tag:blogger.com,1999:blog-2110895024248993818.post3313596861837666031..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : නැවත උපන් මූසිලකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2110895024248993818.post-2508385469767691272021-02-17T20:42:23.377+05:302021-02-17T20:42:23.377+05:30අනුවණකම් කෙළේ - ගුරුන් ගුණ සිහි නොකෙළේ
නද ඉන් නොප...අනුවණකම් කෙළේ - ගුරුන් ගුණ සිහි නොකෙළේ
නද ඉන් නොපතළේ - අයසමය මුළු දියත පතලේ (
Anonymoushttps://www.blogger.com/profile/14378251273431890183noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-11248161436945941132018-02-24T09:43:59.180+05:302018-02-24T09:43:59.180+05:30ස්තූතියි ඔබලාගේ අදහස් වලට.ස්තූතියි ඔබලාගේ අදහස් වලට.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-62152090823459041882018-02-24T09:42:52.321+05:302018-02-24T09:42:52.321+05:30ස්තූතියි පැනිකු තුමණි ඔබේ අදහසට.ස්තූතියි පැනිකු තුමණි ඔබේ අදහසට.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81292550850871992042018-02-24T09:41:34.904+05:302018-02-24T09:41:34.904+05:30ගුත්තිල පඬිතුමාගේ නම් කම්බි කැඩුනත් සද්දේ ආවලු. හැ...ගුත්තිල පඬිතුමාගේ නම් කම්බි කැඩුනත් සද්දේ ආවලු. හැබැයි එතුමාට සක්කරයගෙ සපෝට් එක තිබ්බා. එහෙම සපෝට් එකක් නොතිබ්බ මූසිල ඒ වැඩේ කරන්ඩ ගියාම වෙච්ච දේ මෙන්න.

කෙළෙහි ගුණ සින්දේ - මූසිල අන්දමන්දේ
ජයෙහි ලොබ බැන්දේ - තමා වීණා තතද සින්දේ (287)

අනුවණකම් කෙළේ - ගුරුන් ගුණ සිහි නොකෙළේ
නද ඉන් නොපතළේ - අයසමය මුළු දියත පතලේ (288)

මූසිල මෙපුර තට - නුවරෙක් නොවෙයි ඉඳිනට
ඉන් තෝ මෙහි නොසිට - යවයි නෙරපූය යම පුරයට (317)කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35483123641803240052018-02-24T09:33:13.400+05:302018-02-24T09:33:13.400+05:30The issue in this case is that the guy is not taki...The issue in this case is that the guy is not taking any position at all. Today he is taking one stand and tomorrow a complete opposite stand!!
I totally agree with you on the con-science thing!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30546810765359723542018-02-24T09:31:13.325+05:302018-02-24T09:31:13.325+05:30හැබැයි ලලිත් ගුණවර්ධන තුමනි තමංම කොලේ ඉරා ගත්තොත්,...හැබැයි ලලිත් ගුණවර්ධන තුමනි තමංම කොලේ ඉරා ගත්තොත්, ඇඟේ හලා ගත්තොත් මොකද කරන්නේ කියල ඒ ජනකතාවේ නෑ නේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55754288462425064622018-02-24T09:29:28.457+05:302018-02-24T09:29:28.457+05:30බලන්ඩකෝ හලපතුමනි කොච්චර දේවල් තියනවද ලියන්ඩ. අර ස්...බලන්ඩකෝ හලපතුමනි කොච්චර දේවල් තියනවද ලියන්ඩ. අර ස්වප්නා එක්ක කජු කෑව කතාව ලියලම මහත්තය ගැන ලියන්ඩ. අපි බලාගෙන ඉන්නවා කියවන්ඩ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76816827332431173122018-02-24T09:27:49.303+05:302018-02-24T09:27:49.303+05:30එහෙම කලොත් අපි හැමෝටම හොඳයි නේද දසනායක මහත්තයා.හැබ...එහෙම කලොත් අපි හැමෝටම හොඳයි නේද දසනායක මහත්තයා.හැබැයි අර උපන් ගෙයි පුරුදු කියල ජාතියකුත් තියනවනේ. අපි බලමු මොකද වෙන්නේ කියල.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26931940062017359552018-02-22T13:58:53.036+05:302018-02-22T13:58:53.036+05:30:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-38591607148327477212018-02-22T11:44:29.650+05:302018-02-22T11:44:29.650+05:30රන්සකු මල්ලියේ අම්මපා උඹලා වගේ ඉලන්දාරි කොල්ලන්ගේත...රන්සකු මල්ලියේ අම්මපා උඹලා වගේ ඉලන්දාරි කොල්ලන්ගේත් මොලේ කොලොප්පන් වෙනවනේ මේ කාලේ. පුටුවේ වාඩි කරපු හිංදා ඔහේ ඕන දෙයක් කොරගන්ඩ දුන්නොත් යස අගේට තියෙයි!! ඕන ඕන දේවල් කොරන්ට මේක උන්ගේ බූදලයක් නෙවෙයි මලයා. මේක අපි ඉස්සරහ පරම්පරා වලින් ණයට ඉල්ලාගත්තු එකක්. ඒක පරිස්සං කොරලා පොළියත් එක්ක ආපහු බාර දෙන එක අපේ පරම්පරාවේම වගකීම!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27980111168335180162018-02-22T09:47:33.813+05:302018-02-22T09:47:33.813+05:30ANE PALAYAN BAN BORU NOKIYAA E KALE Ravi lokkara m...ANE PALAYAN BAN BORU NOKIYAA E KALE Ravi lokkara murunga ate thibba
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-85842039484284374292018-02-22T08:59:51.942+05:302018-02-22T08:59:51.942+05:30දේශපාලන ප්රහසනයේ මා දුටු සුපිරිම නිර්මාණ කරුවා ඔබ...දේශපාලන ප්රහසනයේ මා දුටු සුපිරිම නිර්මාණ කරුවා ඔබයි...

