tag:blogger.com,1999:blog-2110895024248993818.post2812877969059485036..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : කිං කරිස්සන්ති තාරකාකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2110895024248993818.post-65830459146860669702021-11-29T13:04:59.594+05:302021-11-29T13:04:59.594+05:30පරාශරම කියල තියෙනවා කලියුගයේ අය පලාඵල කියන්නෙ 1-0 ...පරාශරම කියල තියෙනවා කලියුගයේ අය පලාඵල කියන්නෙ 1-0 උපයෝගී කරගෙන බව. ඉතිං හරිනෙ.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35067269382088111502021-11-29T12:53:11.191+05:302021-11-29T12:53:11.191+05:30භාව කේන්දර හදන එක ගණිතය දන්න කෙනෙකුට හරි ලේසි දෙයක...භාව කේන්දර හදන එක ගණිතය දන්න කෙනෙකුට හරි ලේසි දෙයක්.
හැබැයි ඒවායින් පලාඵල කියන්න වර්ෂඵල කේන්දර විතරක් නෙවෙයි පත්යායනී දශා වගේ චක්‍ර සපයා නැති දශා ගණින්නත් වෙනවා. ඒ විතරක් නෙවෙයි චතුර්දශ යෝග ගැනත් සොයා බලන්න වෙනවා. මේ ඔක්කොම නොකර තමා දක්ෂයෙක් බව පෙන්වන්න භාව කේන්ද්‍ර ගැන දක්වලා බෘහත් පරාශර හෝරා වගේ පොතකින් පලාඵල කියනවා.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53955665784070950442021-11-29T12:38:55.345+05:302021-11-29T12:38:55.345+05:30මගේ අත්දැකීමක් කියන්නයි හුඟක් පරක්කුවෙලා ආවෙ.
මීට...මගේ අත්දැකීමක් කියන්නයි හුඟක් පරක්කුවෙලා ආවෙ.
මීට අවුරුදු කීපෙකට පෙර මැදිරිගිරියේ පැවති ජ්යේතිශ සායනයකදි ජන්ම වෙලාවල් අනුව හදල තිබුණු ජන්මපත්ර 1200කට වැඩි ගණනකින් නිවැරදි ඒවා තිබුණෙ 2ක් විතරයි.
බොහෝ ගණනක වරදට හේතුව කොළඹ හිරු උදාවේ රාශි ශේෂය යොදාගෙන පොළොන්නරුවේ ජන්මපත්ර සකසා තිබීමයි.
ඒ කියන්නෙ කේන්ද්‍ර ගණිතය වැරදියි.
සමහර තැන්වල කියපු දේවල් වෙලා නෑ. තව සමහර දේවල් වෙලා තිබුණෙ කියපු කාලෙදි නෙවෙයි සමහරක් ඊට කළින සමහරක් ඊට පසුව.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73254548492625673612020-10-24T18:48:45.301+05:302020-10-24T18:48:45.301+05:30ඔය විදියට බැලුවම උපන් වෙලාව කියල දොස්තරලා කියන වෙල...ඔය විදියට බැලුවම උපන් වෙලාව කියල දොස්තරලා කියන වෙලාව හරිම වෙලාව නොවෙන අවස්ථා ඕනේ තරම් ඇතිනේ. එතකොට බහුතරයක් කේන්දර වැරදි වෙන්න පුළුවන් නේ. ඔය විනාඩි ගණන් වලින් එහෙ මෙහෙ වෙන එක හැම වෙලේම වෙන්න පුළුවන් දෙයක් ද නැත්නම් කලාතුරකින් වෙන දෙයක් ද ?

කොහොම උනත් මගේ නම් අදහස, ජිවිතේ වෙන ඕනෙම දේකට මුහුණ දෙන්න ළමයින්ව සහ අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ කියන එක. එතකොට කේන්දරේ මොකක් වුනත් ප්‍රශ්නයක් නැහැනේ.

අපි කේන්දර බැලුවට ඒවා විශ්වාස කරලා ප්‍රායෝගික ජිවිතේ දේවල් වෙනස් කර ගන්නේ හරි කලාතුරකින් නේ. උදාහරනෙකට ඔබේ නෑයා උනත්, කේන්දර තදින්ම විශ්වාස කරන කෙනෙක් වෙලා ඔය කතාව කලින් දැනගත්ත වුනත් රස්සාව නැතිවෙයි කියල වෙන රස්සාවක් කලින් හොයන එකවත්, බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඉඩ තිබීමේ සම්භාවිතාව හෙනම අඩුයි නේද ?

