tag:blogger.com,1999:blog-2110895024248993818.post8820478746418128872..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : සවණ රේඩියෝවත් එක්ක කට්ටකාඩුවකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2110895024248993818.post-52546796778424519272018-12-27T12:58:36.896+05:302018-12-27T12:58:36.896+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82441499289816684792018-12-26T14:11:23.056+05:302018-12-26T14:11:23.056+05:30ස්තූතියි නිදි තුමා...ඔව් වෙනස් මාධ්‍ය වලින් උපදින්...ස්තූතියි නිදි තුමා...ඔව් වෙනස් මාධ්‍ය වලින් උපදින්නේ වෙනස්ම රස....වතුර අඩු මාධ්‍යයක හදන අඹ ගහක පල වඩා රහයි වතුර වැඩි මාධ්‍යයක හදන ඒ වර්ගයේම අඹ ගසක ගෙඩි වලට වඩා....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64963019497175162692018-12-26T14:08:44.750+05:302018-12-26T14:08:44.750+05:30ස්තූතියි දසනායක මහත්තයා! ස්තූතියි දසනායක මහත්තයා! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9894950837233052762018-12-26T12:42:31.902+05:302018-12-26T12:42:31.902+05:30ස්තූතියි ඉයන්. ඔන්න ඔබේ ඉතා වටිනා අදහසට ගරු කරමින්...ස්තූතියි ඉයන්. ඔන්න ඔබේ ඉතා වටිනා අදහසට ගරු කරමින් අදාළ ලින්ක් ටික දැම්මා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51819301947062767512018-12-26T12:40:33.141+05:302018-12-26T12:40:33.141+05:30ස්තූතියි සභාපතිතුමා!! ඔබට සුභ නව වසරක් වේවා!! ස්තූතියි සභාපතිතුමා!! ඔබට සුභ නව වසරක් වේවා!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36917751071658020802018-12-26T12:39:50.050+05:302018-12-26T12:39:50.050+05:30අනුරුද්ධ අපි හැම දේ ගැනම මධ්‍යස්තව හිතන්ඩ පුරුදු ව...අනුරුද්ධ අපි හැම දේ ගැනම මධ්‍යස්තව හිතන්ඩ පුරුදු වෙන්ඩ ඕන කියලයි මම හිතන්නේ. මම ලියන කොට කවදාවත් හිතුනේ නෑ මේ කතා ගුවන් විදුලි මාධ්‍යයකින් ප්‍රචාරය වේවි කියල. ඒ හින්දම ඒ කතා ලියවුනේ කියවලා රස විදින්ඩ මිසක් අහලා රස විදින්ඩ නෙවෙයි. එහෙම පිටපතක් විවිධ බාධක මැද්දේ - ඔබට ඉන්නේ හඩ කැවීම් ශිල්පීන් දෙතුන් දෙනෙක් පමණයි- ඔබ ගුවන් විදුලියට හරවනවා. එතකොට මගේ මුල් කතාවට වඩා වෙනස් රසයක් එන්ඩ පුළුවන්. බ්ලොග් කලාවේ තියන අපූර්වත්වය තමයි නිදහස් අදහස් නොමිලේ ගලා යෑම. ඒ මූලික හරයයන් එසේම තිබෙන තුරු මම සතුටු වෙනවා.<br />කැනඩාවට ගිහිං ජීවිතේ නොයෙකුත් හැල හැප්පීම් මැද කාලය හොයාගෙන සිංහල රේඩියෝ වැඩසටහනක් හදන එක ගැන අපි හුගක් සන්තෝෂ වෙන්න ඕන. <br />ඔබේ ශ්‍රාවකයන් මේ ගැන අදහස් දක්වනවාද? මම කැමතියි ඔවුන්ගේ අදහස් දැනගන්න.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-25765412200654098702018-12-26T12:29:59.980+05:302018-12-26T12:29:59.980+05:30එසේම වේවා...සී සික්නස් නැති පෝස්ට් ලියවෙන සුභම සුභ...එසේම වේවා...සී සික්නස් නැති පෝස්ට් ලියවෙන සුභම සුභ නව වසරක් වේවා!!<br />ආවඩා... ආයුබෝ වේවා!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51339279839630137692018-12-26T12:28:29.750+05:302018-12-26T12:28:29.750+05:30රටේ අනිත් උන් ඔක්කොටම වගේ හෙනහුරා ලැබුව රන්සකු මල්...රටේ අනිත් උන් ඔක්කොටම වගේ හෙනහුරා ලැබුව රන්සකු මල්ලියේ....කම්පීතරේ යටියන්තොට ගියා කියහංකෝ....