කැලැසික්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90752351939147761162018-02-21T20:35:11.438+05:302018-02-21T20:35:11.438+05:30රචනාව ඉරිදා පත්තරේක පලකරන්න වටිනවා..!රචනාව ඉරිදා පත්තරේක පලකරන්න වටිනවා..!පැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-58693084106003262192018-02-21T15:30:51.807+05:302018-02-21T15:30:51.807+05:30ටියුං කරල කම්බි කැඩෙයිද දන්නෑ.ටියුං කරල කම්බි කැඩෙයිද දන්නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10615436127685381102018-02-21T10:36:58.056+05:302018-02-21T10:36:58.056+05:30ලොකු මල්ලි අය්යේ ,
උඹලා කියන්නේ පුටුවේ වාදී කරවපු ...ලොකු මල්ලි අය්යේ ,
උඹලා කියන්නේ පුටුවේ වාදී කරවපු නිසා ඕනෙම දෙයක් කරන්න දෙන්න කියලාද රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2265193623776744692018-02-21T10:29:39.635+05:302018-02-21T10:29:39.635+05:30Politicians have a whole heap of con-science but n...Politicians have a whole heap of con-science but not a shred of conscience.
- PJPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70405716713607673652018-02-21T10:26:50.357+05:302018-02-21T10:26:50.357+05:30
“There comes a time when one must take a positio...
“There comes a time when one must take a position that is neither safe, nor politic, nor popular, but he must take it because conscience tells him it is right.”
― Martin Luther King JrPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-19774784979403263732018-02-20T22:07:06.624+05:302018-02-20T22:07:06.624+05:30කොළේ ඉරාගන්නෙපා..ඇඟේ හලා ගන්නෙපා..කොළේ ඉරාගෙන ඇඟේ ...කොළේ ඉරාගන්නෙපා..ඇඟේ හලා ගන්නෙපා..කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මං ලඟට එන්නෙපා !..!! _ පොළොන්නරු ජන කතා.ඒ වගත් එසේමැයි.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90298590169329875172018-02-20T20:03:19.407+05:302018-02-20T20:03:19.407+05:30මොරටුවෙගම මහත්තයල අපි එකට කෑවෙ බිව්වෙ කාලයක්. අපි ...මොරටුවෙගම මහත්තයල අපි එකට කෑවෙ බිව්වෙ කාලයක්. අපි කස්ටියගෙ හොඳම සොමිය තිබ්බෙ කෝච්චියෙ. එයා පදිංචි වෙලා හිටියෙ අපේ ගම් පළාතේ නොවැ. වෙලාවක ලියන්න ඕනෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12493090264642517612018-02-20T19:55:54.568+05:302018-02-20T19:55:54.568+05:30ලොකුමල්ලිට හිතෙන්නේ නැද්ද මේ පාර නම් සිරිදාස වීනාව...ලොකුමල්ලිට හිතෙන්නේ නැද්ද මේ පාර නම් සිරිදාස වීනාව ටියුන් කරගෙන ටිකක් සතුටුවෙන්ඩ පුළුවන් සෙල්ලමක් දමයි කියල. මට නිකමට හිතෙනවා.Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.com