මගේ අත්දැකීම් වල හැටියට නම් කේන්දර නිසා වෙන එකම දේ , අපි දැන් කරන්න ඕනේ වැඩ තව කල් දාන එක විතරයි... හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1866471602636727132020-10-20T19:55:44.801+05:302020-10-20T19:55:44.801+05:30ලොකු සෑර්, මේ ලංකාව කියන්නේ මුලින් නැකත බලල නැකතට ...ලොකු සෑර්, මේ ලංකාව කියන්නේ මුලින් නැකත බලල නැකතට සී-සෙක්ෂන් කරන රටක්නේ.
ඕන් ඔහොමයි හෙනහුරාගෙනුත් ගේම ඉල්ලන්නේ අපේ කෂ්ටිය.

ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29460771516628830572020-10-19T16:02:50.003+05:302020-10-19T16:02:50.003+05:30සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියල තියෙනවනේ......සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියල තියෙනවනේ....අපේ අම්ම නං පොඩි කාලේ මට බැන්නේ උඹ නං මේ ලෝකේ මනුස්සයෙක් වෙන්ඩ බෑ...පෙරේත ලෝකෙන් ආපු එකෙක් වෙන්ඩ ඕන කියල...!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24304138183546722582020-10-19T16:00:45.605+05:302020-10-19T16:00:45.605+05:30මම එහෙම ලොකු වෙන්දේසියක් කවදාවත් හැබැහින් දැකලා නෑ...මම එහෙම ලොකු වෙන්දේසියක් කවදාවත් හැබැහින් දැකලා නෑ. ඇත්තටම මම වෙන්දේසි කියල ලංකාවේ තියෙන ඒවා ගැන අහල තියෙන්නෙත් වටිනාකමක් තියෙන භාණ්ඩ වෙන්දේසි වෙන්නේ තෝරාගත් කීප දෙනෙකු අතර පමණයි කියලා. උදාහරණෙකට වාහන වෙන්දේසි වගේ දේවල් වලට සහභාගී වෙන්ඩ නං ඇගේ පතේ හයි හත්තිය විතරක් නෙවෙයි ගිනි අවි සහ ගිනි කෙළි ගැනත් අවබෝධයක් තියෙන්ඩ ඕනලු.... කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48540829344257325922020-10-19T15:44:52.377+05:302020-10-19T15:44:52.377+05:30එල එල...අනේ එහෙම ශ්‍රේෂ්ට ගුරුවරයෙකුගේ ගෝලයෝ!!එල එල...අනේ එහෙම ශ්‍රේෂ්ට ගුරුවරයෙකුගේ ගෝලයෝ!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18849571003850622432020-10-19T15:41:26.225+05:302020-10-19T15:41:26.225+05:30අපි කැමති අපේ බැරිකම් වලට වැරැද්ද අනුන් මත්තේ පටවල...අපි කැමති අපේ බැරිකම් වලට වැරැද්ද අනුන් මත්තේ පටවලා අහවල් අහවල් ප්‍රශ්නේ නොතිබ්බා නං මං මීට වඩා ඉහල තැනක කියල ඇග බේරාගන්ඩ. මෙන්න මේක තමයි ලංකාව වගේ 'පරිධියේ රටවල්' වල ඉන්න ජනතාව නොපෙනෙන බලවේග ගැන වැඩිපුර විශ්වාසෙ තියලා දුප්පත්කම සාධාරනීකරනය කරගන්නේ. ජ්‍යෝතිෂය නැත්නම් වෙන මොකක් හරි උනත් කමක් නෑ ලෞකික හා ලෝකෝත්තර සුවය වෙනුවෙන් යොදා ගන්ඩ පුලුවන්නම්.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3065443341480155762020-10-19T15:35:43.206+05:302020-10-19T15:35:43.206+05:30@ ලෝටස් - ඔය ලංකාවේ ඉන්න හොර සාත්තරකාරයෝ දෙන ජාත්...@ ලෝටස් - ඔය ලංකාවේ ඉන්න හොර සාත්තරකාරයෝ දෙන ජාත්‍යන්තර ලණු හිංද ඔය පොරවල් ඉර පායන්නේ නැගෙනහිරින් කිව්වත් මම දෙපාරක් හිතල බලනවා...ඔන්න බලන්ඩ 2020 පටන් ගන්න කොට ඔය එකෙක් වත් මේ අවුරුද්දෙ මහා වසංගතයක් එනවා කියල කිව්වද?

