tag:blogger.com,1999:blog-2110895024248993818.post7472996931947584947..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : රජ්ජුරුවන්නේ පැටිකිරිය IIකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2110895024248993818.post-74980558780150898862018-05-12T08:56:00.594+05:302018-05-12T08:56:00.594+05:30ස්තුතියි.....පැහැදිලි කිරීමටස්තුතියි.....පැහැදිලි කිරීමටKumarahttps://www.blogger.com/profile/05177426569682778373noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59488063855799710202018-05-11T09:46:17.683+05:302018-05-11T09:46:17.683+05:30ඔව් ඔබ හරි. විජය ඇතුළු පිරිස ආර්යයන්. ආර්ය වර්ගයා ...ඔව් ඔබ හරි. විජය ඇතුළු පිරිස ආර්යයන්. ආර්ය වර්ගයා විවිධ වර්ණ වලටත් ඒ ඒ වර්ණ වංශ / කුල වලටත් බෙදී ගොස් තිබුනා. උදාහරණයක් විදිහට ආර්ය වර්ගයේ ක්ෂත්රිය වර්ණයේ ශාක්‍ය වංශය / කුලය ට තමයි සුද්ධෝධන රජු අයිති වෙන්නේ. මහාමායා දේවිය ක්ෂත්රිය වර්ණයේ කෝලිය වංශයට / ගෝත්රයටයි අයිති.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17496251623937051672018-05-11T09:35:57.331+05:302018-05-11T09:35:57.331+05:30අපි අපේ අත්දැකීම් හා ආකල්ප අවුරුදු දාහකට එහා තිබ්බ...අපි අපේ අත්දැකීම් හා ආකල්ප අවුරුදු දාහකට එහා තිබ්බ සමාජයට දාල ඒක evaluate කරන්න බැහැ කියල මම හිතන්නෙ.

අශෝක රජතුමා කල දේවල් ආපසු හැරවුනා කියල මම කිව්වෙ බෞද්ධාගමට හානි වුනා කියල නෙවෙයි. අශෝක රජතුමාගෙන් පසුව හිටපු රජවරු ජෛන ආගම සෑහෙන දුරට වර්ධනයට අවශ්‍ය කටයුතු කලා. විශේෂයෙන් අශෝකගෙ මුණුබුරා. ඒ හින්ද බෞද්ධාගම සෑහෙන අපහසුතාවයකට ලක්වුනා.

ඔබ දැකල ඇති ඉන්දියාවේ තියන කෞතුකාගාර වල ජෛනාගමේ කොටසේ වැඩිපුර තියෙන්නෙ මෞර්යය වංශයේ අවසාන කාලයේ තිබ්බ දේවල්. ඒ වගේම ජෛනාගමේ ව්‍යාප්තියට ඒකට බෞද්ධාගමේ structure එක එන්නෙත් ඒකාලයේ. විශෙෂයෙන් මහාවීරගේ ජීවන කථාව බුදුහාමුදුරුවන්ට සමානව ගැලපෙන්නෙත් මේකාලයේ කියල තමයි මට ඒ අය කිව්වෙ. ඒකෙන් සාමාන්‍ය ජනයා ජෛනාගමට නැඹුරු කරගත්ත කියල මට හිතෙනවා

ඇත්තටම ඔබට ස්තූතියි ! ඔබතුමාගෙ ලිපි නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. සෑම දෙයක් දිහාම ඔබතුමා බලන විදිහ හරිම අගය කල යුතුයි !

Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15103020516300396472018-05-11T09:21:11.926+05:302018-05-11T09:21:11.926+05:30මට මතක විදිහට අපිට ඉස්කෝලෙදි ඉගෙන්නුවේ විජය ඇතුලු ...මට මතක විදිහට අපිට ඉස්කෝලෙදි ඉගෙන්නුවේ විජය ඇතුලු පිරිස ආර්ය වංශිකයන් කියලා. කෝකටත් කියලා තව දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවහමත් ඒ අයත් කිව්වේ විජය ඇතුලු පිරිස ආර්ය වංශිකයන් කියලා.Kumarahttps://www.blogger.com/profile/05177426569682778373noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31482572918495430952018-05-11T09:11:32.828+05:302018-05-11T09:11:32.828+05:30ස්තූතියි මහේෂ් ඔබේ අදහස් දැක්වීමට. ඔබේ අදහස් ඉතා ව...ස්තූතියි මහේෂ් ඔබේ අදහස් දැක්වීමට. ඔබේ අදහස් ඉතා වැදගත්. අලුතෙන් හිතන්ඩ බල කරන කොට තමයි අපි ඉගෙන ගන්නේ. ඉතින් මට ඉගෙන ගන්ඩ ඔබේ ප්‍රශ්න මහෝපකාරී වෙනවා. අපි ඔක්කොමලා එක්ව ඉගෙන ගන්නන් කියලයි මම හිතන්නේ.
ඔබ කියන දේ හරි. සමහර මෞර්යයන් ජෛන ආගමිකයන්. උදාහරණයක් විදිහට චන්ද්‍රගුප්ත මෞර්ය. ඔහු අවසාන කාලෙදී ජෛන පූජකවරයෙකු වූ බවකුත් මම කියවලා තියනවා. නමුත් ජෛනයන් හිංදා බුදු දහමේ ව්‍යාප්තිය ආපහු හැරුනා / හැරවුනා කියන එකනං මම එච්චර පිලි ගන්නේ නෑ. අඩුම ගණනේ හිංදු ආගමට සාපේක්ෂව ජෛනයන් කල හාණිය අවමයි.

මම බුදු හාමුදුරුවන් සමග සම්බන්ධය හදා ගන්න කියලා කිව්වේ ලංකාවේ බෞද්ධ අපිට එය වැදගත් වෙච්ච හිංදා දේශපාලනිකව ජාමේ බේර ගන්න. ඔබ කියනවා වගේම ශාක්‍යයන් ක්ෂත්රිය වංශයේත් ඉහළින් සැලකුණා. ඒ හිංදා මෞර්ය පෙළපතත් එකට සම්බන්ධ වෙන්න උත්සාහ ගත්තද කියන එක හොයල බලන්න වටින දෙයක්. සමහරවිට අශෝක මෞර්ය ටත් ඕන වෙන්න ඇති බුදු හාමුදුරුවන්ට නෑදෑ කමක් හදා ගන්න. මතකද ඔහු තම දරුවන් දෙන්නා සසුනට පූජා කරනවා තමන්ගේ සම්බන්ධය වැඩි කරගන්න බුදු දහමත් එක්ක. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-67866691869358496082018-05-11T08:55:51.565+05:302018-05-11T08:55:51.565+05:30අනික ශාක්‍ය වංශය සමග නෑදෑකමක් හදාගන්නෙ බුදුහාමුදුර...අනික ශාක්‍ය වංශය සමග නෑදෑකමක් හදාගන්නෙ බුදුහාමුදුරුවන් නිසා කියල කොහොමද කියන්නෙ. මෞර්යය වංශයේ දෙතුන්දෙනෙක් ඇර බහුතරය දැඩි ජෛන ආගමිකයන් . ඔවුන් අශෝකගේ සිදුකල බෞද්ධාගමේ දියුනුව ආපසු හරවන්න සමත් උනා.

මම නම් හිතන්නෙ ශාක්‍ය වංශයට නෑකම් කියන්න හේතුව තමන් උසස් ක්ෂත්රීයයෙක් කියන්න.

සමහර විට මෙමෙ ක්ෂත්රීය සම්භන්ධය නිසාම අශෝක රජතුමා තමාගෙ පුතා වුන මිහිඳු හිමියන් ලංකාවට එව්ව වෙන්න ඇති. මොකද තමන්ගෙම වංශයේ සම්භන්ධයක් තියන රටක මිහිඳු හිමියන් වැඩ ඉන්න එකට අශෝක රජතුමා කැමතිවෙන්න ඇති. ඒවගේම තමන් fellow ශාක්‍ය /මෞර්යය අයගේ නායකයා නිසා අනිත් රජවරුන්ට උදව්කරන්න ඕනේ හැගීම තියෙන්නෙ ඇති.

