tag:blogger.com,1999:blog-2110895024248993818.post1243867478738374869..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : පාර දිගේ ලේ ගැලුවත්...කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2110895024248993818.post-36844918673992928982018-07-09T08:14:16.316+05:302018-07-09T08:14:16.316+05:30!!!!!!!!!!!!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68742446595419897422018-07-09T08:14:03.268+05:302018-07-09T08:14:03.268+05:30ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53975017605433672112018-07-09T08:13:17.165+05:302018-07-09T08:13:17.165+05:30අනේ සුරා මල්ලි සීනිගම ගිහිං අඹරනවා නං කමක් නෑ කියල...අනේ සුරා මල්ලි සීනිගම ගිහිං අඹරනවා නං කමක් නෑ කියල හිතෙනවා මුන් කරපු වැඩ දිහා බලපුවම. හැබැයි වැඩේ වෙන්නේ පක්ෂෙන් ගියාම. ඇතුලේ ඉන්නකල් බෝසත්වරු. එළියට ගිය ගමන් දෙව්දත්ලා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18676026318923232902018-07-09T08:09:26.342+05:302018-07-09T08:09:26.342+05:30Thank you!Thank you!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52978867219956453122018-07-09T08:08:48.900+05:302018-07-09T08:08:48.900+05:30බැච් ෆිට් එක හදන්නේ කොහොමද වධ දීලා? ඒක මිත්‍යා කතා...බැච් ෆිට් එක හදන්නේ කොහොමද වධ දීලා? ඒක මිත්‍යා කතාවක් විතරයි. ස්තූතියි මානවිකාවෙනි ඔබේ අදහස් දැක්වීමට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24697226805535138142018-07-09T08:06:05.522+05:302018-07-09T08:06:05.522+05:30මම දන්නා තරමින් ඔහු උපතින් ආභාධිතයි. ඔහු අබාධිතයන්...මම දන්නා තරමින් ඔහු උපතින් ආභාධිතයි. ඔහු අබාධිතයන්ගේ අයිතීන් වෙනුවෙනුත් යම් හඬක් නගනවා. ඒක ඇත්තටමද බොරුවටද කියන්න නං මම දන්නේ නෑ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37564185797207187892018-07-09T08:03:56.516+05:302018-07-09T08:03:56.516+05:30ඔය කට්ටිය ගහගෙන යන තරුව ඒ බොනිකර තරුව ද දන්නේ නෑ න...ඔය කට්ටිය ගහගෙන යන තරුව ඒ බොනිකර තරුව ද දන්නේ නෑ නේද ලලිත් ගුණවර්ධන තුමනි?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8016705431680687102018-07-09T08:02:15.518+05:302018-07-09T08:02:15.518+05:30ඔය කාන්ඩේ හුග දෙනෙක් එහෙම තමයි. මම කියපු කෙනා සාපේ...ඔය කාන්ඩේ හුග දෙනෙක් එහෙම තමයි. මම කියපු කෙනා සාපේක්ෂකව හොඳ එකෙක් මම දන්නා තරමට. හොඳ එකා එහෙම නං නරක උන් කොහොමද කියල අටුවා ඕන නෑනේ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51442370534443536542018-07-09T08:00:27.095+05:302018-07-09T08:00:27.095+05:30අපේ අන්තරේ සහෝදරයට වඩා ඔය අන්තරේ සහෝදරයා පක්ෂ ප්‍ර...අපේ අන්තරේ සහෝදරයට වඩා ඔය අන්තරේ සහෝදරයා පක්ෂ ප්‍රතිපත්ති වලට ළඟ අයෙක් කියලයි මේ කතා කියවපුවම මට හිතෙන්නේ. දැන් පොර ගොවිපලකද දන්නේ නෑ අර පත්තරේ ලිපියේ කියන විදිහට?
බොහොම ස්තූතියි මේ සංවාදය පැවැත්වීම ගැන හැමෝටම.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34443590179180149252018-07-09T07:49:02.371+05:302018-07-09T07:49:02.371+05:30අන්න හරි SDCතුමා. මොන හඳුන් සුවඳද? හැබැයි එතුමා දැ...අන්න හරි SDCතුමා. මොන හඳුන් සුවඳද? හැබැයි එතුමා දැන් කරන සභාපති වැඩේ නං හොඳට කරනවා මං හිතන්නේ....ඔය මොනවා උනත් අනික් උන් වගේ කම්බ හොරෙක් නං නෙවෙයි. එහෙමවත් හිත හදා ගම්මු.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-46835569843101540712018-07-09T07:46:26.736+05:302018-07-09T07:46:26.736+05:30දැන් ඉන්නේ පෙප්පෝ බවයි දැනගන්නට ලැබුනේ. උන්ගේ එකම ...දැන් ඉන්නේ පෙප්පෝ බවයි දැනගන්නට ලැබුනේ. උන්ගේ එකම දේශපාලන ක්‍රියාකාරකම ළමයි බිලී බා ගැනීම විතරයි මම දන්න විදිහට. ජෙප්පන්ට ඊට වඩා හැකියාවක් තිබ්බා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26564307564006582882018-07-09T07:44:37.346+05:302018-07-09T07:44:37.346+05:30මම පේරාදෙණියට ආවට පස්සෙත් ඔය දේශපාලන සීන් දැක්කේ න...මම පේරාදෙණියට ආවට පස්සෙත් ඔය දේශපාලන සීන් දැක්කේ නෑ. හැබැයි අපේ ජූනියර් බැච් එකේදී උන් ආපහු වැඩ පටන් ගත්තා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10110742422010649132018-07-09T07:42:18.399+05:302018-07-09T07:42:18.399+05:30රන්සකු ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට හැබැයි මට හිතෙන...රන්සකු ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට හැබැයි මට හිතෙන්නේ ඒකෙ බාගයක් හැලිලා කියලයි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32172579387109958232018-07-08T20:59:27.480+05:302018-07-08T20:59:27.480+05:30ඔය පොර ආපුවහම සල්ලි එකතු කරලා දෙන එක ගැන ඇහුවහම .....ඔය පොර ආපුවහම සල්ලි එකතු කරලා දෙන එක ගැන ඇහුවහම .. පක්ෂයට සම්බන්ද පසුව සල්ලි ඇරං පාවාදුන්න ලීඩර් කෙනෙකුගෙන් පොර කියුවේ ... පලාත් සභාවේ පඩියත් ගන්නේ නැ ඒකත් පක්ෂයට යනවා කියලා ... ... ඇත්තටම ඩයල් එක දැං කෝ අප්පා .....අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70978217199960137162018-07-08T08:25:17.369+05:302018-07-08T08:25:17.369+05:30++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-69778812519377223132018-07-07T16:11:05.581+05:302018-07-07T16:11:05.581+05:30//අමරසිංහ ආ යුතුමයි ඊට. තීරනාත්මක දවසකදී ඔහු ඒ රැස...//අමරසිංහ ආ යුතුමයි ඊට. තීරනාත්මක දවසකදී ඔහු ඒ රැස්වීම මඟ හැරියා//