@ ප්‍රා ජේ - ලෝඩ් බැස්ටියන් !! අන්න නං...:)

@ නිදි - ජ්‍යෝතිෂ පත්තර හුගක් තිබ්බා නේද? අර එක පත්තරයක් ....කිව්වා දෙයක් වැරදිලා නෑ කියල පොර ටෝක් දුන්නත් එක මැතිවරණෙක ප්‍රතිඵලේ හයි ටයිම් වරද්දගන පච උනා මතකද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9751658371643010542020-10-19T13:47:10.354+05:302020-10-19T13:47:10.354+05:30//ස්වභාව ධර්මයට...මිනිස්සු ඒ වගේ වෙලාවට කේන්දර පස්...//ස්වභාව ධර්මයට...මිනිස්සු ඒ වගේ වෙලාවට කේන්දර පස්සෙ යන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ//

මට ඒක කියන්න පුළුවන්. කල්පාන්තෙකට ඉස්සර, ජීවිතේ අඳුරුම පරිචේදයක, හොට බිම ඇනිච්ච බස්සෙක්ව හිතේ මවා ගන්නකො. මේ උතුර-දකුන මාරුවෙච්ච, පිදුරු ගහෙත් එල්ලෙන සයිස් එකෙන් ඉන්න බස්සා යනවා හඳහන බලෝගන්න." සෙනසුරු නීච වීමත්, කේතු කොටු පැනීමත් නිසා, මේ දිනවල උඩින් ගමන් සුදුසු නැත" වගේ උපදෙසක් ලැබුනා. ඒකෙ වැඩි හරියක් "මයින්ඩ් ගේම්" එකක්. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36247312981654941492020-10-19T13:37:14.615+05:302020-10-19T13:37:14.615+05:30@Lotus
මගෙත් ජ්‍යොතිෂය ගැන තියෙන අත්දැකීම් එච්චරම ...@Lotus
මගෙත් ජ්‍යොතිෂය ගැන තියෙන අත්දැකීම් එච්චරම සුභවාදී නෑ. ජ්‍යොතිෂය ඇත්තද නැද්ද කියලා මං දන්නෙත් නෑ. හැබැයි ජ්‍යොතිෂයට ජීවිතේ උගස් තියන්න කියල නං, මං මලාට කියන්නෙ නෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23950044018806599532020-10-19T13:20:24.034+05:302020-10-19T13:20:24.034+05:30//ලෝඩ් බැස්ටියන් ගැන නම් සම්බාවිතාව ඊට වඩා වැඩියි ...//ලෝඩ් බැස්ටියන් ගැන නම් සම්බාවිතාව ඊට වඩා වැඩියි !//
හා, හා හොට, හොට!
අපේ ලෝකෙදි බස්සො(බස්-තියං) පයින් යනවා, මිනිස්සු ඉගිල්ලෙනවා. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52283775533067751822020-10-19T13:15:23.704+05:302020-10-19T13:15:23.704+05:30ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න ක්‍රමයක් හොයා ගත්තා...ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න ක්‍රමයක් හොයා ගත්තා. ඒත් ඒකත් ලේසි නෑ, දුකම තමා:(

@Pra Jay
කෝ ලිව්වට වැඩක් තියෙන එකක්යෑ, තමුන්නාන්සෙයි, බුරයි, මමයි එච්චරයි.

@නිදි
ෂා, ඒක නම් නියම කතාව. අර උඩින් ලොකූ කියල තියනව වගේ, සූත්තරෙන් තමා වැඩේ යන්න ඕනෙ, කොහෙන් කැපුවත් රාත්තලයි :) D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76258270353957346532020-10-19T13:15:10.016+05:302020-10-19T13:15:10.016+05:30ඕල්මෝස්ට් ඕනෑම දෙයක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් ති...ඕල්මෝස්ට් ඕනෑම දෙයක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් තියනවනෙ. ඒ චාන්ස් එකේ ප්‍රතිශතය බලලා තමයි ඒ අනුව වැඩකරන්න ඕනෙ.

