දුර්වල කණ්ඩායමේ තාක්ෂණය නැත්තටම නැතුව ගියා. එහෙම නැතුව සාධාරණ විදිහට තාක්ෂණය ප්‍රචලිත උනේ නෑ. ඔබට මේ ගැන කියවන්ඩ පුළුවන් ඊ. එෆ්. ෂුමාකර් ගේ පොත් වලින්. ඊට වෙනස් තත්වයන් ඇත්නම් කරුණාකර සියලු දෙනාගේ දැනගැනීම උදෙසා බෙදා ගන්න. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53665884293577114922018-06-29T23:36:30.340+05:302018-06-29T23:36:30.340+05:30ලංකාවෙ වංශ කතා අැරුනම අශෝක රජතුමාගේ පුතා මහණ වු...ලංකාවෙ වංශ කතා අැරුනම අශෝක රජතුමාගේ පුතා මහණ වුණු බවක් වත් රහත්වුනු බවක්වත් ලංකාවට බුදු දහම ගෙනාපු බවත් වෙන තැනක සඳහන් වෙලා නැහැ https://en.m.wikipedia.org/wiki/Mahinda_(Buddhist_monk). එහෙම තියෙනවනං බෙදාගන්න. රාජ්‍ය කෙරුණු හැටි ගැන සෙල්ලිපි ගානක් ලියවුණු අශෝක සමයෙන් ඔවැනි දෙයක් උනානම් ඉන්දියාවේ එ් ගැන වාර්තාවක් තිබියයුතු බවයි මටනං හිතෙන්නෙ. ප්‍රමුදිත හේමාංගhttps://www.blogger.com/profile/08954754920413796116noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-21269816639490189682018-06-29T12:13:07.190+05:302018-06-29T12:13:07.190+05:30හොයලා කියවන්නම්!හොයලා කියවන්නම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4774309002964656232018-06-29T05:05:05.822+05:302018-06-29T05:05:05.822+05:30එක සමාජ මට්ටමක වුන සිද්ධියකින් තව සමාජ මට්ටමක වුන ...එක සමාජ මට්ටමක වුන සිද්ධියකින් තව සමාජ මට්ටමක වුන දෙයක් අර්ථ දක්වන එක වැරදියි නේද ?Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52703224902976924112018-06-29T00:56:33.509+05:302018-06-29T00:56:33.509+05:30විෂ්ණුගේ දස අවතාර හැදෙන්නේ කාලයක් තිස්සේ ඉන්දියාවේ...විෂ්ණුගේ දස අවතාර හැදෙන්නේ කාලයක් තිස්සේ ඉන්දියාවේ එක එක ප්‍රදේශ වල හිටපු ප්‍රාදෙශීය දෙවිවරු කාලයත් එක්ක හයිබ්‍රිඩ් වෙලා... බුදුන්වහන්සේ ත් දස අවතාර වලට එක්කසු වෙන්නෙ එහෙමයි.. ක්‍රිස්තියානි ආගමෙත් ඔහොම එකක් තියෙනවා... පැරණි ගිවිසුමේ ඒක දේව වාදයක් ගැන තිබ්බත් ඔතන වෙලා තියෙන්නේ අර වගේ ප්‍රාදේශීය දෙවිවරු කිහිප දෙනෙක් හයිබ්‍රිඩ් වෙලා එක්කෙනෙක් හැදිච්ච එක... මම ඒක ගැන ලිව්වා කව්ද මේ එලොහිම් කියලා ආටිකල් එකකින්... ඒකෙ තව කොටහක් තියෙනවා ලියන්ට...