tag:blogger.com,1999:blog-2110895024248993818.post4645030585871909908..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : සෙන්ටිනේරියන් කට්ටකාඩුව කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2110895024248993818.post-82637301484398079892018-08-02T18:57:49.270+05:302018-08-02T18:57:49.270+05:30Take a Bow ලොකු මල්ලි ... ඔන්න එහෙනං උස්සල දිග අප්...Take a Bow ලොකු මල්ලි ... ඔන්න එහෙනං උස්සල දිග අප්පුඩියක් විතරක් ගහල මදි හින්ද විසිල් පාරකුත් ගැහුව ඕං :-)

දිගටම ලියන්න සුබ පැතුම් !

පොඩි උපදෙසක්:

මේ ලියන එව්වා FB හදල හරි එහි තියන සමුහයකට හරි දාල කියවන කට්ටිය තව වැඩි කරගන්න (එහෙම කිව්වෙ මෙහි ලියන දේ වලට මා කැමති නිසා, කියවන ය අඩුයි කියල වහල දානවට කැමති නැහැ)
කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29005006571753241282018-07-29T23:16:30.555+05:302018-07-29T23:16:30.555+05:30දිගටම ලියන්න.... ජයදිගටම ලියන්න.... ජයAnonymoushttps://www.blogger.com/profile/07446082662316561447noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12325370094645466772018-07-21T11:34:07.381+05:302018-07-21T11:34:07.381+05:30සුුහපැතුම්සුුහපැතුම්මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31430438884811807492018-07-21T09:24:32.052+05:302018-07-21T09:24:32.052+05:30අවඩා ආයු බෝ වේවා!!අපේ හද පිරි සුබ පැතුම් !!!!!!!!!...අවඩා ආයු බෝ වේවා!!අපේ හද පිරි සුබ පැතුම් !!!!!!!!!!!

පොලියානා අලිසන්දිරි https://www.blogger.com/profile/16293995642677234762noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-47855158405780747692018-07-18T14:08:42.142+05:302018-07-18T14:08:42.142+05:30asawen kiyawana, aluthin post ekk watenakn balan i...asawen kiyawana, aluthin post ekk watenakn balan inna blog ekk,
Suba pathumRuchirahttps://www.blogger.com/profile/15083433674102506972noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24156084341470008412018-07-16T22:01:07.187+05:302018-07-16T22:01:07.187+05:30 නිතරම කමෙන්ට් නොදැම්මත් මෙහෙ යමි එමි.... සුබ පැතු... නිතරම කමෙන්ට් නොදැම්මත් මෙහෙ යමි එමි.... සුබ පැතුම් ....දිගටම ලියන්න... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12649840902350961382018-07-15T12:20:58.661+05:302018-07-15T12:20:58.661+05:30මාතලන් උන්නැහෙගෙන් පාර අහගෙන කට්ටකාඩුවට ඇවිත් අවුර...මාතලන් උන්නැහෙගෙන් පාර අහගෙන කට්ටකාඩුවට ඇවිත් අවුරුද්දකුත් ගතවෙච්චි….….අතරින් පතර කීපයක් මිස් උනාට ලොකු මල්ලිගෙ කතා අහගෙන හිටිය..පුලුවන් විදිහට උන්නැහෙගෙ පිටත් කැහුව...පස්සට කෙරුව වගේම ඉස්සරහටත් කරන්ඩ බලාපොරොත්තු වෙනව..සුබපැතුම් ලොකු මල්ලියේ..උම්මහ්..SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-85454394538195520592018-07-15T11:24:54.108+05:302018-07-15T11:24:54.108+05:30සීයට සුබ පැතුම්!කමෙන්ට් වලට රිප්ලයි කරනව කියන වැදග...සීයට සුබ පැතුම්!කමෙන්ට් වලට රිප්ලයි කරනව කියන වැදගත් වැඩේ ගැනත් ටිකක් කල්පනා කරන්ට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76555364341745212782018-07-15T07:48:54.038+05:302018-07-15T07:48:54.038+05:30සුපැතුම් බොක්කෙන්....
දැනට තියෙන සුපිරිම බ්ලොග් අඩ...සුපැතුම් බොක්කෙන්....
දැනට තියෙන සුපිරිම බ්ලොග් අඩවිය...
ඒකේ ආයේ කතා දෙකක් නෑ....
කවදාවත් ලියනප්පු වැඩේ නවත්තන්න එපා...