ඔය වැඩේම කිහිපවරක්ම අපිට කලා අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64435516360181217832018-07-07T16:04:39.015+05:302018-07-07T16:04:39.015+05:30ඒ ඇගිලි දිහා හොදින් බලන්න ... මගේ වාගේ කැඩුන ...ඒ ඇගිලි දිහා හොදින් බලන්න ... මගේ වාගේ කැඩුන එවා නෙවෙයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74611189116898927862018-07-07T13:21:10.102+05:302018-07-07T13:21:10.102+05:30කට්ටා සහෝදරයා කතාව ලියං ආවේ හඳුන්නෙත්ති ගැන. නමුත්...කට්ටා සහෝදරයා කතාව ලියං ආවේ හඳුන්නෙත්ති ගැන. නමුත් කතාව ඇදෙන්නේ අමරසිංහ පිලිබඳවයි. ඒකත් මරු..හැබැයි.
කට්ටා සහෝදරයා සිතනවා නම් මෙහි ගත යුතු යමක් ඇතැයි කියා කරුනාවෙන් කට්ටකාඩුවේ පල කරන්න.අමරසිංහගේ සුකුරු පුරාජේරුව දැක්වෙන link එක ඈඳු කල්‍යාණ මිත්‍රට ස්තුතියි.

