tag:blogger.com,1999:blog-2110895024248993818.post350770548568856634..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : නිගණ්ඨ ජීවිතේ මතකයකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2110895024248993818.post-65604674887435027212019-10-10T18:27:00.953+05:302019-10-10T18:27:00.953+05:30කොලොම්පූර් බර්ත්ඩේ සූට් එකට ඔයතරම්ම ආසද ? 🤣🤣🤣කොලොම්පූර් බර්ත්ඩේ සූට් එකට ඔයතරම්ම ආසද ? 🤣🤣🤣කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48029935121063251472018-06-05T00:49:13.784+05:302018-06-05T00:49:13.784+05:30සරම තරම් සුපිරි ඇඳුමක් තව කොහෙදසරම තරම් සුපිරි ඇඳුමක් තව කොහෙදමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83929060926349560212018-05-30T10:58:02.460+05:302018-05-30T10:58:02.460+05:30නාගරික රාජ්‍ය වි.වි. එකක හිටියත් ඔය නිගන්ට පුරුද්ද...නාගරික රාජ්‍ය වි.වි. එකක හිටියත් ඔය නිගන්ට පුරුද්ද අපිටත් තිබුන. හැබැයි හොස්ටල් එකෙනේ එලියෙනම් බොහොම විනීතව ඉන්න පරිස්සම් වුනා. අපිත් රෑ 8.30 වෙනකල් ෂෝටක්වත් ඇඳන් ගේට්ටුවෙන් එලියට නොබැහැපු බොහොම විනීත කොල්ලො.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-44133196182415532882018-05-29T22:33:59.338+05:302018-05-29T22:33:59.338+05:30Mmmm!Mmmm!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-38462666866386815362018-05-29T22:33:39.974+05:302018-05-29T22:33:39.974+05:30ස්තූතියි ඔබේ අදහසට අසංක. ඇත්තෙන්ම මට මේ ලිපිය ලියන...ස්තූතියි ඔබේ අදහසට අසංක. ඇත්තෙන්ම මට මේ ලිපිය ලියන්ඩ හිතුනේ ප්‍රසන්න තුමාගේ කමෙන්ට් එක හිංදා හැබැයි මේ කියන දේ කියවන අය කොහොම ගනියිද කියලා හිත හිතා ඉන්නකොට ඔබේ කමෙන්ට් එක දැක්කා 'අටවක සඳ' ගැන. එතකොටයි තේරුනේ නිරුවත කියන්නේ මහා ලොකු දෙයක් නෙවේය ඇත්තෙන්ම රහසක් විදිහට තියා ගන්ඩ උත්සාහ කිරීමම තමයි අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ කියන එක. නිරුවතින් නෑමේ ඔබේ අත්දැකීම මටත් තියනවා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12605245479971962572018-05-28T11:04:02.687+05:302018-05-28T11:04:02.687+05:30//කතා එකකටවත් ගෑණු ළමයින්ගේ සම්බන්ධයක් නෑ.//
hmm
...//කතා එකකටවත් ගෑණු ළමයින්ගේ සම්බන්ධයක් නෑ.//

hmm

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86643018467039112842018-05-27T21:11:49.403+05:302018-05-27T21:11:49.403+05:30බොහෝමයක් පුහුණු ආයතන වල තියෙන්නේ විශාල නානකාමරයක එ...බොහෝමයක් පුහුණු ආයතන වල තියෙන්නේ විශාල නානකාමරයක එක පෙලට සවිකරපු වතුරමල්. තමංගේ පරම්පරා කුට්ටම හා අංගජාතේ වෙන උන් දකියි කියලා බයවෙච්චි උන් හා කොන කපාපු උන් කිහිප දෙනෙක් ඇරෙන්නට අනික් උන් සෙරමල්ලා නාන්නේ හෙලුකුට්ටෙන් තමයි. නාවික පුහුණු පාසලේ ගතකල අතීතය මතක්වුනාකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72829920513121026992018-05-27T09:52:28.628+05:302018-05-27T09:52:28.628+05:30ස්තූතියි දිනුක ඔබේ අදහසට. ඇත්තටම ඒක 'තත්වය'...