නිකං බලමු. ලොකුමල්ලිතුමා මනුස්සයෙක් වගේ වෙස්වලාගෙන ඉන්න පිටසක්වල ජීවියෙක් වෙන්න පුලුවන්. හැබැයි ඒක වෙන්න පුලුවන් සම්භාවිතාව ඉතා කුඩායි. එනිසා අපි ලොකුමල්ලිතුමා එක්ක ආශ්‍රය කරන්න ලැබුනොත් එහෙම කරන්නේ ඒලියන් කෙනෙක් කියලා හිතලා නෙමෙයි. හැබැයි වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියනවා , ඉතා කුඩා වුනත්.
(ලෝඩ් බැස්ටියන් ගැන නම් සම්බාවිතාව ඊට වඩා වැඩියි !)
ලොකුමල්ලිතුමා උගතෙක් බවට තියන සම්භාවිතාව වැඩියි. ඉතින් අපි මේකෙ කමෙන්ට් කරන්නේ එහෙම හිතාගෙන. නොවෙන්නත් පුලුවන්. ඒත් වීම පැත්ත වැඩියි.

ජෝතිෂ්‍යය බැලුවොත් කිලෝමීටර් බිලියන් දෙකහමාරටත් වඩා ඈතින් තියන යුරේනස් ගෙන් ලංකාවෙ ඉන්න කොල්ලෙක්ගෙ විබාගෙට හෝ උගේ තාත්තගෙ විවාහයට බලපෑමක් වෙන්න තියන සම්භාවිතාව කොහොමද?
ලොකුමල්ලිතුමාගෙ පෝස්ට් එකට කෙලින්ම සම්බන්ධයක් නැතුවට මං මේක ලිව්වෙ මං ජෝතිෂ්‍යය බොරුවක් කියනවයි කියලා සමහරු හිතලා විවාද කරන නිසා. මං කියන්නෙ විස්වාස කරල ඒමත කාලය හා මුදල් ලොකුවට යන වැඩ කරන්න තරම් සම්භාවිතාව මදියි කියලා විතරයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30367210540987295762020-10-19T12:58:34.254+05:302020-10-19T12:58:34.254+05:30ලෝඩ් බැස්ටියන් පෝස්ට් ලියන්න තියන කම්මැලිකමට වන්දි...ලෝඩ් බැස්ටියන් පෝස්ට් ලියන්න තියන කම්මැලිකමට වන්දි ගෙවනවා කමෙන්ට්වලින් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30148165567882154432020-10-19T12:57:24.447+05:302020-10-19T12:57:24.447+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-87805147827415437222020-10-19T12:55:41.811+05:302020-10-19T12:55:41.811+05:30ලංකාවෙ සමහර වෙන්දේසි නම් ෆික්ස්ඩ් නේද? පිටින් ඉල්...ලංකාවෙ සමහර වෙන්දේසි නම් ෆික්ස්ඩ් නේද? පිටින් ඉල්ලල ගාණ උඩ යවන්නෙ නෑ.
ලොකුමල්ලිතුමා කියවල තියනවද Wilbur Smith ගේ Cry Wolfඑකේ යුද්ධ ටැංකි වෙන්දේසියක් ගැන? සමහර දේවල් හිතේ රැඳෙනවනෙ. වෙන්දේසි කිව්වාම මට මතක්වෙන්නෙ ඒකයි, සමහර මූවීස් වල පෙන්නන Sotheby's වගේ ඒවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49473207070371462052020-10-19T10:45:23.957+05:302020-10-19T10:45:23.957+05:30ඒක වුණේ මගේ ඉදිරිපිටමයි!ඒක වුණේ මගේ ඉදිරිපිටමයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79837398257467091872020-10-19T10:44:39.035+05:302020-10-19T10:44:39.035+05:30සුබසෙත වගේම තවත් ජ්‍යෝතිෂ පත්තරයක් තිබුනා. තවත් පත...සුබසෙත වගේම තවත් ජ්‍යෝතිෂ පත්තරයක් තිබුනා. තවත් පත්තර කිහිපයක්ම පළ කෙරුණු ආයතනයක. ඒකෙ හැම පත්තරයකම පිටු සකස් කලේ එක්කෙනෙක්. දවසක් අර ජ්‍යෝතිෂ පත්තරේ හතුතුමා මේ ශිල්පියාට කිව්වා සතියේ පලාපල ලියන මනුස්සයා තවම ඒවා එවලා නැති බවත්, තව ටිකකින් ඒ පිටු මුද්‍රණයට යැවිය යුතු බවත්.