1.අමරසිංහ බැසිල් සමඟ දාපු ඩීල් ඔහු දැම්මේ අම්මා වෙනුවෙන් නිසා අම්මලා ඉන්න අපි සැම ඒ අම්මා වෙනුවෙන් ඒ ඩීල් එක අමතක කරමු.නමුත් වේගේ ජොකාගේ පාටත් දන්නවා සේ හැසිරෙන අමරසිංහට චේ ගැන අතපසු වූ කාරනයක් මතක් කරලා දෙන්න කැමතියි.
Jon Lee Anderson කියන විදියට චේ , බොලිවියාවට යන අතරවාරයේදී ආජන්ටිනාවේ සිට ඔහුගේ අම්මා හවානාවලට කතා කරනවා මරණ මංචකේ සිට. උත්තර දෙන්නේ ෆිඩෙල්. අම්මා අහනවා චේට කතා කරන්න පුලුවන්ද කියලා. ෆිඩෙල් කියනවා චේ ඉන්නේ මේ දුරකතනයට ලං වෙන්න පුලුවන් දුරකින් නෙමෙයි කියලා.නමුත් පසුව චේ මෙය දැන ගන්නවා.
ඒ දැන ගත්තාම ඔහු තමන් තෝරා ගත්ත වැඩේ දමලා ගහලා අම්මාගේ නැවතෙන හදවත ආයේ පණ ගන්වන්න ආවේ නැහැ.ඒකට හේතුව චේ කරපු දේශපාලනය කිරිපිටි බෙදන එක නොවන නිසා.අමරසිංහලාගේ ජවිපෙ කලේ සුබසාදන වැඩ මිසක් දේශපාලනය නොවේ.
පරණ /අලුත් ජේවීපී කාරයෝ කියුබන් විප්ලවය සහ එහි වෘත්ත්තික විප්ලවවාදින්ව තොරොම්බල් කරමින් ඔවුනට ගහන එක නවත්වන්නේ කවදාද?

2. 2004 විතර , අමරසිංහගේ ප්‍රධානත්වයෙන් බියගම වෙලඳ කලාපයේ මා වැඩ කල ආයතනයේ අන්තරයේ මහා සභා රැස්වීම තියන්න සියලු වැඩ කටයුතු සංවිධානය කලා. අමරසිංහ ආ යුතුමයි ඊට. තීරනාත්මක දවසකදී ඔහු ඒ රැස්වීම මඟ හැරියා. අන්තරයට මුලු ආයතනයේම සේවකයන් දිනාගෙන ලංකාවේම නිදහස් වෙලඳ කලාප වල සේවක තත්වය දියුනු කරගෙන නියම කම්කරු ආන්ඩුවක් හදන්නේ කොහොමද කියන එක ගැන පුලුල් සාකච්ඡාවක් තමයි එදා අපි අරඹන්න පටන් ගත්තේ..නමුත් පස්සේ ඔහු මට කතා කරලා කියනවා ගමේ හාමුදුරුවන්ගේ අවමඟුල් උත්සවයට යන්න කියලා පක්ෂයේ ඉහලම තැනින් කිව්ව නිසා AGM එකට එන්න බැහැ කියලා.

මං ඇහුවා අමරේ අයියා, වඩා වැදගත් මැරිච්ච හාමුදුරුවෝද ජීවත් වෙන කම්කරුවාද කියලා. මේ යකා කෙලින්ම කිව්වා මැරිච්ච හාමුදුරුවෝ කියලා.

