tag:blogger.com,1999:blog-2110895024248993818.post5473361554714563714..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : දවස් පහක් ලියූ සති හතක් කියවූ කට්ටකාඩුවකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-2110895024248993818.post-80872060248903490552017-12-14T14:37:52.383+05:302017-12-14T14:37:52.383+05:30ජයවේවා! අර දේශපාලන පෝස්ට් දෙක තුන ඇරෙන්න අනිත්වා ඔ...ජයවේවා! අර දේශපාලන පෝස්ට් දෙක තුන ඇරෙන්න අනිත්වා ඔක්කොම ආසාවෙන් කියෙව්වා.. (උඹේ ලියපු වැරද්දක් නෙවෙයි මගේ දේශපාලනේ ගැන තියෙන උනන්දුවේ වැරද්දක්.. ඒවත් උඩින් පල්ලෙන් කියෙව්වා)

උඹටත් පුළුවන් බ්ලොග් වැවට කට්ටකාඩුවක් වෙන්න.. සුභ පැතුම්!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32935331388745815962017-12-14T13:55:00.274+05:302017-12-14T13:55:00.274+05:30ලියන්නෝ දිනන්නෝ වෙනද නං ඉතින් ඔබතුමාලා නිතර මේ පැත...ලියන්නෝ දිනන්නෝ වෙනද නං ඉතින් ඔබතුමාලා නිතර මේ පැත්තේ එන්ට ඕන. ස්තූතියි!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29259979148429342442017-12-14T13:53:47.983+05:302017-12-14T13:53:47.983+05:30ජය වේවා එතුමාටත් ඔබටත් දෙන්නටම!!ජය වේවා එතුමාටත් ඔබටත් දෙන්නටම!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79235548422343958982017-12-14T13:53:03.390+05:302017-12-14T13:53:03.390+05:30හැට්ටර් තුමනි මොනවද මේ කියන කතා...අප්පේ පස්ස පැත්ත...හැට්ටර් තුමනි මොනවද මේ කියන කතා...අප්පේ පස්ස පැත්ත ඇදුන් දෙනවා වෙලාවකට....ස්තූතියි ඔබේ පැමිණීමට හා අදහස් දැක්වීමට....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14377840052071522442017-12-14T13:47:12.233+05:302017-12-14T13:47:12.233+05:30ස්තූතියි රසිකොලොජිස්ට් තුමනි. ඔබ වැනි පුරෝගාමී සහ ...ස්තූතියි රසිකොලොජිස්ට් තුමනි. ඔබ වැනි පුරෝගාමී සහ දීර්ඝ කාලයක් පුරා ක්රියාකාරී සිංහල බ්ලොග් රචකයෙකු කට්ටකාඩුවට ගොඩ වීමත් අපට ගෞරවයක්!!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81529179955540832602017-12-14T12:57:42.683+05:302017-12-14T12:57:42.683+05:30ලියමු ලියමු..... වවන්නෝ දිනන්නෝ වගේම, ලියන්නෝ දිනන...ලියමු ලියමු..... වවන්නෝ දිනන්නෝ වගේම, ලියන්නෝ දිනන්නෝ වෙයි කවදා හරි. 50 ට ඔන්න අපෙනුත් සුභපැතුම්...!Nuwan Jayasuriyahttps://www.blogger.com/profile/13255534899006701602noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88567912815322296132017-12-14T05:26:15.910+05:302017-12-14T05:26:15.910+05:30කට්ටකාඩුව වචනේ ඇහුවෙත්, තේරුම දැන ගත්තෙත් ඔබ නිසාය...කට්ටකාඩුව වචනේ ඇහුවෙත්, තේරුම දැන ගත්තෙත් ඔබ නිසායි.

ස්තුතියි.

දිගටම ලියන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34838339137080742032017-12-14T01:50:34.960+05:302017-12-14T01:50:34.960+05:3050ට ජයවේවා!
හැමෝටම පින් අනුමෝදන් කොරපු, කට්ටම කන අ...50ට ජයවේවා!
හැමෝටම පින් අනුමෝදන් කොරපු, කට්ටම කන අපටත් කට්ටකාඩුවක් දෙන ලොකු මල්ලි සෑර්ටත් මේ පින් අනුමෝදන් වේවා!
ඒ පින් බලයෙන් ... (අනුමෝදනාවක් අහපු වෙලාවක ඉතුරු ටික නියමාකාරයෙන් අප්ඩේට් කොරන්නන්කෝ)

