tag:blogger.com,1999:blog-2110895024248993818.post29806794899863115..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : හොල්මං වලට බය කවුද?කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2110895024248993818.post-56891227778052654912018-04-19T10:34:19.034+05:302018-04-19T10:34:19.034+05:30තඩිය දාල තිබ්බ මෙතඩ් එක.තඩිය දාල තිබ්බ මෙතඩ් එක.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35243908499716751042018-04-19T07:43:05.365+05:302018-04-19T07:43:05.365+05:30මගේ පාස්පෝට් වැඩේ නම් (2015 දෙසැම්බර්) එක දවසෙන් ස...මගේ පාස්පෝට් වැඩේ නම් (2015 දෙසැම්බර්) එක දවසෙන් සිදුවුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33799917129894037232018-04-18T18:48:55.786+05:302018-04-18T18:48:55.786+05:30මගේ පුද්ගලික විශ්වාසයනම් යම් යම් බලවේග පවතින බව.එක...මගේ පුද්ගලික විශ්වාසයනම් යම් යම් බලවේග පවතින බව.එක්තරා අත්දැකීමක් මට තියෙනවා,එය එකවිටම එදා මා සමග ලංකාවේ හිටපු සුදු ජාතික මහත්මයාටත් දැනුනා,දැක්කා.පසුව ඔහු විස්තර කලා යුරෝපයේ ඔහුගේ අත්දැකීම්.සමාජයට වැදගත් දෙයක් කීවොත් මස්,මාංශ නොකන අයට ඔය දේවල බලපෑම අඩුයි.නමුත් කුහක අය නොවිය යුතුයි.තව දෙයක් කියන්නම්,ඔබ දිනපතා සතුන්ට හෝ කුරුල්ලන්ට කන්න දාන්න,වතුර දෙන්න.අනාගතයේදී ඔබව සතුන්ගෙන් වෙන කරදර වලින් සුරැකෙනවා.එක කලක මා මේ කිසිවක් ගනන් නොගත්ත කෙනෙක්.ඒත් සොබා දහම මට අත් දැකීම් ලබාදී අප අතරම ඇති ස්වභාවික ඒ රීතීන් මට පසක් කළා.ඔබ තුමාගේ ලිවීමේ හැකියාවට ආචාර කරමි !Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-19773749882740270372018-04-18T14:14:59.071+05:302018-04-18T14:14:59.071+05:30රාජ්ය සේවය ගැන නම් කියල වැඩක් නෑ ලොකු මල්ලිතුමා.....රාජ්ය සේවය ගැන නම් කියල වැඩක් නෑ ලොකු මල්ලිතුමා... මමත් අර්ධ රාජ්ය සේවකයෙක් වුනාට ඇත්ත පිළිගන්න එපැයි. අවංකව වැඩ කරන පිරිසකුත් ඉන්නවා. එත් එයාලගේ පැවැත්ම අඩුයි. <br /><br />අනික, ඕනම තැනක ඉන්න බොස් ගේ චර්යාව මත කාර්යක්ෂමතාව තීරණය වෙන ගතියකුත් තියෙනවා.Nuwan Jayasuriyahttps://www.blogger.com/profile/13255534899006701602noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-69011708005157365422018-04-18T13:20:24.367+05:302018-04-18T13:20:24.367+05:30දවසකින් කරන්න පුලුවං වැඩේ සතියක් අදින එවුවො බයකරන්...දවසකින් කරන්න පුලුවං වැඩේ සතියක් අදින එවුවො බයකරන්න මහසෝන උනත් කැමති නෑ බං. මොකද උං බය වෙන්නෙත් හොල්මන දැකල සතියක් ගියාට පස්සෙ. හැක්..<br />Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30365186712247885342018-04-18T11:25:01.108+05:302018-04-18T11:25:01.108+05:30https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-...https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_185.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-41277726866415198252018-04-18T10:24:21.786+05:302018-04-18T10:24:21.786+05:30
+++++++++++<br />+++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24312444994316596902018-04-18T06:22:31.500+05:302018-04-18T06:22:31.500+05:30Supiri kathawa! Eka husmata kiyewwa.Supiri kathawa! Eka husmata kiyewwa.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55613138100945144742018-04-17T20:45:32.121+05:302018-04-17T20:45:32.121+05:30නියමයි . කසිප්පු පෙරමු . දියෙන් වර ගොඩින් වර...ඕඩි...නියමයි . කසිප්පු පෙරමු . දියෙන් වර ගොඩින් වර...ඕඩි වා වා වර වර!!!!පොලියානා අලිසන්දිරි https://www.blogger.com/profile/16293995642677234762noreply@blogger.com