tag:blogger.com,1999:blog-2110895024248993818.post2991310182585280122..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : සුභ උදෑසනක් වේවා යාලුවනේ!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2110895024248993818.post-56711034745704525332017-09-11T07:56:47.634+05:302017-09-11T07:56:47.634+05:30හරියටම කියන්ඩ බෑ දැන් කොහෙද ඉන්නේ කියලා. සංනිවේදන ...හරියටම කියන්ඩ බෑ දැන් කොහෙද ඉන්නේ කියලා. සංනිවේදන අධ්යක්ෂ තුමා නම් ඉන්නේ කොළඹ. මං දන්න තරමින් ඌ ඊට පස්සේ ඒ වගේ වැඩ කලේ නෑ. ඉතා ආදරණීය චරිත දෙකක් මේ දෙන්නම!! ඇත්තටම මේ කතාවේ හිටපු ඔක්කොම කට්ටිය හරි හොඳ එවුං. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28900297650889455102017-09-11T07:50:49.637+05:302017-09-11T07:50:49.637+05:30ස්තූතියි!! ස්තූතියි!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-42168669193342292102017-09-11T07:49:57.208+05:302017-09-11T07:49:57.208+05:30මේ පැත්තේ ආවට ස්තූතියි!! මේ පැත්තේ ආවට ස්තූතියි!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29803203705098019092017-09-11T07:49:38.150+05:302017-09-11T07:49:38.150+05:30මේ පැත්තේ ආවට ස්තූතියි!! මේ පැත්තේ ආවට ස්තූතියි!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-66884074817618623462017-09-11T07:48:28.817+05:302017-09-11T07:48:28.817+05:30ඔන්න මං නං කිවුවේ නෑ ගමක නමක්...!!ඔන්න මං නං කිවුවේ නෑ ගමක නමක්...!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12615239835792299972017-09-11T07:46:52.995+05:302017-09-11T07:46:52.995+05:30ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්. ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51853388590741527492017-09-11T07:46:34.302+05:302017-09-11T07:46:34.302+05:30ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්. ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68198955246244733712017-09-10T15:03:58.501+05:302017-09-10T15:03:58.501+05:30මමත් හැමදාම කියන එකක් තමයි දිගටම් ලියන්ඩ කියන එක ...මමත් හැමදාම කියන එකක් තමයි දිගටම් ලියන්ඩ කියන එක .එත් බලන කස්ටිය අඩුයි කියල පොඩි කරුකුරුවක් තිබුන මට හිතෙනවා තව කීප දොහක් යද්දී මේ බ්ලොග් එකට ලොකු ඉල්ලුමක් එනවා කියල Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-60836910031823542512017-09-10T01:55:40.867+05:302017-09-10T01:55:40.867+05:30අදයි මේකට ආවේ, ඔක්කෝම ලිපි ටික එක හුස්මට කියවන් ගි...අදයි මේකට ආවේ, ඔක්කෝම ලිපි ටික එක හුස්මට කියවන් ගියා. දිගටම ලියන්න. බ්ලොග් එක බුක්මාක් කරගත්තා.Anonymoushttps://www.blogger.com/profile/09665143515491785301noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36984306311713814262017-09-10T01:18:39.050+05:302017-09-10T01:18:39.050+05:30සොයා බැලිය යුතු කාරනා ටිකක්...
නියම පෝස්ටුව සොයා බැලිය යුතු කාරනා ටිකක්...

නියම පෝස්ටුව ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26583591817332357212017-09-09T19:34:43.486+05:302017-09-09T19:34:43.486+05:30ඔය ඇඟ පුරා බූල් තියෙන එක්කෙනා දැන්නම් ලබ්බල පැත්තෙ...ඔය ඇඟ පුරා බූල් තියෙන එක්කෙනා දැන්නම් ලබ්බල පැත්තෙ නෙවෙයි පදින්චිය මයෙ හිතේ...නැහ්නම් හම්බවෙනවනෙ යක්විල කොටුවැල්ල පැත්තෙ කරක් ගහනකොට..

බෝතලේ බණ්ඩියගේ පස්ස පැත්තේ ගහපු ගොකා, ලංකාවේ ප්රසිද්ධ සංනිවේදන අධ්යක්ෂක කෙනෙක්!!. දැන් මුලු රටේම උන්ගෙ පස්සා පැතිවල බෝතල් ගහන්ඩ පුලුවන් ජොබ් එකක..SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57134820382605100912017-09-09T15:56:30.422+05:302017-09-09T15:56:30.422+05:30ඇයි මොකක්ද අවුල? පැහැදිලි කලානම් කාටත් දැනගන්න එක...ඇයි මොකක්ද අවුල? පැහැදිලි කලානම් කාටත් දැනගන්න එක්ක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-13028404212381829302017-09-09T14:39:08.566+05:302017-09-09T14:39:08.566+05:30මීට අවුරුදු විසිපහකට ඉතර ඉස්සර මගෙ යාලුවෙක් හිටියා...මීට අවුරුදු විසිපහකට ඉතර ඉස්සර මගෙ යාලුවෙක් හිටියා හොඳ කවියෙක්. උගෙ නම ලබ්බල විජේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65353137150796573592017-09-09T12:51:11.704+05:302017-09-09T12:51:11.704+05:30හැම පොස්ට් එකකටම අඩුම තරමින් එක පින්තුරයක් දාපන් න...හැම පොස්ට් එකකටම අඩුම තරමින් එක පින්තුරයක් දාපන් නැත්තං සින්ඩි වලයි බ්ලොග් රෝල් වලයි ඇහැට වදින්නේ නැහැ dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-41923908031006166462017-09-09T12:48:13.585+05:302017-09-09T12:48:13.585+05:30නියම බ්ලොගක් නේ බං
අදමයි මේ පැත්තට ආවේ.
මගේ බ්ලොග...නියම බ්ලොගක් නේ බං
අදමයි මේ පැත්තට ආවේ.
මගේ බ්ලොග් රෝල්ට එකතු කරා.
දිගටම ලියපං dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-22944690943828117892017-09-09T11:57:56.679+05:302017-09-09T11:57:56.679+05:30එලනෙ බන්....එලනෙ බන්....තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-13505804563147167422017-09-09T11:47:34.004+05:302017-09-09T11:47:34.004+05:30කතාව මරු අන්තිමට සිල් රෙදි කේස් එක ආවෙනැත්තම්.කතාව මරු අන්තිමට සිල් රෙදි කේස් එක ආවෙනැත්තම්.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55698085290260070922017-09-09T11:39:36.863+05:302017-09-09T11:39:36.863+05:30This comment has been removed by the author.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com