ඔබතුමාගේ ලිපි වල අඩංගු කරුණු ගොඩක් වටිනවා .මේක මගේ අදහසAnonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36835421172249843422018-05-11T08:31:54.378+05:302018-05-11T08:31:54.378+05:30රාජ්පුත් වරුන් ක්ෂත්රීය නොවන බව ඔය link එකේම තිබ්...රාජ්පුත් වරුන් ක්ෂත්රීය නොවන බව ඔය link එකේම තිබ්බ මතකයි. ඔතන ක්ෂත්රීය / රාජ්පුත් කියල තියෙන්නෙ ඉන්දියාවේ අය ක්ෂත්රීය කියන වචනයට වඩා දන්නෙ රාජ්පුත් කියන වචනය නිසා කියල තිබ්බෙ.Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1246015000896411482018-05-11T08:19:32.859+05:302018-05-11T08:19:32.859+05:30ස්තූතියි. ස්තූතියි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-67319577703901425832018-05-11T08:18:59.601+05:302018-05-11T08:18:59.601+05:30ස්තූතියි ඔබේ අදහසට හා ලිපියට ලබා දුන් සම්බන්ධතාවයට...ස්තූතියි ඔබේ අදහසට හා ලිපියට ලබා දුන් සම්බන්ධතාවයට. මම ඉස්සරලත් කිව්වා වගේ මම ඉතිහාස විශේෂඥයෙක් නෙවෙයි. ඒ හිංදා මම හරියටම නොදන්නා බොහෝ දේ තියෙන්න පුළුවන්. හැබැයි මම දන්නා තරමින් වයඹදිග ඉන්දියාවේ තිබුණු ශාක්‍ය පෙළපත විනාශ උනා බුදුන් වහන්සේගෙන් ටික කාලෙකට පස්සේ. බොහෝවිට අපි ශාක්‍ය වංශයත් එක්ක පටලවා ගන්න උත්සාහ කරන්නේ බුදුන් වහන්සේට ලෞකික නෑදෑ කමක් හදා ගන්න. ඒ හිංදා අපිට ඇත්තටම වැදගත් වෙන්නේ සම්පූර්ණ ශාක්‍ය වංශයම නෙවෙයි. බුදුන් වහන්සේ - සිද්ධාර්ථ කුමාරයා ඉපදුනු ශාඛාව පමණයි. අනික් පැත්තෙන් රාජ්පුත් වරුන් ශාක්‍යයන් හෝ අඩුම තරමේ ක්ෂත්රියයන් වත් නෙවෙයි කියලත් ප්‍රසිද්ධ මතයක් තියනවා. රාමා අයිති වෙන්නේ සූර්යවංශ ක්ෂත්රිය වංශයට. ශාක්යයනුත් ඒ වංශයේ කොටසක්. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76806787650903769532018-05-11T07:57:41.345+05:302018-05-11T07:57:41.345+05:30අහන්නත් සතුටුයි මම ලියන දේවල් කැමැත්තෙන් කියවන බව....අහන්නත් සතුටුයි මම ලියන දේවල් කැමැත්තෙන් කියවන බව. ස්තූතියි දිරි ගැන්වීමට. අභයගිරියේ ආගමික විප්ලවයෙන් සෑහෙන කලකට පස්සෙයි මේ ගෝතයා ඉඳලා තියෙන්නේ. ඔබ ස්වර්ණමය යුගය කියලා කියන්නේ අධ්‍යාපන ආයතනයක් විදිහට අභයගිරියේ දායකත්වය ගැන හිතලා නං ඔබ හරි. මම වඩා වැදගත් කියල හිතන්නේ මහා විහාරයට විකල්ප මතයක් දරපු ආගමික විප්ලවය. එහෙම දෙයක් මහා විහාරය එලි පත්තේ ඉඳන් කරන්ඩ ලොකු බලයක් ඕන. හරියට මාටින් ලූතර් ගේ පල්ලිය වතිකානුවේ හැදුවා වගේ වැඩක් ඒක. ඒ හයිය හුගක් වෙලාවට හම්බ උනේ ලම්භකර්ණ වංශික රජවරුන්ගෙන්. හැබැයි තව පැත්තකින් ගත්තොත් අධ්‍යාපනික ආයතනයක් විදිහට වැදගත් උනෙත් ඔවුන්ගේ තිබුණු විවෘතභාවය හිංදා.