3. ඔහුට අප ආයතනය ( එතකොට එම ආයතනය තමයි ලංකාවේ ලොකුම විදේශ ආයෝජකයා..Head office එක Red Bank, NewJercy වල තිබුනේ.චන්ද්‍රිකා සමයේ පලමු කම්කරු දඩයම පටන් ගත්තේ මෙම ආයතනය සමඟයි.) පිලිබඳව විශේෂත්වයක් තිබුනා. යම් හෙයකින් අන්තරයට මෙහි වෘත්තීය සමිතියේ මුලු බලය හිමිවුනොත් එය නිදහස් වෙලඳ කලාප සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රතිපත්තිය තීරනාත්මකව වෙනස් කරන සාධකයක් වෙන බව අපි දැන සිටි නිසා අන්තරය , එනම් ජවිපෙ වෙනුවෙන් මේ සුවිසල්ආයෝජකයාව පන්නා දැමීමට වුනත් මේ දැන් අකුරු කොටන (එදා මෝඩ ) අප ලෑස්ති වී සිටියා. ඊට අමරසිංහගේ පූර්ණ අනුමැතිය ලැබුනා. එය එසේ නම් ලාල් කාන්තත් අනුමත කරන්න ඇති.

අරගල සමූහයකින් පසුව මේ සුවිසල් ආයෝජකයාව විශ්මයට පත් කරමින් අපි මාණ්ඩලික සේවකයන්ගේ වෘත්තීය සමිතිය අන්තරයට සම්බන්ධ කර ගත්තා. මම එහි ලේකම්. මම රජෙක් වෙනුවෙන් රටක් යටත් කර ගත්ත යුධ සෙනෙවියෙක් වගේ ගියා GM හම්බ වෙන්න මිනිහාගේ office complex එකටම..appointment නැතුව!!.අපේ අන්තරේ වෘත්තීය සමිතිය පිලිගැනීමට demand කිරීමට.

මාව සාදරයෙන් පිලිගත්ත GM මට කියනවා.. Mr. Amarasinge එක්ක තියෙන meeting එකකින් පස්සේ මේ ගැන කතා කරමු කියලා..නමුත් අපිව ප්‍රශ්නයකට ඇද දමමින් අමරසිංහ දිගින් දිගටම අපිත් එක්ක GM හමුවෙන එක මග හැරියා කිසිම හේතුවක් නොදන්වා.
පසුව ආයතනය තුල සේවක ප්‍රශ්න කිරීම මටම දරා ගන්න බැරිව ගියා.අරගල ආපසු කරකැවෙන්න පටන් ගත්තා.ඒත් පක්ෂය කෙරෙහි තිබුන විශ්වාසය වෙනස් කර ගන්න කැමති වුනේ නැහැ.පසුව
ආයතනයෙන් මාව අපරාධ චෝදනා මත නෙරපා දැමීමට ප්‍රථමව මට ඉතාමත් විශ්වාසවන්ත කලමනාකරුවකු කියා සිටියේ අමරසිංහ සහ GM කිහිප වතාවක් ආයතනය තුලදීම අපට හොරෙන් හමුවූ බවයි!!
දිණමින පත්තරේ අමරසිංහව ඉතිහාසයේ කුනු ගොඩෙන් දැන් වේදිකාවට නංවන මල්ලිට බැරිද අමරසිංහගෙන් ඒ ප්රශ්නය මා වෙනුවෙන් අහලා දෙන්න.
Clement Peris

Solved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28437361299623542832018-07-05T19:47:30.058+05:302018-07-05T19:47:30.058+05:30අහ.. තවත් චතුර සේනාරත්න කෙනෙක් වගේ.. 71 දී වයස අවු...අහ.. තවත් චතුර සේනාරත්න කෙනෙක් වගේ.. 71 දී වයස අවුරුදු පහයි.. 76 දී ශිෂ්‍ය සංගමේ ප්‍රධානියා වෙලා අත් අඩංගුවට.. වැඩේ කියන්නේ 76 මහින්ද ලොක්කත් මෙයත් එක්ක තර්ස්ටන් එකේ ස්ට්‍රයික් කරලා.. :) :D