එතකොට පත්තර ඉටු හදන්නේ ප්‍රින්ට් අවුට් අරන් කපලා, අතින් අලවලා.

අර ශිල්පියා මොකද කලේ, පරණ පත්තර කිහිපයක තිබුණු පලාපල විස්තර අරන් ඒවායින් අහඹු ලෙස විස්තර කපලා අරගෙන ලග්න දොළහේ පලාපල පිටුව ඇලවීමයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55114611546592689562020-10-19T08:24:29.142+05:302020-10-19T08:24:29.142+05:30https://drackey.blogspot.com/2015/05/46.html
මාත්...https://drackey.blogspot.com/2015/05/46.html

මාත් යමක් ලිව්වාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-67077978050697478102020-10-19T06:37:27.414+05:302020-10-19T06:37:27.414+05:30'සුනාමිය, කෝවිඩි මේ එකක්වත් නාම මාත්‍රයෙන් හෝ ...'සුනාමිය, කෝවිඩි මේ එකක්වත් නාම මාත්‍රයෙන් හෝ අනතුරු හඟවන්න බැරි වුනු, මේ අනාවැකි කීම, අනේ මන්දා...?'

දැන් නම් vaccine එකත් අන්තිම stages (almost) නිසා ලන්කාවෙ ඔය මන්ජුල පීරිස්ල එහෙම ලඟදිම පැනලා කියයි තව මාස තුනකින් Covid තුරන් වෙයි කියලාLotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74832795119533765852020-10-19T06:04:48.320+05:302020-10-19T06:04:48.320+05:30විශ්වයේ හැම දෙයක්ම අතර තියෙන සම්බන්ධතාවය (connecte...විශ්වයේ හැම දෙයක්ම අතර තියෙන සම්බන්ධතාවය (connectedness) සහ ඒකාත්මික බව (oneness) ධර්මයෙත් දේශනා කරලා තියෙන නිසා, තාරකා සහ ජීවිත අතර සම්බන්ධතාවයක් නැහැ කියන්න බැහැ. නමුත් මම නම් ඔය ජෝතිශ අයට කිසිම කැමැත්තක් නැත්තෙ කිසිම විට ඔවුන් කෙනෙකුගේ සිතේ ශක්තියෙන් නැගිටින්න අනුබල නොදෙන නිසා. මනුස්සයෙකුට ජීවිතේ full potential එක achieve කරන්න ඕනෙ නම් අවශ්‍ය ආත්ම විශ්වාසය සහ තමන් තමන්ට කර ගන්නා ආදරය සහ ආශිර්වාදය (self love). උදාහරනයකට, බුදු හාමුදුරුවන් දේශනා කරපු ‘හැම දෙයටම මුල් වෙන්නෙ සිත’ කියන සන්කල්පය බටහිර ලෝකයේ ‘Law of attraction’ කියන සන්කල්පය ගොඩ නගා ගෙන තියෙන හැටි බලන්න. ඒවා ලෞකික දේ කියලා කෙනෙකුට කියන්න පුලුවන්, නමුත් බඩගින්නෙ ඉන්න කෙනෙකුට ඉස්සෙල්ල කෑම දෙන්න කියලයි අපිට උගන්වලා තියෙන්නෙ.