මම ඕන නම් පත්තරයකුත් අල්ලලා දෙන්නම්...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45232720664699083202018-07-15T06:35:10.043+05:302018-07-15T06:35:10.043+05:30Congratulations! Congratulations! Sudheera Gunasekarahttps://www.blogger.com/profile/00484512820795597997noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-6123929777312287942018-07-15T06:18:43.979+05:302018-07-15T06:18:43.979+05:30Hari lassanayi!Ohoma liwwoth me awurudde 69000 new...Hari lassanayi!Ohoma liwwoth me awurudde 69000 neweyi. Millionayakma eyi.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72226883148675148512018-07-15T05:59:04.215+05:302018-07-15T05:59:04.215+05:30ලොකු මල්ලි සෑර්ගේ සැන්ටිග්රේඩ් එකට මගේ සුබ පැතුම්...ලොකු මල්ලි සෑර්ගේ සැන්ටිග්රේඩ් එකට මගේ සුබ පැතුම්!

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80887924642768223172018-07-15T05:34:38.062+05:302018-07-15T05:34:38.062+05:30මුල ඉදන්ම කොළොම්පුරේත් ගොඩවෙච්චි අපුරු තැනක්නේ මෙ...මුල ඉදන්ම කොළොම්පුරේත් ගොඩවෙච්චි අපුරු තැනක්නේ මේක.
සියය දෙසියක් වේවා........ ලොකු මලයාටත් කට්ටකාඩුවටත් ජයවේවා......කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80930182069318644472018-07-15T05:08:41.645+05:302018-07-15T05:08:41.645+05:30Thamange athdekeem gena liyana evayedi oyaage basa...Thamange athdekeem gena liyana evayedi oyaage basa hari buhuti, rasai. Loku maathruka gena deval valadi mata eka denenne ne. Eva kiyavala thiyana deval nisa venna ethi samaharavita.Kohoma unath hari ma nirmaanaathmakai oyage liyana kalaava. Boho dura yanna, boho de karanna lebeva. Anonymoushttps://www.blogger.com/profile/12616640975449887972noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57299171984474035202018-07-14T22:24:49.872+05:302018-07-14T22:24:49.872+05:30ඔබ අදහස වචනවලට ගලපන හැටි ලස්සනයි.බ්ලොග් අඩු මේ කාල...ඔබ අදහස වචනවලට ගලපන හැටි ලස්සනයි.බ්ලොග් අඩු මේ කාලයේ ඔබගේ සාරවත් ලිපි නියඟයක් තුල ඇදහැලෙන වැස්සක් වගේ !හැම ලිපියකටම කොමෙන්ට් නොකලත් ඒ හැම ලිපියක්ම ආසාවෙන් කියවමි.ඔබතුමා සහ පවුලේ සැමට ආයු බෝ වේවා !Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2986722471495927442018-07-14T21:48:19.714+05:302018-07-14T21:48:19.714+05:30ලොකුමල්ලි...කවුන්ටරේ ඉන්න ගෑල්ල්මයගෙත් මැස්සො වහනව...ලොකුමල්ලි...කවුන්ටරේ ඉන්න ගෑල්ල්මයගෙත් මැස්සො වහනවද කියල බලන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ...මැස්සෙක්වත් එන්නැති හොටෙලේකින් කාලම නෑද..ඈ...?
ලොකුමල්ලි ලියන එව්වා හරි රසයි, මැස්සෝ වහන්නේ නෑ..හේතුව පිලුන්වෙලා නෑ, ඊයේ උයපුව අද නෑ, අනුන් උයපුව කම්මැලිකමට දෙන්නේ නෑ...ඔයාකාරයි..සීය එච්චර ගනන්ගන්න එපා. ඒක හොඳමදි...ඔය ලියනාකාරයටම ඔන්න ඔහේ ලියලා දාන්න..
අනික බුකිය තියෙන්නේ 2020 වෙනකන් ඉතරයි..හිටා ආවාම ඒක වහනවලු..ඉතින් බ්ලොගක් ලියාගෙන බත් ටිකක් කාලා නිදාගතෑකි අපි ඔහෙලට...නැද්ද...!
