tag:blogger.com,1999:blog-2110895024248993818.post8234632441725647610..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : මහ ලිඳ ළග හොල්මනක්කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2110895024248993818.post-35792411675925331292017-09-22T09:07:55.292+05:302017-09-22T09:07:55.292+05:30කල්‍යාණ මිත්‍ර තුමාව සාදරයෙන් පිලි ගන්නවා කට්ටකාඩු...කල්‍යාණ මිත්‍ර තුමාව සාදරයෙන් පිලි ගන්නවා කට්ටකාඩුවට. පොලීසියත් එක්ක විශේෂ ඇරියස් එකක් නෑ. හැබැයි එක අතකින් ගත්තහම අපිට 'ඇරියස්' නැත්තෙ කා එක්කද? මං හිතන්නෙ අපි හැමෝටම ඇරියස් තියනවා අඩු වැඩි විදිහට මුළු ලෝකෙ එක්කම. ඇරියස් තියන හිංදා අපි හැම වෙලාවේම පලි ගන්නේ නෑ. එහෙම කරන මිනිස්සු තමයි ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු කරන්නේ ඒ ඇරියස් නැති ලෝකයක් ගොඩ නගා ගන්ඩ උත්සාහ කරන එක. එහෙම නේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55159203812626910042017-09-21T16:24:32.088+05:302017-09-21T16:24:32.088+05:30Praසන්ன හායි
සුවිටි , ඔයා සනීපෙන් පෙන් මන් ජොලිය...Praසන්ன හායි

සුවිටි , ඔයා සනීපෙන් පෙන් මන් ජොලියෙන් ...අනේ අපිට මොකෝ මේ විකාර ගැනු කථා..මල සමයන් ...අපේ පයිප්ප නල ඕන වෙලාවක් වැඩ නේද අනේ, බුරු ඇඳේ, බට සෙවනේ..

ටෙක් කෙයාර් සුවිටි .....සියු සුඋන්.... ලව්ලි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88667905878469796822017-09-21T12:37:37.850+05:302017-09-21T12:37:37.850+05:30අද තමයි කට්ටකාඩුවට ගොඩ බැස්සේ.. පට්ට ආතල් කතාවක් ත...අද තමයි කට්ටකාඩුවට ගොඩ බැස්සේ.. පට්ට ආතල් කතාවක් තමයි මුලින කියෙව්වෙ..
අම්මප තල්බාං හොල්මනකට ඇහෙන්න පිරිත් කියුවොත්නං ඉල්ලගෙන බෙල්ල කපාගන්න වෙනවා අහක යන හොල්මනකගෙන්.. හැක් ..
හැබෑට උබට පොලෝසියත් එක්ක තියෙන ලොකු ඇරියස් එක මොකක්ද බං? අනිත් කතා ටිකත් පාඩුවේ කියෝල තේරුම් ගන්න බලන්නං.. ජයවේවා කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54642694512264999802017-09-21T11:37:44.725+05:302017-09-21T11:37:44.725+05:30අන්න එහෙම උනා නම් බලා ගඳ තිබ්බ කව්ද හොල්මන කියලා!!...අන්න එහෙම උනා නම් බලා ගඳ තිබ්බ කව්ද හොල්මන කියලා!!!

