tag:blogger.com,1999:blog-2110895024248993818.post4127123230955137701..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : වල් ඌරන්ගේ සතුරෝකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2110895024248993818.post-47950262067847119082017-10-22T14:24:01.704+05:302017-10-22T14:24:01.704+05:30$$$$$&&&&&*****$$$$$&&&&&*****කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24028174105252264192017-10-22T14:23:04.988+05:302017-10-22T14:23:04.988+05:30ස්තූතියි ! ස්තූතියි ! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32658502362879386922017-10-22T14:22:49.039+05:302017-10-22T14:22:49.039+05:30ස්තූතියි ! ස්තූතියි ! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31528563736031771952017-10-22T14:22:17.939+05:302017-10-22T14:22:17.939+05:30ස්තූතියි උපදෙසට. ගියවර පෝස්ට් එකට වඩා ෆොන්ට් සයිස්...ස්තූතියි උපදෙසට. ගියවර පෝස්ට් එකට වඩා ෆොන්ට් සයිස් එක 0.5 අඩු කළා මේ පෝස්ට් එකේ. තවත් 0.5 අඩු කරන්නං ඊළඟ පෝස්ට් එකේ. නරකද බ්ලොග් වල ෆොන්ට් සයිස් එක ගැන අටම්පහුරේ පෝස්ට් එකක් දැම්මොත්. මං වගේ ආධුනිකයෝ හුඟක් දෙනෙකුට ප්රයෝජනවත් වේවි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16740887832327922142017-10-22T11:51:21.807+05:302017-10-22T11:51:21.807+05:30අකුරු ඕනවට වඩා ලොකු උනහම කියවන්ඩ අමාරුයි බංඅකුරු ඕනවට වඩා ලොකු උනහම කියවන්ඩ අමාරුයි බංලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18534119336242192972017-10-21T06:05:17.793+05:302017-10-21T06:05:17.793+05:30patta
patta<br />Anonymoushttps://www.blogger.com/profile/01643396269711200434noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8958653642625772402017-10-20T18:55:18.005+05:302017-10-20T18:55:18.005+05:30##########තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75049656973243070542017-10-20T16:09:08.753+05:302017-10-20T16:09:08.753+05:30++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76636474238340512832017-10-20T14:54:48.674+05:302017-10-20T14:54:48.674+05:30ඌරො මරන්ඩ තහනමක් නෑ හැබැයි විකුනන්ඩ තහනම්. බෙදා ගන...ඌරො මරන්ඩ තහනමක් නෑ හැබැයි විකුනන්ඩ තහනම්. බෙදා ගන්ඩ පුළුවන්. ඉතින් අපේ ගමේ කට්ටිය ඌරෙක් මැරුවම ඒ මරපු කෙනා මස් බෙදා ගන්නවා ඕන කට්ටිය එක්ක. මස් ගන්න අය සල්ලි බෙදා ගන්නවා දඩයක්කාරයත් එක්ක!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16115045117936072192017-10-20T12:48:41.302+05:302017-10-20T12:48:41.302+05:30ඌරෝ මරන්න තහනමකුත් නැති එකේ මේක වෙන්නේ මේ පව් වලට ...ඌරෝ මරන්න තහනමකුත් නැති එකේ මේක වෙන්නේ මේ පව් වලට බය සීන් එකෙන් තමයි.. අමානුෂික විදියට හදලා මරන ගං ඌරෙකුට වඩා නිදහසේ හැදෙන වල් ඌරෙක් මරා ගන්න එක පව් අඩු නැද්ද.. හැක් කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52525914811831766542017-10-20T11:56:29.230+05:302017-10-20T11:56:29.230+05:30ඔව්. එදා නං ජීවිතයක් නැති නොවී බේරුනේ දසමෙන්. පස්ස...ඔව්. එදා නං ජීවිතයක් නැති නොවී බේරුනේ දසමෙන්. පස්සේ කාලෙක එක්කෙනෙකුට මාස හතරක් විතර ඇඳට වෙලා ඉන්ඩ උනා ඌරෙක් ගහලා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34137146329784714682017-10-20T11:55:07.165+05:302017-10-20T11:55:07.165+05:30ප්රශ්න වලින් මිනිස්සු තැලෙන පෙලෙන තරමට මිනිස්සුන්...