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83527270206612609282018-06-28T20:45:18.368+05:302018-06-28T20:45:18.368+05:30ස්තූතියි ඔබේ හරවත් අදහස් දැක්වීමට. තාක්ශනය හුවමාරු...ස්තූතියි ඔබේ හරවත් අදහස් දැක්වීමට. තාක්ශනය හුවමාරු වෙලා හොද එකක් නිපැයෙනවා නම් ඒක තමයි වෙන්න ඕන. ප්‍රශ්නේ එහෙම උනාද උනානම් කොයි තත්ත්වයක් යටතෙද කියන එකයි. උදාහරණයක් විදිහට දේශීය වෙදකම වෙනුවට බටහිර වෙදකම ආවා.එහි තාක්ශණය වඩා දියුනුයි. නමුත් සර්ප වෙදකම කැඩුම් බිදුම් වෙදකම වගේ දේවල් වලදි දේශීය වෙදකම සැලකියයුතු තැනක තිබුනා. උනේ මොකක්ද? දෙක මිශ්‍ර වෙලා අලුත් එකක් හැදුනද? අපේ වෙදකම වලපල්ලට ගියේ පරම්පරා ගානක් එක්කහු කරපු දැනුම් පද්දතියකුත් එක්ක.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90372563277495164532018-06-28T18:59:53.855+05:302018-06-28T18:59:53.855+05:30ලංකාවෙ ශිල්ප ක්‍රම තිබ්බ තමයි. ඉන්දියවෙන් ශිල්පීන්...ලංකාවෙ ශිල්ප ක්‍රම තිබ්බ තමයි. ඉන්දියවෙන් ශිල්පීන් ආව කියල ප්‍රශ්නයක් වෙනවද? තාක්ෂණය හොවමාරු වෙලා වඩා හොද product එකක් හැදෙන එකනෙ වෙන්නෙ. ඕක දැනුත් ලෝකෙ වෙන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68767572789302051832018-06-28T16:41:22.734+05:302018-06-28T16:41:22.734+05:30අනිත් කමෙන්ට්ස් වලට උත්තර දෙන්ඩ කලින් මේ වාදයට මම ...අනිත් කමෙන්ට්ස් වලට උත්තර දෙන්ඩ කලින් මේ වාදයට මම දන්න විදියට උත්තර දෙන්නම්. බුදු හාමුදුරුවන්ගේ බුදු බව හෝ මිහිදු හිමියන්ගේ රහත් බව ප්‍රශ්න කරන්න අපි කාටවත් හැකියාවක් නෑ. නමුත් ඒ සමගම වෙච්ච තවත් සංක්‍රමණ ගැනයි ප්‍රශ්නේ. අපි පලවෙනි වැව හැදුවේ අභය රජ්ජුරුවන්නෙ කාලෙ. රෙදි වියන හැටි, මැණික් පුටු හදන හැටි ඊටත් කලින් දැනගෙන හිටියේ. ඉතින් මොකටද ශිල්ප ශ්‍රෙණි 18? ඔවුන් උද්භිද විද්‍යා විශාරදයන් විතරක් නෙවෙයි....එහෙනම් ඒ කවුද? මොකටද ආවෙ? බෝදියට ආරක්ශාව මදිනම් මිහිදු හාමුදුරුවෝ බෝදිය මෙහෙට වඩම්මන්ඩ උපදෙස් දෙයිද? මෙන්න මේ අවශේශ කොටස් වල කාර්යය තමයි මම ප්‍රශ්න කලේ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6949396228697394332018-06-28T12:31:46.226+05:302018-06-28T12:31:46.226+05:30මිහිඳු හාමුදුරුවො රහත් වෙලා හිටියෙ නැහැ. අශෝක අධිර...මිහිඳු හාමුදුරුවො රහත් වෙලා හිටියෙ නැහැ. අශෝක අධිරාජ්‍යයාගෙ game එකකට ලංකාව සංස්කෘතියකව යටත් කරන්න ආවෙ. ලංකාවෙන් බදුත් යැව්ව මගධයට.

