tag:blogger.com,1999:blog-2110895024248993818.post4731296872420569814..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : ආර්ය කතාව III - වර්ණ හා ජාතිකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2110895024248993818.post-80360025167817141602018-03-09T20:35:06.160+05:302018-03-09T20:35:06.160+05:30අන්න කතා!! මේ කතා ආතල් එකක් සඳහා පමණයි ආගම් වාදයක්...අන්න කතා!! මේ කතා ආතල් එකක් සඳහා පමණයි ආගම් වාදයක් අවුස්සන්ඩ නෙවෙයි ඕං. තෑන්ක් යූ ලොක්කා!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49184265162891550332018-03-09T19:33:35.838+05:302018-03-09T19:33:35.838+05:30දැන් ලොකුමලය සෑර් ඔය වර්ණ කතාව අර්ථ දක්වන, සිංහලෙන...දැන් ලොකුමලය සෑර් ඔය වර්ණ කතාව අර්ථ දක්වන, සිංහලෙන් කියනවනං ඩිෆයින් කොරන, මෙන්න මේ විදියේ සොලෝකයක් තියෙනවනේ. රිග්වෙදේ පුරුෂ ශුක්තම් එකේ;
මේකේ  විනාඩි 5:01 සිට 5:20 තියෙන්නේ ඔය සොලෝකේ තමයි.

බ්‍රාහ්මණෝ ස්යත් මුඛමාසිධ්
බාහු රාජන්යහ් ක්රිතහා
ඌරු තදාස්ය යද් වයිශ්යහා
පද්භ්යායන් ශුද්‍රෝ අජායත

ඔහුගේ (මැවුම්කරු බ්‍රහ්මන්ගේ) මුහුණ බ්‍රාහ්මණයන් වුණා
ඔහුගේ දෙවුර ක්ෂත්රියයන් වුණා
ඔහුගේ කලවා වයිශ්යයන්ද (සහ)
යටිපතුල ශුද්‍රයන්ද වුණා

නමුත් සෑර්ට කියන්ඩ හැට්ටර් දැක්ක හොඳම පරිවර්තනය තිබුනේ අපේ ඩ්රැකී සෑර්ගේ බ්ලොග් එකේ. ඒක PG13 පමණක් සුදුසුයැයි හැඟෙන නිසා සහ කොපිරයිට් කතා ඔක්කොම තියෙන නිසා කැමති අය මෙන්න  මෙතනින්  බලාගන්ඩකෝ. මොන සීරියස් කතාවේ උනත් පොඩි ෆන් එහෙකුත් ගන්ඩ එපැයි පොඩිපහේ පිට් එහෙකුත් එන්ඩ. නැද්ද සෑර්

(සම්පුර්ණ පුරුෂ ශුක්තම් එක සහ එහි ඉංගිරිසි තේරුම අවශ්‍යනං මෙන්න  මෙතන  තිබේ.)

ජයවේවා!