http://archives.dinamina.lk/2010/07/29/_art.asp?fn=f1007292&p=1කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34612308534098331392018-07-05T10:02:34.391+05:302018-07-05T10:02:34.391+05:30කට්ටඩු මල්ලි
ඔය කියන පාතාලයට පඩි ගෙව්වේ , රජයේ මා...කට්ටඩු මල්ලි
ඔය කියන පාතාලයට පඩි ගෙව්වේ , රජයේ මාළු සම්බන්ද අමත්යන්සෙන් මම ඕක හොදටම දන්නේ , මම දන්නා මාතර පැත්තේ කොල්ලෝ දෙන්නෙක් (අයිය , මල්ලි)හිටිය , පඩි දවසට විතරක් වැඩට යන . උන්ගේ ජොබ් එක උනේ ලොක්ක කිව්වහම උද්ගෝෂණ වලට ගහන්න යන එක .
වාහනත් තියාගෙන බොහොම උජාරුවට .

මේ දවස්වල දේශපාලනේ ඉන්න ඔය වගේම චරිතයක් රනිල් තුමා ලග ඉන්නවා , පත් කල මන්ත්‍රී කෙනෙක් හැටියට .
කොලබ විශ්ව විද්‍යාලේ මට වඩා අවුරුදු කීපයකින් වැඩිමල් . මහචාර්ය පදවියකුත් තියෙනවා . නම ආ ......මාරසිංහ .
1994-1999 කාලේ කොලබ විද්‍යා ෆැකල්ටි එකේ ජේ වී පි ලොක්ක. කතාව කියන්න ගියොත් බල්ලෝ බත් කන්නේ නැහැ .
තමන් ලග හිටපු එවුන් පාවලා දීල , උන්ගේ ඉගෙනීමත් කඩා කප්පල් කරා . ඒ වෙනුවෙන් පරිපාලනය , හරියට ඩිග්‍රියවත්
නොකරපු මිනිහට ශිෂ්‍යත්වයක් දීල ජපානේ ඇරියා .
විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89771175639641181222018-07-05T02:55:42.604+05:302018-07-05T02:55:42.604+05:30ලක්මාල් සහෝදරය,
යම් කරුමයක් උරුමයක් වන්නට යන්නේ න...ලක්මාල් සහෝදරය,

යම් කරුමයක් උරුමයක් වන්නට යන්නේ නම් එය අප බාර ගත යුතුද?

ඔබ , සිරිපාල අමරසිංහ aka අමරේ අයියා ( සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔහු භාවිතා කලේ එස්. අමරසිංහ ලෙසයි) පිලිබඳව කල නිරීක්ෂණය මමත් කලා. මගේ මතකය නිවැරදි නම් ඔහු ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් වෙලා හිටියේ 1997 සිට 2002 වාගේ කාලයක. ඒ කාලය තුල මට ඔහුව ඉතා සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුනා trade union වැඩ කටයුතු සම්බන්ධව එවිට (සභාපති ලාල් කාන්ත)
පක්ෂයේ සාමාන්‍ය දැක්ම නම් පහල කාඩරය විසින් ඉහල කාඩරය නඩත්තු කල යුතු බවයි. ඒක නිසා තමයි අපි සතිපතා කරන හමුවට පසුව කරන - එතකොට කාර්යාලය තිබුනේ කැළණිය දාස එක ලඟ- අනිවාර්යය අංගයක් ලෙසට මුදල් සම්මාදමක් කලේ.ඒක කලේ පක්ෂයට කරන ආධාරයක් ලෙසටයි.
අමරසිංහ ලස්සනට press කල ඇඳුමක් ඇඳ , හොඳට කාබී පුද්ගලික/පක්ෂයේ වාහනයකින් එන යන විට ,හඩු පෙරා ගත්ත , ප්ලේන්ටියක් ගැහුවොත් බස් එකට සල්ලි මදි වෙන අපි මේ මිනිසාට සල්ලි එකතු කර දිය යුත්තේ ඇයි කියලා අපෙන් ප්‍රශ්නයක් නොනැඟුවේ අපි පුද්ගලයාට වඩා පක්ෂය උසස් බව ඇදහූ නිසාද?
මම හිතන්නේ ඔව් කියලා.