ස්තූතියි දිනුක ඔබේ අදහසට. ඇත්තටම ඒක 'තත්වය' පිලිබඳ ගැටළුවක් නෙවෙයි. පරිසරයේ තත්වයකට මූණ දෙන්ඩ වෙච්ච තාවකාලික අනුවර්තනයක් සහ ඒ ජීවිතයේ දුෂ්කරතාවන් මදකට අමතක කර දමා එම අනුවර්තනයන් එක්ක ජීවිතේට සන්තෝසෙන් මූණ දෙන්ඩ ගත්තු උත්සාහයන් වැලක්. එදා ඒ විදිහට හිටි හැමෝම වගේ අද සමාජයේ වැදගත් තැන්වල ඉන්නවා. දැන් ඒ චර්යාවන් අතීත මතකයන් විතරයි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18190110707984552632018-05-27T09:48:11.949+05:302018-05-27T09:48:11.949+05:30බලාගෙන අහල පහළ මිනිස්සු දැක්කොත් පිස්සෙක් කියලා ඉස...බලාගෙන අහල පහළ මිනිස්සු දැක්කොත් පිස්සෙක් කියලා ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ ඉඩ තියනවා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6612284412977331382018-05-27T09:46:57.149+05:302018-05-27T09:46:57.149+05:30දසනායක මහත්තයා එහෙම ඉන්න උනේ ජොලි වැඩක් විදිහට සලක...දසනායක මහත්තයා එහෙම ඉන්න උනේ ජොලි වැඩක් විදිහට සලකලා නෙවෙයි අධික රස්නයත් එක්ක හුගක් අපහසුතා පැන නැගුනු හිංදා. අධික දාඩිය, ඒත් එක්කම දාඩිය බිබිළි වගේ අපහසුතා එක්ක විශේෂයෙන් රෑට නිදා ගැනීම ඉතාම අපහසු උනා පායන කාලෙදි. රෑට අදින්ඩ පුරුදු වෙච්ච සීතාම්බර පට සළු දවල්ටත් ඇදගෙන ඉන්න සමහරු පෙළඹුනේ එහෙ ඇති පහසු බව දැනුනාම. මේ පුරුදු නැවත පේරාදෙණියට ආපු ගමන් නැතිවෙලා ගියා. ඇඳුම කියන්නේ පරිසර තත්වයන්ට අනුව වෙනස් විය යුත්තක් බව මම අදත් හිතනවා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-43626629049978916962018-05-27T09:41:33.582+05:302018-05-27T09:41:33.582+05:30අන්න ඉතිං සුරංග මල්ලි ලියන්ඩකෝ ඒ ගැන. හැබැයි දියතල...අන්න ඉතිං සුරංග මල්ලි ලියන්ඩකෝ ඒ ගැන. හැබැයි දියතලාව සීතලයි නේද? MI කියන්නේ පායන කාලෙට හරිම රස්නේ පළාතක්. අපි ඉන්න කාලේ සමහර දවස් වල දවල් උෂ්ණත්වය අංශක 40 පමණ උනා. ඒ වෙලාවට ක්ෂේත්‍ර වැඩ නවත්තලා හෙවනකට යන්ඩ ඕන හැමෝමකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-84391348724293654872018-05-27T09:38:57.638+05:302018-05-27T09:38:57.638+05:30එහෙම දෙයක් උනා කියල මම අහල නෑ. මම හිතන්නේ නෑ ගුරු ...එහෙම දෙයක් උනා කියල මම අහල නෑ. මම හිතන්නේ නෑ ගුරු ගෞරවේටවත් කට්ටිය නැගිට්ටා කියල මොකද ඒ තරමට හෙම්බත් වෙලයි ඉඳලා තියෙන්නේ කට්ටියම.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-66113542285255576952018-05-27T01:13:47.758+05:302018-05-27T01:13:47.758+05:30සර් ට නිදිමත ඇවිත් නැගිට්ට වෙලාවෙ ගුරු ගවුරවේ හැදි...සර් ට නිදිමත ඇවිත් නැගිට්ට වෙලාවෙ ගුරු ගවුරවේ හැදිල නැගිට්ටෙ නැතෙයි අර නිර්වස්ත්‍ර ඇඳන් හිටපු ඈයො...SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-22148073090290317192018-05-27T00:47:45.749+05:302018-05-27T00:47:45.749+05:30ඔය වගේම කාලයක් අපිත් දියතලාවේ ගෙව්වනෙ. අනේ අප්පේ එ...