ඒකටම එක්කහු වෙච්ච කම්මැලි කම....ඉතින් මාස එක හමාරක් නිවාඩු ගත්තා....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35044204289758553792018-12-26T12:26:02.635+05:302018-12-26T12:26:02.635+05:30විහිලු තහළු...? ඇයි දෙයියනේ මදිද අර පහුගිය දවස් ටි...විහිලු තහළු...? ඇයි දෙයියනේ මදිද අර පහුගිය දවස් ටිකේ බලපු කොමිටල් ටික? හා..හා...විහිලු ඕනෑම නං අපි ප්‍රාර්ථනා කරමු චන්ද පිරිච්ච, පාර්ලිමේන්තුව හැමදාම රැස්වෙන අවුරුද්දක් වේවා කියල!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10320075871353636142018-12-26T06:02:04.101+05:302018-12-26T06:02:04.101+05:30ඉතාම රසවත්. වෙනස් මාධ්‍යවලින් උපදින්නේ වෙනස්ම රසයන...ඉතාම රසවත්. වෙනස් මාධ්‍යවලින් උපදින්නේ වෙනස්ම රසයන් නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1696127724363462772018-12-25T21:33:40.559+05:302018-12-25T21:33:40.559+05:30සුබපැතුම්.මේ කතා දෙකම කලින් කියවල තිබුනත් අහනකොට හ...සුබපැතුම්.මේ කතා දෙකම කලින් කියවල තිබුනත් අහනකොට හරිම අපුරුයි. Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80523105855512923662018-12-25T21:12:09.441+05:302018-12-25T21:12:09.441+05:30ඇහුව. සුභ පැතුම්. අදාල ලියපු කථා වලටත් ලින්ක් දාන්...ඇහුව. සුභ පැතුම්. අදාල ලියපු කථා වලටත් ලින්ක් දාන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37800675443461099492018-12-25T09:45:47.416+05:302018-12-25T09:45:47.416+05:30නියමයි.නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-87390906228903788352018-12-24T20:17:58.427+05:302018-12-24T20:17:58.427+05:30බොහොම ස්තුතියි ඔබේ කතා භාවිතා කරන්නට දුන් අවසරයට ....බොහොම ස්තුතියි ඔබේ කතා භාවිතා කරන්නට දුන් අවසරයට . කෙටි කතාවක් කියවන එක පුරුදු අත්දැකීමක් වුණත් කෙටිකතාවක් අහන එක වෙනස්ම අත්දැකීමක් වේවි කියල හිතනවා . සමහරවිට ඔබේත් , ඔබේ හිතවතුන්ගේත් අත්දැකීම් ඔබට සිහියට නැගෙන්නට පුළුවන් . කට්ටකාඩුවේ ලොකු මල්ලීගේ දක්ෂ රචනා වලට මේවගෙන් සාධාරණයක් වෙලාද කියල අහලම ඔබේ අදහස ලියනවා නම් කැමැතියි . ඔබේ නිර්මාණකරණයට ජය ... ඔබ සැමට වාසනාවන්ත 2019 වසරක් . Traveller Anuhttps://www.blogger.com/profile/00202720715570717768noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-47367180628130538022018-12-24T16:13:14.415+05:302018-12-24T16:13:14.415+05:30සුබ නත්තලක් හා ලබන්නාවු නව වසර නිදුක් නිරෝගිව ගෙවන...සුබ නත්තලක් හා ලබන්නාවු නව වසර නිදුක් නිරෝගිව ගෙවන්න ලැබේවාකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-87440058152934550782018-12-24T14:45:25.870+05:302018-12-24T14:45:25.870+05:30loku malli ayye umbata makkeyi une ban.. umba nthi...loku malli ayye umbata makkeyi une ban.. umba nthiwa paluwen thama hitiye<br />රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15518812737223282202018-12-24T14:44:54.733+05:302018-12-24T14:44:54.733+05:30arakkuwen sapiruna.. badu barin wadu una ,, vihulu...arakkuwen sapiruna.. badu barin wadu una ,, vihulu thahaluwen supiruna subama suba naththalak wewaරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.com