දෙවෙනි කාරනය ජීවිතය දිහා බුද්ධිමත්ව බලන ඕනෙ කෙනෙකුට තෙරුම් යන්න ඕනෙ ජීවිතය කියන්නෙ හොඳ නරක දේවල මිශ්‍රනයක් (a mixed bag) කියලා. සමහර කාල හොඳ නැති වුනත් ඒව කාලයක් ඇතුලත වෙනස් වෙනවා. ඒ කාලෙ ඇතුලත අපේ සිත් ‘අය්යෝ කරුමෙ’ කියල දුකෙන්, වයිරයෙන් පුරවා නොගැනීමයි වැදගත්. බුදු හාමුදුරුවො mindfulness, loving kindness ගැන කියා දුන්නෙ ඒ නිසයි. නැතුව වාඩි වෙලා මම හුස්ම ගනිමි ගනිමි කියලා මතුර මතුර ඉන්නවත්, ඇවිදින ගමන් කකුල වැදුනා වැදුන කියල කිය කියා ඉන්නවත් නෙවෙයි (කියලයි මගේ අදහස). අනිත් එක, සමහර කාල වල මොනවා කරත් හරියන්නෙ නැහැ. ඒක හරියට අපි මොනව හරි පැල කරලා පලදාව එනකම් බලා ඉන්නවා වගේ. ස්වභාව ධර්මයට ඉතාම කිට්ටු (නැත්නම් ස්වභා ධර්මයම වුනූ) ධර්මයක් අදහන මිනිස්සු ඒ වගේ වෙලාවට කේන්දර පස්සෙ යන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. In short, මට කියනා ඔනෑ වුනෙත් ජොතිශ කට්ටිය කරන්නෙ මිනිස්සුන්ගෙ මේ දුර්වලකම් manipulate කිරීම විතරයි. නමුත් අපි කරන්න ඕනෙ අපේ සිතේ ශක්තිය හා දුර්වලතා හඳුනා ගෙන ඒවා මත ක්‍රියා කිරීමයි (SWOT analysis එකක් වගේ). ජොතිශ අය ඒ දෙය කරනවා නම් හොඳයි. ඔබ වගේ කෙනෙක් මෙය කතා කිරීම ඉතාම හොඳයි.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34899209667943201722020-10-18T14:41:43.324+05:302020-10-18T14:41:43.324+05:30ස්තූතියි බස්සා තුමාගේ අදහසට. ඔබේ අදහසේ අන්තිම කොටස...ස්තූතියි බස්සා තුමාගේ අදහසට. ඔබේ අදහසේ අන්තිම කොටසින් මගේ උත්තරේ පටං ගන්නං...බුදු දහමේ කියවෙන උතු, බීජ, ධම්ම වැනි නියාම ධර්ම පහෙන් එකක් තමයි කම්ම නියාම. හරියටම මෙන්න මේ කොටස තමයි ජ්‍යොතිෂය මගින් පැහැදිලි කරන්නෙ කියල මම කොහෙවත් දැකල නැති උනත් මං හිතන්නෙ කම්ම නියාමය-කර්මය නිසා වෙන දේ-තමයි ජ්‍යොතිෂය තුලින් දැනගන්ඩ පුලුවන්. ඒක සතෙකුගෙ ජීවිතේට බලපාන නියාම ධර්ම පහෙන් එකක් විතරයි. හැබැයි 20% කියල ගන්ඩ එපා...මගෙ හිතේ මේක මනුෂ්‍ය වර්ගයාගෙ දියුණුවත් එක්ක වෙනස් වෙන ප්‍රතිශතයක්. අද සාමාන්‍ය සමාජයක් ගත්තොත් මූලික පහසුකම් සැපිරෙන හිංදා මීට අවුරුදු 5,000 විතර ඉස්සර ජීවත් වෙච්ච මිනිහෙකුට වඩා වැඩි සැපවත්බවකින් වැඩි ආයු කාලයක් ජීවත් වෙන්ඩ පුලුවන්. සමහර ග්‍රහ යෝග මාරක යෝග හැටියට ඒ කාලෙ පිලිගැනුනත් දැන් එව්ව එතරම්ම නිවැරදි නොවෙන්න පුලුවන්...ඒක හිංද තමයි කේන්දර හරියට හදන්ඩ පුලුවන් උනාට පොත පතින් ඉගෙන ගෙන අනාවැකි කියන්ඩ එහෙම ලේසියෙන් බැරි. ඔබ කියන විදිහටම සූස්තරෙන් තමයි වැඩේ ගොඩ යන්නෙ...හරියට සූත්තරේ කරන්ඩ පුලුවන් වෙන්නෙ කේන්දර අති විශාල ගණනක් සියුම්ව පරීක්ෂා කරල එන අත්දැකීමෙන්. සමහරවිට නූල් සූත්තරත් ඕන ඇති. මට ඒක බැරි නිසා තමයි වැඩේ නැවැත්තුවෙ. අර බබාගෙ සිද්ධියෙදි උනත් මට හරියටම මේ දේ වෙනවමයි කියල අනාවැකිය කියන්ඩ බෑ...බැරි වෙලාවත් මං දන්න තරමින් අර වගේ බරපතල කථාවක් කියල ඒ ලමය දෙමාපියන්ගෙන් බලෙන් ඈත් කරානම් මගේ අනාවැකි කීමේ පරමාර්ථයම විනාස වෙනවා...මට ඕන උනේ දරුවට දෙමාපියන්ගෙ ආදරය දිගටම දෙන්න...මම එක්ස්පර්ට් කෙනෙක් නොවෙන නිසා වෙන කෙනෙකුගෙ අදහසත් බලන්ඩ කියලයි මම කිව්වෙ. අද වෙනකොට මගේ අනාවැකිය ඇත්ත වීම ගැන මං දන්නවා උනාට එදා 100%ඒ කතාව ඇත්ත වෙයි කියල දැනං හිටියෙ නෑ. හදහන කියන්නෙත් කාළගුණ දත්ත වගේ වැඩක්. දත්ත නිවැරදි වෙන්ඩත් ඕන ඒවයින් නිවැරදි අනාවැකි කියන්ඩ දක්ෂතාවක් තියෙන්ඩත් ඕන...එකක් තිබිල බෑ...ඒ හිංද කේන්දරේට ඕන විදිහට ලෝකෙ පවතිනව නෙවෙයි..ලෝකෙ පවතින විදිහ ගැන පුරෝකථනය කිරීමකුයි වෙන්නෙ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33875049100724344992020-10-18T12:35:31.363+05:302020-10-18T12:35:31.363+05:30//ඇත්තටම අවුරුදු දහස් ගනනකින් අනාවැකි කීමේ මූලධර්ම...//ඇත්තටම අවුරුදු දහස් ගනනකින් අනාවැකි කීමේ මූලධර්ම වෙනස් වෙලා නැතුව ඇති//