It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-20232732482929292862018-03-09T07:39:54.490+05:302018-03-09T07:39:54.490+05:30මමත් ඒ කතාව අසා තිබෙනවා. මට ඔබේ අදහස දක්කහමයි මතක්...මමත් ඒ කතාව අසා තිබෙනවා. මට ඔබේ අදහස දක්කහමයි මතක් උනේ ලංකාවෙත් ස්වදේශිකයන් යක්ෂ, රාක්ෂ, නාග වගේ නම් වලින් හැඳින්වන බව. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15441764037603666832018-03-09T07:37:33.634+05:302018-03-09T07:37:33.634+05:30ස්තූතියි දුමින්ද තුමනි ඔබේ ඇගයීමටස්තූතියි දුමින්ද තුමනි ඔබේ ඇගයීමටකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33525704045430298442018-03-09T07:36:52.595+05:302018-03-09T07:36:52.595+05:30ස්තූතියි අටම් තුමනි ඔබේ ඇගයීමට. ස්තූතියි අටම් තුමනි ඔබේ ඇගයීමට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51244117648998064712018-03-09T07:35:54.427+05:302018-03-09T07:35:54.427+05:30ස්තූතියි ප්‍රසන්න ඔබේ අදහසට. ස්තූතියි ප්‍රසන්න ඔබේ අදහසට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45775152791306824122018-03-09T07:35:18.522+05:302018-03-09T07:35:18.522+05:30ස්තූතියි වැසි දැරිය ඔබේ අදහසට. ස්තූතියි වැසි දැරිය ඔබේ අදහසට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-40345076931668208982018-03-09T07:34:23.155+05:302018-03-09T07:34:23.155+05:30හැට්ටර් තුමනි බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නලා දීම ප...හැට්ටර් තුමනි බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නලා දීම පිළිබඳව. කෙනෙකුගේ වරදක් අනුකම්පාවෙන් යුතුව පෙන්නලා දීම උතුම් ගුණයක්. පින් සිද්ද වේවා ඒ වෙනුවෙන්. මම භාවිතා කරපු මූලාශ්‍ර සමහරක ඒ වචනය ක්ෂුද්‍ර ලෙසත් (උදාහරනෙකට මම උපුටා දක්වලා තියන මුල්ම රූපය ) සමහර මූලාශ්‍ර වල එය ශුද්‍ර විදිහටත් භාවිතා කර තිබුනා. අම්බට්ට සූත්‍රය උපුටා ගත්තේ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ ත්‍රිපිටක පරිවර්තනයෙන්. ඒ උතුම් පොත මේ මොහොතේ මා ළඟ නෑ. එනිසා එය හුද්ර ලෙස වෙනස් කලේ නැහැ. නමුත් එය එහි භාවිත අක්ෂර වින්යාසයෙන්ම තබන්නම්. එතෙක් මම ක්ෂුද්‍ර යන්න ශුද්‍ර ලෙස වෙනස් කළා. මේ වචන දෙකම භාවිතා වන බවයි මගේ හැගීම. නැවතත් ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10230547887355426482018-03-08T12:54:30.661+05:302018-03-08T12:54:30.661+05:30වැදගත් තොරතුරු ටිකක් තියෙන ලිපියක්.වැදගත් තොරතුරු ටිකක් තියෙන ලිපියක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9230121927897470062018-03-07T16:57:43.013+05:302018-03-07T16:57:43.013+05:30වටිනවා - කදිම ලිපියක්!වටිනවා - කදිම ලිපියක්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64546692157966037612018-03-06T22:46:42.517+05:302018-03-06T22:46:42.517+05:30ලොකු මලය සෑර්,
අමනාප වෙන්ඩ එපා සෑර් ,හැට්ටර්ටනං ක...ලොකු මලය සෑර්,

අමනාප වෙන්ඩ එපා සෑර් ,හැට්ටර්ටනං ක්ෂුද්‍ර කිව්වම නිකං micro වගේ තේරුමක් එන්නේ. ඉස්සර ඉස්කෝලේ පොතේ 'ශුද්‍ර' වගේ වචනයකුත් තිබ්බ වගේ මතකයි. මේ ලියවිලි වටින reference මැටීරියල් සෑර් බලන්ඩ විතරක් නෙවේ පරිශීලනය කොරන්ඩ ඕනේ එව්වා.පොඩ්ඩක් පරණ පොතක බලන්ඩකෝ කෝමද තිබ්බේ කියල ඈ. (ඊට පස්සේ මේ කොමෙන්ට් එක මකල දාන්ඩ සෑර්.)
අනේ මේ ලොකු සෑර්, හැට්ටර් ඉස්පෙලින් හදන්න එනවා කියල නං හිතන්ඩ එපා සෑර්.

තැන්කිව් සෑර්, තැන්කිව් එහෙනං ඈ.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4252656231774980452018-03-05T10:48:13.598+05:302018-03-05T10:48:13.598+05:30ස්තුතියි මචංස්තුතියි මචංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32263720775451269412018-03-05T10:35:44.329+05:302018-03-05T10:35:44.329+05:30 *herders වුන ආර්යයන් *herders වුන ආර්යයන් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33880290438346048002018-03-05T10:35:00.169+05:302018-03-05T10:35:00.169+05:30මං කැමතිම පොතක් -
https://www.goodreads.com/book...මං කැමතිම පොතක් -
https://www.goodreads.com/book/show/976493.The_Golden_Strangers
ඔය කෙල්ටික් සංස්කෘතියේ වෙනස්වීම් ගැන.

ඉන්දියාව ගැනත් මතයක් තියනවා වුන ආර්යයන් තම ගවයන් (පසුව වන්දනාමාන කිරීමට තරම් වටිනා ) සමග ඉන්දියාව ඇතුලට ආක්‍රමණය කලාට පසුව පසු බැස්ස ස්වදේශිකයන් රෑට හොරෙන් පැමින ගව දෙනුන්ගේ කිරි බුරුල්ල කැපීම වගේ දරුණු ක්‍රියා කලා ආර්යයන් එනිසා ඔවුන් යක්ෂ රාක්ෂ ලෙස හැඳින්නුවා කියල Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89701946060999058182018-03-04T18:34:37.066+05:302018-03-04T18:34:37.066+05:30වටිනා ලිපියක තවත් කොටසක්.
ජයවේවා!!!වටිනා ලිපියක තවත් කොටසක්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com