අමරසිංහට අප කණ්ඩායම මුදලින් විතරක් නොවෙයි ද්‍රව්‍යවලින් පවා ආධාර කලේ එය කරන්නේ පක්ෂයට බව සිතින් සිතාගෙනයි.( පූජා වට්ටිය දෙන්නේ කපුවාට නොව දෙවියන්ට බවයි බැතිමතා සිතන්නේ)

මම හිතන්නේ ඔහු පාම කෙනෙක් වූ පසු දුර්වල පෞරුෂයක් සහ ලඟ දකින කෙනෙක් වූ නිසා මහින්ද ඔහුට ලෙහෙසියෙන් කොක්ක ගැහුවා. පක්ෂයෙන් නෙරපීමට පෙර ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වී මහින්ද පෙන්වූ මාවත දිගේ ගියා විමල් මල්ලි වාගේ. දේශපාලන පත්වීම් මගින්දැව සංස්ථාව, කඩදාසි සංස්ථාව හරහා සාර්ථක ගමනක් ගිය ඔහු ව වරක් මට කොලඹ පෞද්ගලික රෝහලකදෘී මුහුණට මුහුණ හමුවුනත් , තත්පර 10 විතර කාලයක් අප දෙදෙනා එකිනෙකා දෙස බලා සිටියත් none of us කතා නොකලේ ඇයි කියා මට සිතා ගන්න බැහැ.
ඇත්තටම දැන් ඔහු කොහෙද..මොනවාද කරන්නේ කියා ඔබ දන්නවාද?
Clement PerisSolved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3177972329307774692018-07-04T23:38:29.816+05:302018-07-04T23:38:29.816+05:30Well said..Well said..Chamhttps://www.blogger.com/profile/02118733811073637260noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7468857336236032792018-07-04T20:47:35.031+05:302018-07-04T20:47:35.031+05:30මගෙ කොමෙන්ටුව කෑවෙ කවුද අස්පයෝ...
කෙසේ වුනත් මේ ...මගෙ කොමෙන්ටුව කෑවෙ කවුද අස්පයෝ...

කෙසේ වුනත් මේ වගේ හැංගිච්ච අහුකොං හොයා දොට්ට අදිනවට ඔබතුමාට බෝම ඉස්තූතියි. ඔය කියන අයියගෙ පක්සෙ ඉන්නා තරං කුහක රංචුවක් අපේ ගමේවත් නෑ ඔන්න.එකම දේ ඌල සීනිගම ගිහිං ගම්බිරිස් අඹරන්නැති එක විතරයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74783462931802948202018-07-04T19:04:21.715+05:302018-07-04T19:04:21.715+05:30මේක කියෙව්වට පස්සේ කරකැවිල්ල වගේ. ඇත්තටම හරිම කම්ප...මේක කියෙව්වට පස්සේ කරකැවිල්ල වගේ. ඇත්තටම හරිම කම්පනයක් එන්නේ, ඒ කාලේ ශිෂ්‍යයන්ට අත් විඳින්න සිදු වුණු දේවල් දැක්කම.
කොයි තරම් නම් ගේම් තිබිලද නේද? හරියට ෆිල්ම් එකක් හෝ නව කතාවක් වගේ. මට තාම හිතාගන්න බෑ මේක ඇත්තටම ඔබතුමා ඇතුළු කණ්ඩායම කොහොම දරාගත්තද කියල.

බැච් ෆිට් එක වැඩි කරන්න රැග් එක දෙනවා වගේ කතා මම කවදාවත් සාධාරණීකරණය කරන්නේ නැත්තේ මේ නිසයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27552649440948905542018-07-04T18:52:46.946+05:302018-07-04T18:52:46.946+05:30මේ කියන විදියට ලොකු පුතා මගේ සීනියර් බැච් එකක පුතෙ...මේ කියන විදියට ලොකු පුතා මගේ සීනියර් බැච් එකක පුතෙක් වෙන්න ඕනි. මදැයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.com