මේ කියන රජවරු අභයගිරියත් කඩලා පඩි ගෙව්වා. කතාව නං ප්‍රධාන් ස්තූප තුනම පළමු දාටෝපතිස්ස කැඩුවා කියලයි. එතනින් ඉතුරු වෙච්ච ථූපාරමේ තමයි ඊගාව අයියා කඩලා තියෙන්නේ.
එකම නම තියෙන්නේ වැඩ ගැන හිතල නං නෙවෙයි අභිෂේකයේදී තෝරා ගන්න නම අනුව. අනික මේ අයගේ සිංහල නං වෙනස්. අග්ගබෝධි ලාගේ නම් සිංහලෙන් කියවෙන්නේ මෙහෙමයි. මෙන්න පළමු අග්ගබෝධි ගේ ඉඳන් අටවැන්නා දක්වා පිළිවෙලින්....අක්බෝ, කුඩා අක්බෝ, සිරිසඟබෝ (මීට පෙර හිටපු ඒ නමින් ප්‍රසිද්ධ රජු දැහැමි සිරිසඟබෝ කියලයි කියවෙන්නේ), සිරිසඟබෝ, අක්බෝ, අක්බෝ, කුඩා අක්බෝ, මැදි අක්බෝ....ඒ කියන්නේ හරි පිළිවෙලට එක, දෙක තුන කියල නම් දාපු එක වංශකතා කරුවා කරපු වැඩක්!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35001716280570810282018-05-11T07:54:10.902+05:302018-05-11T07:54:10.902+05:30මේ ගැන මොකුත් කියන්න පුලුවන්ද ? අහම්බෙන් හම්බුනේ
h...මේ ගැන මොකුත් කියන්න පුලුවන්ද ? අහම්බෙන් හම්බුනේ
http://shakya-caste.blogspot.com/?m=1Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-92045312847689065842018-05-10T22:08:46.085+05:302018-05-10T22:08:46.085+05:30හැමෝම රට හැදුවා නං මේ රට කොහොම තියෙයිද දසනායක මහත්...හැමෝම රට හැදුවා නං මේ රට කොහොම තියෙයිද දසනායක මහත්තයා. තනි ඇහැට ඇඩෙන්නේ එහෙම දේවල් මතක් වෙනකොට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90722817220640450392018-05-10T22:06:37.893+05:302018-05-10T22:06:37.893+05:30පළමු අවුරුදු දාහෙන් පස්සේ තිබ්බ අවුල් වියවුල් හිංද...පළමු අවුරුදු දාහෙන් පස්සේ තිබ්බ අවුල් වියවුල් හිංදා මහාවංශය ලියන්ඩ පදනම් කරගත්තු මූලාශ්‍ර අඩු වෙන්න හෝ නැති වෙන්න ඇති. අනික ඔබ කියනවා වගේ එක ඉතිහාසයක් ලියන්නේ කොහොමද අකුරු දන්නා මිනිස්සු වැඩි වෙනකොට!!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-20080654941843305942018-05-10T22:03:52.860+05:302018-05-10T22:03:52.860+05:30ලොකුමල්ලි මල්ලිට පින්සිද්දවෙන්ට ම0 ආයෙත් මහාව0ශය ක...ලොකුමල්ලි මල්ලිට පින්සිද්දවෙන්ට ම0 ආයෙත් මහාව0ශය කියවල බලන්ට පටන් ගත්ත..මේ වගේ ඉන්ටරෙස්ටින් විදියට කාරණා කාරණා කියල දේ උතුමෝ හරි අඩුයි...දැන් ඔය විහාරාරාම කොල්ල කාල ථූපාරාමෙ බිඳල හමුදාවට පඩි ගෙව්වය කියන හාදයො දෙන්න රජවෙලා හිටි කලෙ අභයගිරියෙ ස්වර්ණමය යුගයට ආසන්න කාලෙ නේද..උන්නැහේල අභයගිරි ෆේවරිට් ද කියල දැනගන්ට සාධක තියේද ?