ඇත්තම කියනවනං ලොකු මල්ලි සෑර්, කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවෙලා, එක තැනක පුක තියාගෙන, මෙව්වා ලියන එකත් ලේසි පාසු කෙලියක් නෙවෙයිනේ, නැද්ද මං කියන්නේ.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33099598587101226352017-12-13T12:22:52.683+05:302017-12-13T12:22:52.683+05:30ආචාරිය ඩී ට ජය වේවාආචාරිය ඩී ට ජය වේවාමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12135347835329376582017-12-13T11:45:27.535+05:302017-12-13T11:45:27.535+05:30හිටෝපුව බලාගන්නව වගේම අලුතින් හිටවන්නත් වෙයි. රූස්...හිටෝපුව බලාගන්නව වගේම අලුතින් හිටවන්නත් වෙයි. රූස්ස ගස් උනාට පස්සෙ ඉතිං ඒවයෙ ඵල නෙලන්න ලැබෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51648567584012278102017-12-13T10:56:05.513+05:302017-12-13T10:56:05.513+05:30ස්තූතියි!!ස්තූතියි!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53747462693668420612017-12-13T10:55:38.441+05:302017-12-13T10:55:38.441+05:30පැල ටික රූස්ස ගස් වෙනකල් බලා ගත්තොත් කො.ක. සංගමේ ස...පැල ටික රූස්ස ගස් වෙනකල් බලා ගත්තොත් කො.ක. සංගමේ සභාපති තුමා මොනවද දෙන්නේ?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-44174989422694282172017-12-13T10:54:15.349+05:302017-12-13T10:54:15.349+05:30ස්තූතියි දුමින්ද තුමනි. කවි ලියන්ඩ කියන්ඩ බැරි අපි...ස්තූතියි දුමින්ද තුමනි. කවි ලියන්ඩ කියන්ඩ බැරි අපිට කවියෙක් මේ පැත්තේ ඒමත් සතුටක්!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-34480387182307877462017-12-13T10:53:03.878+05:302017-12-13T10:53:03.878+05:30මෑත කාලෙදි මම වැඩිපුරම කියවපු බ්ලොග් දෙක යාං හෑල්ල...මෑත කාලෙදි මම වැඩිපුරම කියවපු බ්ලොග් දෙක යාං හෑල්ල සහ වර්ග පූර්ණිකාව!! ඔය යාං හෑල්ල හින්ද මං අපේ ගම ගැන ලියන්ඩ හිතන් හිටපු හුඟක් දේවල් අමතක කරලා දැම්මා. අනේ මොකටද රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ කියලා! ස්තූතියි සුරංග තුමනි ඔබේ සුභපැතුමට. අපි එනවා බදුල්ලේ ඔබේ උපන්දිනයට දෙසැම්බර් 15!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55544633934947356462017-12-13T10:49:23.456+05:302017-12-13T10:49:23.456+05:30ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි!!ස්තූතියි ඉකොනොමැට්ටා තුමනි!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9772181418362229482017-12-13T10:48:23.786+05:302017-12-13T10:48:23.786+05:30හරියටම හරි. ඒ බැම්මේ තව වතුරෙන් ලවණ උරා ගන්ඩ වැඩි ...හරියටම හරි. ඒ බැම්මේ තව වතුරෙන් ලවණ උරා ගන්ඩ වැඩි හැකියාවක් තියන මී, තල්, ඔලිඳ, අඹ, හණ, කුඹුක්, එරබදු, කිතුල්, කොස්, වැටකෙයියා වගේ ගස් වර්ගත් හිටවනවා. පැරණි ගංකොටු වල තිබ්බ වැව් වල කට්ටකාඩුව අනිවාර්ය අංගයක්. ඒ වැව් අවුරුදු සිය ගානක් පවතින්ඩ කට්ටකාඩුව වගේම පෙරහන, යතුරුවල, කිවුල් ඇළ වගේ කොටසුත් බලපෑවා. හැබැයි කාලයත් එක්ක මේ කොටසුත් ඒ වැවුත් අපේ රටින් සමු ගන්නවා දැන් දැන්.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27702103298873699732017-12-13T10:41:10.232+05:302017-12-13T10:41:10.232+05:30ස්තූතියි අටමාතුමනි!!!ස්තූතියි අටමාතුමනි!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-43460971809229460012017-12-13T10:39:14.733+05:302017-12-13T10:39:14.733+05:30ස්තූතියි!!!ස්තූතියි!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7593202295151784542017-12-13T10:39:05.393+05:302017-12-13T10:39:05.393+05:30ස්තූතියි!!!ස්තූතියි!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1108651250931723652017-12-13T10:38:55.122+05:302017-12-13T10:38:55.122+05:30ස්තූතියි!!!ස්තූතියි!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-11696900487340489482017-12-12T21:36:50.586+05:302017-12-12T21:36:50.586+05:30සුභ පැතුම් !!! අපි වගේ මග හැලෙන්න එපා. දිගටම ලියන්...සුභ පැතුම් !!! අපි වගේ මග හැලෙන්න එපා. දිගටම ලියන්න. ජයවේවා !!!Chathuranga Pererahttps://www.blogger.com/profile/10386028607428164734noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57714989825035971482017-12-12T10:43:51.375+05:302017-12-12T10:43:51.375+05:30සුභ පැතුම්!සුභ පැතුම්!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54749602350502631102017-12-12T10:36:38.110+05:302017-12-12T10:36:38.110+05:30කට්ට කාගෙන 50ක් ලිවුවට සුබ පැතුම් !
මේ ආපු විදියටම...කට්ට කාගෙන 50ක් ලිවුවට සුබ පැතුම් !
මේ ආපු විදියටම හිටෝපු පැල රූස්ස ගස් වෙනකල් අලුතෙන් පැල හිටවන්න ශක්තිය ලැබේවා !!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-91404772771112455372017-12-12T04:52:02.210+05:302017-12-12T04:52:02.210+05:30ඔව්, ඇනෝ. මමත් එකඟයි.ඔව්, ඇනෝ. මමත් එකඟයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37964345847411302962017-12-11T21:41:48.946+05:302017-12-11T21:41:48.946+05:30සුභ පැතුම්!සුභ පැතුම්!Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.com