සාදරයෙන් කට්ටකාඩුවට පිලිගන්නවා ප්‍රසන්න!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71414059628254982362017-09-21T09:41:46.536+05:302017-09-21T09:41:46.536+05:30//සබන් පෙන නාගෙන, කටත් ඇරගෙන , වෙව්ල වෙව්ලා ළිං පඩ...//සබන් පෙන නාගෙන, කටත් ඇරගෙන , වෙව්ල වෙව්ලා ළිං පඩියේ ඉන්න// හොඳ වෙලාවට ඇඳගෙන හිටපු සරම කැඩුන් නැත්තෙ. නැත්තං අර ගෑණු මනුස්සයට තමයි නූල් බඳින්න වෙන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56226449331442706382017-09-19T16:57:39.535+05:302017-09-19T16:57:39.535+05:30ඇයි ලොක්කා හොල්මං ගෙදර එක් කරගෙන යන්නද ඇයි ලොක්කා හොල්මං ගෙදර එක් කරගෙන යන්නද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71653060520431450452017-09-19T15:37:20.088+05:302017-09-19T15:37:20.088+05:30හොල්මං නාන්නෙ නැතුව ඇති නේ?හොල්මං නාන්නෙ නැතුව ඇති නේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-77360211897273944362017-09-19T12:45:18.721+05:302017-09-19T12:45:18.721+05:30මද්දා...නෝනා මහත්තයට අක්කෙක් හෙම ඉන්නවැයි....දෙන්න...මද්දා...නෝනා මහත්තයට අක්කෙක් හෙම ඉන්නවැයි....දෙන්න බැරි ගන්න කෙනෙක් නැති නංගි ඉන්නවා ඕවට අසයි බයයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16287818047002270772017-09-19T12:41:55.042+05:302017-09-19T12:41:55.042+05:30මටත් වෙච්ච ඔය 'වගේ' වෙන එකක් තියෙනවා ලිඛිත...මටත් වෙච්ච ඔය 'වගේ' වෙන එකක් තියෙනවා ලිඛිතා එක බයි සේක්ෂුවල් කතාවක් නම් ලියන්න එපා මේ blog administrator. ඕවා දිරවන්නේ නෑ වැදහත් අයනේ එකයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49463034373696324972017-09-19T08:47:32.713+05:302017-09-19T08:47:32.713+05:30මද්දා...නෝනා මහත්තයට අක්කෙක් හෙම ඉන්නවැයි? නංගියෙක...මද්දා...නෝනා මහත්තයට අක්කෙක් හෙම ඉන්නවැයි? නංගියෙක් උනත් කමක් නෑ....කැමතිනම් තිලකේ අයියව ආදර්ශෙට ගන්ඩ...අනේ අපි මොනවත් කියන්නේ නෑ ඕං...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64021577522857806462017-09-19T08:45:40.849+05:302017-09-19T08:45:40.849+05:30මටත් වෙච්ච ඔය 'වගේ' වෙන එකක් තියෙනවා. ඒ කත...මටත් වෙච්ච ඔය 'වගේ' වෙන එකක් තියෙනවා. ඒ කතාවේ රසය මරන්නේ නැතුව ලියාගන්න එක තමයි පුරස්නේ. නැතිනම් මම මෙලහට ඕක ලියලා.

අර පැතුමා ලියල තියෙනවා මේ ජාතියේ එකක්.  පොඩ්ඩක් ඒ පැත්තෙත් බලන්නකෝ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54744051371787163642017-09-19T08:45:21.557+05:302017-09-19T08:45:21.557+05:30ස්තූතියි හද පතුලෙම්ම!!ස්තූතියි හද පතුලෙම්ම!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48062350147710071392017-09-19T08:44:45.598+05:302017-09-19T08:44:45.598+05:30නෑ මචං මං ඇත්තටම තාම දන්නේ නෑ එහෙම සම්බන්ධයක් දනගෙ...නෑ මචං මං ඇත්තටම තාම දන්නේ නෑ එහෙම සම්බන්ධයක් දනගෙනද සමන්මලී අක්ක වහ බිව්වේ කියල. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45003319188754565962017-09-19T08:42:47.219+05:302017-09-19T08:42:47.219+05:30වැරදියි වැරදියි. ඇත්තටම පහුගිය මාස 22 තුලම මාව පොල...වැරදියි වැරදියි. ඇත්තටම පහුගිය මාස 22 තුලම මාව පොලිසියෙන් අල්ලලා නෑ. අනික එකම එක දවසක් ඇරෙන්ඩ කවදාවත් පාගා දීලා නෑ. එදා වෙච්චි සිද්දිය දවසක බ්ලොග් එකේ ලියන්නං. හැබැයි පොලිසිය ගැන මට තියෙන්නෙ පැහැදීමක් නං නෙවෙයි. ඒක ඇත්ත!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1697773676300423352017-09-19T08:38:44.054+05:302017-09-19T08:38:44.054+05:30ඒ කතාව ලොකුවටම හෙලට දකිමි.. සොලී.... හෙලා දකිමි......ඒ කතාව ලොකුවටම හෙලට දකිමි.. සොලී.... හෙලා දකිමි....! සල්ලි දීලා බයවෙන්න කැමති තාමත් මාව බයකරවන්න නොමිලේ හොල්මනක් ඉදිරිපත් වෙලා නැති නිසානේ!