සිද්ධාර්ථ කුමාරයා බුදු උනේ නැහැ. සුද්ද්ධෝදන රජතුමාගෙ plan එකකට සක්විති රාජ්‍යය හදන්න game එකක් විදිහට තමයි බුද්ධාගම කියල එකක් හැදුවෙ. ඒක පතුරවලා රටවල් යටත් කරගන්න.Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30061273286034406362018-06-28T07:41:19.125+05:302018-06-28T07:41:19.125+05:30කට්ටකාඩුවේ ලොකූ, post එක අනර්ඝයි!
ස්තුතියි!
හින්ද...කට්ටකාඩුවේ ලොකූ, post එක අනර්ඝයි!
ස්තුතියි!

හින්දු විශ්වාසයන් අනුව නම් විෂ්ණුගේ දස අවතාරවලින් එකක් විදියටයි
බුදුන් වහන්සේවත් සලකන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35083357452100192472018-06-27T22:10:20.100+05:302018-06-27T22:10:20.100+05:30කඳු මුදුනේ අතරමං වෙච්ච හැටි
ලියන්නේ කවදටදකඳු මුදුනේ අතරමං වෙච්ච හැටි

ලියන්නේ කවදටදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80723004083363330782018-06-27T22:08:22.068+05:302018-06-27T22:08:22.068+05:30මරෙ මරු ..මෙව්වා ලියන්ඩ දිගටමමරෙ මරු ..මෙව්වා ලියන්ඩ දිගටමඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2976705353290274842018-06-27T18:34:38.049+05:302018-06-27T18:34:38.049+05:30වටිනා කතාවක්... මේවගේ විස්තර ලියන එක හරි වටිනවා.. ...වටිනා කතාවක්... මේවගේ විස්තර ලියන එක හරි වටිනවා.. අපි කවදාවත් හිතන්නෙවත් නැති දේවල් නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32944323923635128042018-06-27T16:12:38.682+05:302018-06-27T16:12:38.682+05:30රහතන් වහන්සෙ නමක්නං ඔය කියන දේ හරි තමා. හැබැයි අශ...රහතන් වහන්සෙ නමක්නං ඔය කියන දේ හරි තමා. හැබැයි අශෝකගෙ පුතා රහත් උන බවක් වෙන කොහෙ හරි මූලාශ්‍රයක දැකලා තියෙනවද? ඉතිහාසය, මූලාශ්‍ර ගැන ලොකු අයියා විවෘතව බලන හින්දයි මතු කරේ. ප්‍රමුදිත හේමාංගhttps://www.blogger.com/profile/08954754920413796116noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-91196963787778423032018-06-27T14:35:24.973+05:302018-06-27T14:35:24.973+05:30රහත් වුනට පස්සෙ කාගෙ පුතා වුනත් වැඩක් නැහැ.රහත් වුනට පස්සෙ කාගෙ පුතා වුනත් වැඩක් නැහැ.Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6186022962601526192018-06-26T22:51:20.489+05:302018-06-26T22:51:20.489+05:30මිහිඳු රහතන් වහන්සෙ කියන්නෙත් අගස්ති කෙනෙක්ට කියලත...මිහිඳු රහතන් වහන්සෙ කියන්නෙත් අගස්ති කෙනෙක්ට කියලත් කතාවක් යනවා. උන්නාන්සෙ අශෝක රජතුමාගේ පුත්රයානෙ.ප්‍රමුදිත හේමාංගhttps://www.blogger.com/profile/08954754920413796116noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64723382232878742222018-06-26T20:04:07.527+05:302018-06-26T20:04:07.527+05:30ප්රවාදවල හැංගිච්ච කතන්දර මතු කරලා දෙන ඔයාට පිං......ප්රවාදවල හැංගිච්ච කතන්දර මතු කරලා දෙන ඔයාට පිං...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-25592863317465576552018-06-26T17:59:03.997+05:302018-06-26T17:59:03.997+05:30අගනා ලිපියක් බොස්...අගනා ලිපියක් බොස්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com