අග්ගබෝධිල සෙට් එක සෑහෙන කාලයක් ජනාධිපතිකම කරල තියන වග පේනව..ඔය දෙවෙනි තුන්වෙනි හතරවෙනි වගේ නම්බරින් සිස්ටම් එක එන්න ඇත්තෙ පරම්පරාවෙන් වගේම පළමුවෙනියගෙ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්ඩද...SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89397858804788934502018-05-10T22:03:24.843+05:302018-05-10T22:03:24.843+05:30මම මුලිනුත් කිව්වා වගේ තිස්ස මුහුණ දුන් තත්වයට තව ...මම මුලිනුත් කිව්වා වගේ තිස්ස මුහුණ දුන් තත්වයට තව එක රජ කෙනයි ලංකාවේ මුහුණ දුන්නේ. ඒ කෝට්ටේ යුගයේ ධර්මපාල. හැමෝම දන්නා විදිහට කිව්වොත් දොන් ජුවන් ධර්මපාල. වෙනසකට තියෙන්නේ අපේ ඉතිහාසය ලියන්නේ බහුතර බෞද්ධ රටක ඉතිහාසය විදිහට මිසක් බහුතර කතෝලික රටක ඉඳන් නෙවෙයි. ඉතින් ධර්මපාල ද්‍රෝහියෙක්. තිස්ස වීරයෙක්....!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6129758086278903982018-05-10T21:59:20.567+05:302018-05-10T21:59:20.567+05:30ඩියෝන් මල්ලි ස්තූතියි ඔබේ අදහසට. හැබැයි පණ්ඩුකාභය ...ඩියෝන් මල්ලි ස්තූතියි ඔබේ අදහසට. හැබැයි පණ්ඩුකාභය සුද්දෝධන රජුගේ පරපුරට සම්බන්ධ නම් ඔහු ශාක්‍යයෙක්...මෞර්යයෙක් නෙවෙයි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2112592874971377552018-05-10T21:57:02.696+05:302018-05-10T21:57:02.696+05:30ඉස්තරම් ප්‍රශ්නයක්. මුලිම්ම ඒ ප්‍රශ්නේ ගෙනාවට ප්‍ර...ඉස්තරම් ප්‍රශ්නයක්. මුලිම්ම ඒ ප්‍රශ්නේ ගෙනාවට ප්‍රා ජේ තුමාට ස්තූතියි. ඊට උත්තර දුන්නට ඩියෝන් මල්ලිටත් ස්තූතියි. හැබැයි මම හිතන විදිහ ටිකක් වෙනස්. අපේ පළමුවැනි මෞර්ය එහෙම නැත්තං මෝරිය පෙළපත පටන් ගන්නේ කාගෙන්ද කියන එක. සෙනරත් පරණවිතාන මහත්තයා ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය II කොටසේදී කියන්නේ පළමු මොරිය වංශික රජු ධාතුසේන බවයි. ඒත් මම කරුණු උපුටා ගත්තු එල්ලාවල