මටත් බොරුවට ළමයින්ව හොල්මන් වලට බයකරන එකට කැමති නැහැ. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63863438433177037592017-09-19T08:37:30.129+05:302017-09-19T08:37:30.129+05:30හිනා තමා....එදා සිද්දියට මූණ දුන්නනම් ලිඛිත බය වෙන...හිනා තමා....එදා සිද්දියට මූණ දුන්නනම් ලිඛිත බය වෙන විදිහට තොවිල් දහ පහළොවක් නටන්ඩ වෙනවාකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27070379271828256102017-09-19T08:33:55.188+05:302017-09-19T08:33:55.188+05:30මටත් හිතා ගන්ඩ බෑ ඇයි තාම අපේ වැඩිහිටියෝ හොල්මං වග...මටත් හිතා ගන්ඩ බෑ ඇයි තාම අපේ වැඩිහිටියෝ හොල්මං වගේ කතා කියලා ළමයින්ව බය කරන්නේ කියලා. හොල්මං වලට වඩා බය වෙන්ඩ ඕන ජීවත් වෙන මිනිස්සුන්ට. මගෙ හිතේ අපි වැඩිහිටියෝ විදිහට තාම කැමතියි ' බය වෙලා ෆන් එකක් ගන්ඩ'. එහෙම නැත්තං කොහොමද හොල්මන් ෆිල්ම් සල්ලි දීලා අරං බලන මානසිකත්වය තේරුම් ගන්නේ? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53275907907329124952017-09-18T21:19:45.009+05:302017-09-18T21:19:45.009+05:30මේ කතාව අපි දවසක් එකට ගමනක් යද්දී දැන් අවුරුදු දෙක...මේ කතාව අපි දවසක් එකට ගමනක් යද්දී දැන් අවුරුදු දෙකකට කලින් අහල තිබුනත් දැන් කියවද්දී පොඩ්ඩක් මගෙත් ඇඟ සීතල වුනාDasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64440198188361117222017-09-18T17:08:17.475+05:302017-09-18T17:08:17.475+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10993837459016968072017-09-18T16:30:04.237+05:302017-09-18T16:30:04.237+05:30//නෑ… නෑ…. මල්ලි ඒ සමන්මලී අක්ක නෙවෙයි. සමන්මලී අක...//නෑ… නෑ…. මල්ලි ඒ සමන්මලී අක්ක නෙවෙයි. සමන්මලී අක්කගේ අක්කා. //

තිලකේ අයියා ;-)

මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2342542439942201402017-09-18T11:57:18.326+05:302017-09-18T11:57:18.326+05:30මේ කතා පොජ්ජ අධ්‍යයනය කිරීමෙන් එළඹිය හැකි ප්‍රධාන ...මේ කතා පොජ්ජ අධ්‍යයනය කිරීමෙන් එළඹිය හැකි ප්‍රධාන නිගමනය වන්නේ කට්ටකාඩුවේ ලොකු මළයාට මෑතකදී එක පොලිස්කාරයෙකු හෝ පොලිස්කාරයන් කීපපොලක් විසින් දඩ නියමකර ඇති බවත් ඒ සියලුම අවස්තාවල පාහේ පගා ගසා නිදහස් කොට ඇති බවත්ය....SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-996741608610058382017-09-18T07:19:00.536+05:302017-09-18T07:19:00.536+05:30වහ බිව්වේ ඇයි කියලත් ඉතින් තේරෙන්න ඇතිනේ...
මට හි...වහ බිව්වේ ඇයි කියලත් ඉතින් තේරෙන්න ඇතිනේ...

මට හිනා යනවා හලෝ ඒ කතාව ඇහුවම. මට මැවිලා පේනවා සබන් පෙන නාගෙන, කටත් ඇරගෙන , වෙව්ල වෙව්ලා ළිං පඩියේ ඉන්න මනුස්සයෙක් මතක් වෙලා. හි හි හි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-40084953395156023152017-09-18T06:27:21.876+05:302017-09-18T06:27:21.876+05:30හිතක් තිබුණත් දැඩිවෙලා හැම දෙයක් වෙනුවෙන් භය නොවී ...හිතක් තිබුණත් දැඩිවෙලා හැම දෙයක් වෙනුවෙන් භය නොවී
ටිකක් එහෙ මෙහෙ වූව තැනකදි දකියි ඡායාවන් වෙවී
මතක් කෙරුවත් සමහරුන් තව හොල්මනට බොහො භය වෙවී
හිතක් එක්කම වෙව්ල වෙව්ලා හිඳියි නිතරම තැවි තැවී....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4640457552493662202017-09-17T20:25:56.134+05:302017-09-17T20:25:56.134+05:30එලනෙ බන්......එහෙනම් වහ බීපු සීන් එකත් හරි නෙඑලනෙ බන්......එහෙනම් වහ බීපු සීන් එකත් හරි නෙතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-40890981433641434432017-09-17T19:43:14.740+05:302017-09-17T19:43:14.740+05:30අපි ජීවත් උන අර්ධ නාගරික පරිසරයේ හොල්මං කථා තිබුනා...අපි ජීවත් උන අර්ධ නාගරික පරිසරයේ හොල්මං කථා තිබුනා ඒ උනාට කවුරුවත් ඕව ගණන් ගන්ගත්තේ නැහැ. උපතින්ම දඩබ්බරයන් වෙච්චි අපේ ගම වල වැඩිහිටියෝ පොඩි උන්ව කරුවලේ දාල බය අරිනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.com