ඔය වගේම කාලයක් අපිත් දියතලාවේ ගෙව්වනෙ. අනේ අප්පේ එහෙමත් කලක්.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24949314765509328412018-05-26T19:54:07.620+05:302018-05-26T19:54:07.620+05:30අපේ එකෙක්වත් අමු නිර්වස්තරෙන් MI හිටියේ නැහැ (නාන...අපේ එකෙක්වත් අමු නිර්වස්තරෙන් MI හිටියේ නැහැ (නානකොට ඇරෙන්ඩ).එත් මට අද හිතෙනවා ලොකුමල්ලිලා අපිට වඩා ජොලියෙන් හිටියද කියල. Dasanayakahttps://www.blogger.com/profile/01922648980537323901noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-19550611508183453162018-05-26T15:07:05.004+05:302018-05-26T15:07:05.004+05:30සුපිරි කට්ටා. මාත් තවම තනියම ගෙදර ඉන්න වෙලාවට සිතා...සුපිරි කට්ටා. මාත් තවම තනියම ගෙදර ඉන්න වෙලාවට සිතාම්බර සලුවෙන් තමා ඉන්නේ.. නියමයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14018844945945160472018-05-26T14:18:57.314+05:302018-05-26T14:18:57.314+05:30කොළඹ වෛද්‍ය පීඨයේ හොස්ටල් එක වෙන බ්ලොම් එකත් ඔය වග...කොළඹ වෛද්‍ය පීඨයේ හොස්ටල් එක වෙන බ්ලොම් එකත් ඔය වගේ තමයි. කවුරුත් නාන්නේ දොරවල් නැති නාන කාමරේ අමු හෙළුවෙන්. බොහොමයක් උන් කොරිඩොර් එකෙත් නිර්වස්තරෙන් එහේ මෙහේ ගියා. අපිනං එච්චර ලෙවල් එකට වැටුනේ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82368858676533636232018-05-26T11:19:46.540+05:302018-05-26T11:19:46.540+05:30ස්තූතියි ස්තූතියි කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86143239301151628992018-05-26T11:18:34.705+05:302018-05-26T11:18:34.705+05:30අනිවා හරිම අමාරුවෙන් තමයි ඒ ජිවිතේට හුරු උනේ. අපේ ...අනිවා හරිම අමාරුවෙන් තමයි ඒ ජිවිතේට හුරු උනේ. අපේ මරි වැඩ හොස්ටල් එකට විතරයි. ගමේ මිනිස්සු අපිට සැලකුවා වගේම අපිත් ඔවුන්ට ගරු කලා. හුගක් නගරබද කැම්පස් වල වෙනවා වගේ ගහ ගන්ඩ හේතුවෙන වැඩ කලේ නෑ. ස්තූතියි ප්‍රසන්න ඔබේ මුල් කමෙන්ට් එක හින්දා තමයි මෙය ලියන්ඩ හිතුනේ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16359739734942683432018-05-26T10:51:21.697+05:302018-05-26T10:51:21.697+05:30:-p:-pමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14832559962565103022018-05-26T10:26:56.762+05:302018-05-26T10:26:56.762+05:30අන්න එහෙම වරෙං ලොකු මල්ලි. මේ විස්තරේ තිබ්බෙ නැත්ත...අන්න එහෙම වරෙං ලොකු මල්ලි. මේ විස්තරේ තිබ්බෙ නැත්තං හෙන අඩුපාඩුවක්.

මම හිතන්නෙ MI වල තිබ්බ දුෂ්කර වටපිටාව සහ ගමේ මිනිස්සුංගෙ තිබිච්ච හොඳ හිත නිසා හැරෙන්න නගරබද කැම්පස් එකකනං උඹල ඔය කරපු වැඩෙන් හෙන අවුලක් වෙන්න තිබ්බ. අනික උඹල හැම දේකටම ස්වයං පාලනයක් දාගෙන හිටපු එක සෑහෙන්න වැදගත්.

හෙළුවෙන් කැරම් ගහපු එවුවන්ට සරමක්වත් ගෙනත් දෙන්නැතුව උදේ වෙනකල් උංව මඩවපු සෙට් එක ලබන ආත්මෙ නිගන්ටයෝ වෙලාම ඉපදියං කියල උං තුන්දෙනා පිං අනුමෝදන් කරන්න ඇති. හැක්..
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com