හාමුදුරුවන්ගේ පොතට අනුව ධාතුසේන දෙවැනි මොරිය පෙළපතේ ආරම්භක රජු. එහෙම නං කවුද පළමු පෙළපතේ ආරම්භකයා. මම හරියටම උත්තරේ දන්නේ නෑ. නමුත් උත්තර දෙකක් ගැන මට හිතෙනවා. එක - ලංකාවේ මෝරිය පරපුර ඉන්දියානු මෞර්යයන්ට සම්බන්ධ නම් ඒ පරපුරේ ආරම්භකයා පණ්ඩුකාභය වෙන්න බෑ. මොකද අපි එල්ලාවල හාමුදුරුවෝ දීලා මහාවංශයේ තියන රාජ්‍ය වර්ෂ පිලිගන්නවා නං පණ්ඩුකාභය රජ වෙන කොට චන්ද්‍රගුප්ත මෞර්ය - ඉන්දියානු මෞර්ය පෙළපතේ පළමු රජු - ඉපදිලාවත් නෑ. ඉතිං කොහොමද පණ්ඩුකාභය මෞර්ය වෙන්නේ. අනික පණ්ඩුකාභය ගේ ඉතිහාසගත වැඩේ විජයගේ ඉන්දියානු ආක්රමණික පෙළපත හා ස්වදේශික නායකයන් අතර සමගියක් ගොඩ නැගීම. විජය ගේ පිරිසවත් ස්වදේශික නායකයන්වත් මෞර්යයන් නෙවෙයි. ඉතින් බලෙන් මෞර්ය වෙනද ඔහුට අවශ්‍ය නෑ. හැබැයි ඔහුගේ මුණුපුරා ගේ තත්වය ඊට වෙනස්. අශෝක ගේ බලපෑම් උඩ දෙවෙනි අභිෂේක උත්සවයක් පවා පවත්තන්ඩ සිද්ද වෙන දෙවනපිය විරුදය ලබා ගන්න (මතක තියා ගන්ඩ ලංකාවේ මොරිය වරුන් දෙවන පිය අභිධානය පසුවත් දිගටම පාවිච්චි කරනවා) තිස්ස තමන් මෝරිය පෙළපතට අයත් කරවා ගන්න ඉඩ වැඩියි. මම හිතන විදිහට නම් මොරිය පෙළපත තිස්සව අල්ලාගත්තා අර මම කියපු දෙවන අභිෂේකයෙන්. ඒ අභිෂේකයට අවශ්‍ය සියලු වැදගත් දේවල් එව්වේ අශෝක. ඒ කියන්නේ මෞර්ය අභිෂේක උත්සවයක්! පණ්ඩුකාභය ගේ ඉඳන්ම මෞර්ය නං ආය මොකටද තව අභිෂේකයක්? බුදු දහමට අනුව නෙවෙයි මේ අලුත් අභිෂේකය තියන්නේ. ඒ බව අට්ට කතා වලත් පැහැදිලිව කියනවා. ඒ හිංදා මම හිතන්නේ ඉන්දියානු මෞර්ය පෙළපත හා ලංකාවේ මෞර්ය පෙළපත සම්බන්ධ නං අපේ පළමු මෞර්ය රජු දෙවන පිය තිස්ස. මට මතක් වෙනවා තව වැඩක් ඔයිට සමාන. හැබැයි කෝට්ටේ යුගයේධර්මපාල කුමාරයාගේ පිළිමයකට පෘතුගාලේදී ඔටුනු පලන්දනවා. එහෙමයි ඔහු රජු බවට පත්වෙන්නේ.
හැබැයි ලංකාවේ සහ ඉන්දියාවේ මෞර්ය වරුන් සම්බන්ධ නැත්තං තත්වය වෙනස්. හැබැයි එහෙම නං ඇයි ඒ නමම තෝරාගන්නේ?