හ්ම්..එහෙම වෙනස් වෙන්න ඕනෙද? මූලධර්ම වෙනස් වෙනව නං එතන සාත්තරේට වඩා සූත්තරයක් තියෙනවා නේද?

//ලංකාවෙ මිනිහෙක් තමුන්ගෙ හරි තමුන් දන්න අඳුනන කෙනෙක්ගෙ හරි කේන්දරේ බලවා ගන්ඩ එන්නෙ දුකකට කරදරේකට මූන දීපු වෙලාවක .......මොකක් හරි ඒ කරපු වැඩේ හින්ද පොඩි හරි සහනයක් ලැබුනොත් අපි තවත් අර අනාවැකිය විශ්වාස කරනවද නැද්ද?

ඔන්න ඔය වගේ උප්පරවැට්ටියක් දැම්මොත් මගේ කේන්දර බැලීමේ සාර්ථකත්වය ඉහල දාගන්ඩ පුලුවන් බව මට තේරුනා//

මේ කොටස අනුව ලොකුත්, නොදැණුවත්ව හරි කරල තියෙන්නෙ සූත්තරයක්. අඩුම ගානෙ අර බබාගෙයි, තාත්තගෙයි දෙන්නගෙම හඳහන් අනුව, පියාගෙ වෙන්වීම පෙන්නුම් කලා නං, ඒක එක සාධකයක් කියලවත් හිතන්න තිබුණා. සුනාමිය, කෝවිඩි මේ එකක්වත් නාම මාත්‍රයෙන් හෝ අනතුරු හඟවන්න බැරි වුනු, මේ අනාවැකි කීම, අනේ මන්දා...?

ග්‍රෑන්ඩ් ඩිසයින්, සිමියුලේෂන් හයිපොතසිස්, දෙයියොංගේ / ග්රහයිංගේ දාදු කෙලිය අනුව නං අපිට ෆ්‍රී විල් එකක් නෑ, ඔක්කොම කලින් නලලෙ කොටල ඉවරයි. ඉතිං එහෙම නං ආයෙ ඕක දැණගන්න ඕනෙමද?

ඉස්සර සුභසෙත කියල පත්තරයක්ම තිබ්බා නේද? වැරදුනොත් හෙමීට ලුහුටලා යන්නත්, යංතං හරි ගියොත් පොල්ගෙදි අකුරින් "සුභසෙත කිව්වා" කියපු ඒක මට නං පෙනුනෙ සූත්තරයක් විදිහටයි.

කියන්න ඕනෙදේ කියවුනාද මන්දා? හඳ මෝරන කොට පිස්සංගෙ පිස්සුව වැඩිවෙනව වගේ, ඔය ග්රහයොන් ගෙ යම් බලපෑමක් ඇති, බාගදා. ඒත් අපේ මුළු අනාගතේම එතන ලියැවිල තියනව කියල මං හිතන්නෙ නෑ. බෞද්ධ දර්ශණයත් ඒකම කියලයි , මට තේරෙන්නෙ.

එකඟ නූනත්, මේ වැදගත් මාතෘකාව ගෙනාවට ලොකූට ස්තූතියි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com