ජයවේවා...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71876471996134139632018-07-14T21:33:30.400+05:302018-07-14T21:33:30.400+05:30කට්ටකාඩුව අලුතින් පටන්ගත්ත බ්ලොග් වලින් හොදම එකක්....කට්ටකාඩුව අලුතින් පටන්ගත්ත බ්ලොග් වලින් හොදම එකක්..! පැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18545784056588351982018-07-14T20:58:58.195+05:302018-07-14T20:58:58.195+05:30දිගටම ලියන්න. එන්න එන්න කියවන්න පුලුවන් blog නැතිව...දිගටම ලියන්න. එන්න එන්න කියවන්න පුලුවන් blog නැතිවෙලා යනවා. Anonymoushttps://www.blogger.com/profile/06575559635336968474noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32820693241572391902018-07-14T18:51:58.314+05:302018-07-14T18:51:58.314+05:30// අනිත් අය කියෙව්වත් නැතත් මම මට ඕන දේ ලියනවා.// ...// අනිත් අය කියෙව්වත් නැතත් මම මට ඕන දේ ලියනවා.// අන්න එහමයි. මගේ මොටෝ එකත් ඕකම තමයි. නොයෙකුත් චෝදනා එනවා. මොකටද ගණන් ගන්නේ. අපිට ඕන හින්දනේ ලියන්නේ. ඒනි වේ සුභ පැතුම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23925420718628949922018-07-14T18:41:37.676+05:302018-07-14T18:41:37.676+05:30100 පැන්නුවා කියන්නෙ එසේ මෙසේ ජයක් නෙමෙයි.මම හිතනව...100 පැන්නුවා කියන්නෙ එසේ මෙසේ ජයක් නෙමෙයි.මම හිතනවා මම කිව්ව ඉලක්කය මේ අවුරුද්දේ අවසාන වෙන්ඩ කලින් ලගාකර ගන්ඩ ලැබේයි කියල.මම මේ බ්ලොග් එකේ දකින විශේෂත්වය තමයී විවිධ මාතෘකා වලින් ඇගට දැනෙන්ඩ කතා කරපු එක.Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68990951697390549572018-07-14T17:07:31.350+05:302018-07-14T17:07:31.350+05:30හිටපු ගමං දකුණු පැත්තෙ ලිස්ට් එකේ කට්ටකාඩුව උඩ ඇවි...හිටපු ගමං දකුණු පැත්තෙ ලිස්ට් එකේ කට්ටකාඩුව උඩ ඇවිල්ල තියෙද්දි දැනෙන ආතල් එකට බත් පිඟං දෙකක් කෑවැකි. කට්ටිය එක්ක සම්මාදමක් දාලා අර ආචාර්යට ඉටිකිරිස් කෑල්ලක් දවස් දෙහෙකට අරං දෙන්න. එතකොට ඔය ආහාර වෛරය සංසිඳෙයි. නැත්තං කොයියම්ම මොහොතක හරි ඔය මනුස්සයා රත්වෙච්චි ආප්ප චාච්චියක් ඉහේ පළංදගෙනයි දොට්ට බහින්නෙ.

කට්ටකාඩුව යාවත්කරන්නට ඉඩ දෙන ලොකු අක්කා මැතිනිය සහ දුවාදරු පිරිසටත් ලොකු මල්ලි අයියා මහත්තයාටත් බොහොම පින්. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-78892019740327421512018-07-14T15:42:06.910+05:302018-07-14T15:42:06.910+05:30ජය වේවා !!!ජය වේවා !!!Pasan Herathhttps://www.blogger.com/profile/15730204312270516277noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48630755833628656022018-07-14T14:52:56.000+05:302018-07-14T14:52:56.000+05:30100 යට 1000 ක් බ්ලොග්බෝ වේවා 100 යට 1000 ක් බ්ලොග්බෝ වේවා Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55604886676246541132018-07-14T14:22:31.186+05:302018-07-14T14:22:31.186+05:30Congrats Katta. Congrats Katta. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-43966921176013404412018-07-14T13:52:19.772+05:302018-07-14T13:52:19.772+05:30තන්තෝසයි එකෙන්ම ..ජයවේවාතන්තෝසයි එකෙන්ම ..ජයවේවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com