තව ටිකක් හොයල බලන්න ඕන හරිම උත්තරේ මොකද්ද කියල. ඒ උත්තරේ මොකක් උනත් මෙහෙම සංවාදයේ යෙදීමයි ඉතාම වැදගත්. ඒ වැඩේට සම්බන්ධ වෙච්ච ඔක්කොටොම ස්තූතියි!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23115969929011270362018-05-10T18:18:25.020+05:302018-05-10T18:18:25.020+05:30බලාගෙන යනකොට අපි හිතාගෙන හිටිය රජවරු නෙමේ නේද ඉදල ...බලාගෙන යනකොට අපි හිතාගෙන හිටිය රජවරු නෙමේ නේද ඉදල තියෙන්නේ.අද වගේම එදත් පාලකයෝ බලය මත්තේ මිනීමරලා තියනවා.එහෙම ඇවිත් රටට වැඩ කලාද?මම එදත් ඇහැව්වේ මේ අයගෙන් අපිට තේරෙන විදිහට රට දියුණු කරන්ඩ උත්සහ කලේ අතලොස්සක් විතරයි නේද.ලොකුමල්ලි ගාව තියන පිටරට ඒ කාලේ හිටපු රජවරුත් එක්ක අපේ හිටපු අය ගැන එහෙම සංසන්දනයක් කරන්ඩ බැරිද?එතකොට හිතාගත්ත හැකි අපේ රටේ පොරවල් එදත් අද වගේද පාලනය කලේ කියල.Dasanayakahttps://www.blogger.com/profile/01922648980537323901noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18986612927210952622018-05-10T15:21:34.125+05:302018-05-10T15:21:34.125+05:30දේවානම්පියතිස්ස සහ අශෝක නෑදෑයො වෙනව එතකොට.
මට හු...දේවානම්පියතිස්ස සහ අශෝක නෑදෑයො වෙනව එතකොට.

මට හුඟක් කුතුහලය තියන දෙයක් තමයි අශෝකගේ කාලයේ ලංකාවෙ රජු අශෝක රජුගේ අධිරාජ්‍යයේ බලපෑමට කොයිතරම් නතුවෙලා හිටියද කියන එක. නිසැකව බලපෑම තිබුනා, ඒත් කොයිතරම්ද, නිල වශයෙන්ද කියන එක පැහැදිලි නෑ.

ඒ කාලයේ කොහොමත් අධිරාජයෙකුට යටත් වෙනවා කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කාලයේ වගේ පරිපාලනය සම්පූර්ණයෙන් තියන එක නෙමෙයි, සමහර රජවරු නාමික වශයෙන් පමණක් අධිරාජයා තමන්ගේ overlord ලෙස පිලි අරගෙන අඩු වැඩි වශයෙන් පඬූරු දුන්නා. නිකම් නමට විතරක්. හරියට අර ලන්දේසි එක කාලයක උඩරට රජුගේ යටත්වැසියන් කියල හිටිය වගේ. රාජ්යතන්ත්රිය උපායක් හෝ pretense පමණයි. Advantageous for the Dutch trade and face-saving for the Kandyan King. At one time (at the initial stages) the British empire too had some countries and petty kingdoms in India as protectorates - within the sphere of influence.

I wonder whether the Lankan King was subservient to Ashoka (which seems likely)and, if so, how much and in what manner.

ලොකු මල්ලි අයියාගෙන් මේ ගැනත් පෝස්ට් එකක් ආවොත් බොහොම ස්තුතියිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74530226649683529732018-05-10T14:48:32.987+05:302018-05-10T14:48:32.987+05:30ස්තුතියි,
එහෙනම් ඉන්දියාවෙ තමයි. චන්ද්‍රගුප්ත සහ/හ...ස්තුතියි,
එහෙනම් ඉන්දියාවෙ තමයි. චන්ද්‍රගුප්ත සහ/හෝ අශෝක ගේ පෙලපත ක්ෂත්රිය කරලා ශාක්‍ය නෑදෑකමකුත් ගාව ගන්නවානෙ.

මිතිල ලොකු මල්ලි අයියාගේ සිසිකොස්ටස් පෝස්ට් එක කියෙව්වද?