ප්රශ්න වලින් මිනිස්සු තැලෙන පෙලෙන තරමට මිනිස්සුන්ගේ ආත්ම අභිමානය නැති වෙලා යනවා. කවුරු හරි කසිප්පු කාරයෙක්ගේ පාප්ප බාල්දි උස්සලා හරි ජොබ් කට්ටක් හොයා ගන්ඩ උත්සාහ කරන තරමට මිනිස්සු මානසිකව වැටෙනවා මං දැකලා තියනවා. දඩයම් කරනවනම් ඌරො නෙවෙයි ඇත්තටම මේ සමාජ පීඩකයෝ තමයි දඩයම් කරන්ඩ වටින්නේ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74687901552951197172017-10-20T11:51:53.052+05:302017-10-20T11:51:53.052+05:30පුතේ අපේ ගං පැත්තේ ඇවිල්ලනං කියන්ඩ එපා ඔය කියන සත්...පුතේ අපේ ගං පැත්තේ ඇවිල්ලනං කියන්ඩ එපා ඔය කියන සත්තු ආරක්ෂා කරන්ඩ ඕන කියලා. ඔය සත්තු හිංදා මිනිස්සු විඳින දුක් කන්දරාව බලා ගන්ඩ එන්ටකෝ දවසකට අපේ පැත්තේ....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-25819739628564051922017-10-20T11:50:00.802+05:302017-10-20T11:50:00.802+05:30කඩෙන් ඌරු මස් ගැනිල්ල තාම අපේ පැත්තේ එච්චර ජනප්රි...කඩෙන් ඌරු මස් ගැනිල්ල තාම අපේ පැත්තේ එච්චර ජනප්රිය නෑ. මගේ හිතේ මුස්ලිම් ජනගහනය වැඩි නිසා අපේ ටවුමේ ඌරු මස් නෑ. දැන් මිනිස්සු ඉස්සරට වඩා පවට බයයි. මට හිතෙන විදිහට ඒකයි දඩයම් අඩු වෙන්ඩ හේතුව...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49491100538455815682017-10-20T11:47:25.277+05:302017-10-20T11:47:25.277+05:30ස්තූතියි ස්තූතියි කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51534105546926754982017-10-20T11:14:48.139+05:302017-10-20T11:14:48.139+05:30මදැයි.. තව පොඩ්ඩෙන් ඌරු සමිතිය මරණ ආධාර සමිතිය වෙල...මදැයි.. තව පොඩ්ඩෙන් ඌරු සමිතිය මරණ ආධාර සමිතිය වෙලා තමයි නවතින්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-77553952920174560752017-10-20T07:14:13.376+05:302017-10-20T07:14:13.376+05:30"සිළිඳු ලා ජීවත් උනේ ඒ කාලේ විතරක් නෙවෙයි. අද..."සිළිඳු ලා ජීවත් උනේ ඒ කාලේ විතරක් නෙවෙයි. අදත් ගං වල ජීවත් වෙන අහිංසක මිනිස්සු සතා සරුපයාගෙනුත් තැලෙනවා"-මේකෙන් ප්රයෝජන ගන්නේ දේශපාලුවන්.ගමේ ප්රශ්න විසදන්නේ නැහැ ඔහේ ඔඩුදුවන්ඩ අරිනවා.එලඟ චන්දෙට ඇවිත් ප්රශ්නේ විසදන්ඩ මනාපේ ඉල්ලනවා .අපේ අහින්සකයොත් හෙන බලාපොරොත්තු ඇතිව මනාපෙ දෙනවා. එච්චර තමයි.උරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් වගේ තමයි'එලඟ චන්දෙදිත් කතාව ඕකමයිDasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51795155808809487662017-10-19T21:49:30.117+05:302017-10-19T21:49:30.117+05:30ඌරගෙ වදුරගේ රිලවගේ දඩු ලේනාගේ කරදරේ හැමෝම දන්නේ නෑ...ඌරගෙ වදුරගේ රිලවගේ දඩු ලේනාගේ කරදරේ හැමෝම දන්නේ නෑ පවු නේ ඒ සත්තු <br />Dinukahttps://www.blogger.com/profile/05014187871378186883noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63124697251681075182017-10-19T20:30:11.119+05:302017-10-19T20:30:11.119+05:30කරදර නැතුව කඩෙන් ගන්න පුලුවන් හින්දා, වල් ඌරෝ බේරෙ...කරදර නැතුව කඩෙන් ගන්න පුලුවන් හින්දා, වල් ඌරෝ බේරෙනවා ඇතිපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-43764376613077753562017-10-19T19:43:53.858+05:302017-10-19T19:43:53.858+05:30lolzlolzලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com