http://kattakaduwa.blogspot.com/2018/05/blog-post.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-11001692947533579492018-05-10T12:34:49.471+05:302018-05-10T12:34:49.471+05:30හරි දැන් ප්‍රා.ජේ. ගේ ප්‍රශ්නෙ දිහාවට හැරෙමු... ලං...හරි දැන් ප්‍රා.ජේ. ගේ ප්‍රශ්නෙ දිහාවට හැරෙමු... ලංකාවේ මෞර්ය රාජවංශය ඇරඹෙන්නේ පණ්ඩුකාභය රජුගෙන්... නැගෙනහිර ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ජනාවාස ඇතිකරගත්තු නායකයෙක්ගෙන් නෙයා පැවත එනවා කියලා විශ්වාස කරනවා... අනුරාධපුර යුගයේ අවසාන කාලයේ රජවරු කිහිපදෙනෙක් ඔවුන් පණ්ඩුකාභය රජුගේ පරම්පරාවෙන් පැවත එනවා කියලා සෙල්ලිපි වල ලියලා තියෙනවා... ඒවයේ තියෙනවා පණ්ඩුකාභය රජු ඉන්දියාවේ ශාක්‍ය කුලයට අයත් ශුද්ධෝදන රජ පරම්පරාවට අයත් කුමාරයෙක් කියල.... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75078819444342169942018-05-10T12:24:17.340+05:302018-05-10T12:24:17.340+05:30අනුරාධපුර යුගයේ මෞර්ය වංශිකයන් හා ලම්භකර්ණ වංශිකයන...අනුරාධපුර යුගයේ මෞර්ය වංශිකයන් හා ලම්භකර්ණ වංශිකයන්නේ මුල් කාලයේ මාරු වෙවී හිටියේ... පලමු ලම්භකර්ණ වංශික රජු විදිහට සැලකෙන්නෙ වසභ රජ්ජුරුවෝ... හැබැයි ප්‍රථම ලම්භකර්ණ රාජවංශය ආපු විදිහත් ටිකක් අවුල්... යසලාලක තිස්ස රජුව මරලා රාජ්‍යත්වයට පත් වුනේ ශුභ කියන කුමාරයෙක්... මෙයාගෙ දුවෙක් වුනු මහාමත්තා දේවිය , වංකනාසික තිස්ස රජුගෙ බිසව... මේ වංකනාසික තිස්ස රජු ලම්භකර්ණ වංශිකයෙක්...ඒ නිසා සුභ රජ්ජුරුවන්ද ලම්භකර්ණ වංශිකයෙක් කියලා සැක කෙරෙනවා... සුභ රජ්ජුරුවෝ මැරෙද්දි රාජ්‍යත්වය බාර දෙන්න ලමයි හිටියෙ නෑ... ඉතින් වසභ රජ්ජුරුවෝ මෙයාව මරලා රාජ්‍යත්වය ගන්නවා... වසභ කියන්නේ අර මුලින් කිව්ව වංකනාසික තිස්ස රජුගේ තාත්තා... ඉතින් පලමු ලම්භකර්ණ වංශික රජු විදිහට සැලකෙන්නේ වසභ රජු... ඒකට හේතුව එයාගෙ පුතා වංකනාසික තිස්ස ලම්භකර්ණ වංශිකයෙන් කියලා තියෙන නිසා... හැබැයි වසභට කලින් හිටපු සුබ රජ්ජුරුවන්ද ලම්භකර්ණ වංශිකයෙක් කියලා සැක කරනවා... ඒකයි මම කිව්වේ මෙතන ටිකක් අවුල් කියලා... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80819405169253749462018-05-10T12:07:45.817+05:302018-05-10T12:07:45.817+05:30රිපෝටර්ලා එක්කෙනෙක් විතරක් ඉන්නවනම් ප්‍රශ්න හරිම ස...රිපෝටර්ලා එක්කෙනෙක් විතරක් ඉන්නවනම් ප්‍රශ්න හරිම සරලයි, ශ්‍රේෂ්ටයෝ බහුලයි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10277815967284666362018-05-10T12:04:32.702+05:302018-05-10T12:04:32.702+05:30 මෞර්ය,මොණරු ඇති කළ උදවිය ලංකාවෙත් ඉදලනේ, මෞර්ය,මොණරු ඇති කළ උදවිය ලංකාවෙත් ඉදලනේ, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36545540426355787272018-05-10T10:52:04.091+05:302018-05-10T10:52:04.091+05:30ඉන්දියාවෙ මෞර්ය වංශයෙන්ද ලංකාවෙ මෞර්ය වංශිකයන් ආවෙ...ඉන්දියාවෙ මෞර්ය වංශයෙන්ද ලංකාවෙ මෞර්ය වංශිකයන් ආවෙ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com