tag:blogger.com,1999:blog-2110895024248993818.post5812800164272008413..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : සරුංගල් ජීවිතේකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2110895024248993818.post-21472431567806191072018-10-26T12:19:52.158+05:302018-10-26T12:19:52.158+05:30Thanks!!!Thanks!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-58481382228385232792018-10-26T10:30:50.865+05:302018-10-26T10:30:50.865+05:30නියමයිනියමයිමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51884095880087727822018-10-23T16:43:49.329+05:302018-10-23T16:43:49.329+05:30අපි රහට කියෙව්ව ඒ කතා. තව ඉතුරුයි නේද කතාව? පුලුව...අපි රහට කියෙව්ව ඒ කතා. තව ඉතුරුයි නේද කතාව? පුලුවන් නං පොත කියවන්ඩ....මට නං පොත හොදයි ෆිල්ම් එකට වඩා...ස්තූතියි මේ පැත්තෙ ආවාට.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-76091551717514188172018-10-23T14:08:27.991+05:302018-10-23T14:08:27.991+05:30බොහොම ගැඹුරැ කතාවක් සරලව ගලා යන විදිහට ඉදිරිපත් කළ...බොහොම ගැඹුරැ කතාවක් සරලව ගලා යන විදිහට ඉදිරිපත් කළාට.

පොත කියවල නැතත් කයිට් රනර් චිත්‍රපටිය බලල තියනව, රටටත් කිහිප විඩක් ගොහිං ආව පණ පිටිං 🙂කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31881607920540278372018-10-23T06:01:14.381+05:302018-10-23T06:01:14.381+05:30ලංකාවේ වෛද්‍යවරයෙක් කියන්නේ කය මිස සිත නැති බඹ ලොව...ලංකාවේ වෛද්‍යවරයෙක් කියන්නේ කය මිස සිත නැති බඹ ලොවක ඉපදුනු කෙනෙක් වගේ. බොහෝ දෙනාට සල්ලි හොයන්ඩ අතක් මිසක් හිතක් පපුවක් නෑ. ඒ විතරක් නෙවෙයි අර පරනිම්මිත වසවර්තියෙ ඉපදුනා කියල හිතං ඉන්න දේශපාලුවෝ. අත අරින්ඩ කියන ගමං බදා ගන්න උත්තමයො,මිනිස්සුන්ට බේගල් පොවන මාධ්‍ය සෙප්පඩ විජ්ජා කාරයො...ලැයිස්තුව හුගක් දිගයි....ඒ ඒ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල ඉපදුනු ඇත්තො ගැන අවීචියෙ ඉපදුනු අපි මොනව කියන්ඩද කරන්ඩද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17404050032204803262018-10-22T21:03:20.966+05:302018-10-22T21:03:20.966+05:30ඇයි ලොකු සෑර් ලැචර් උන්නාන්සේලා විතරද පව්. අර උණුස...ඇයි ලොකු සෑර් ලැචර් උන්නාන්සේලා විතරද පව්. අර උණුසුම් කබා ගන්ඩත් සල්ලි දීල, ලංකාවෙන් පඩිත් ගෙවල ඉස්කෝලෂිප් කියල නැව් රස්සා ට්‍රේනිං වෙන්ඩ රට යවන දොස්තර මාත්තුරු නෝනලා, ඒ ගොල්ලෝ ඕකට ඔට්ටු නැද්ද.

Myself Hattor.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56732692010291155612018-10-22T16:42:19.910+05:302018-10-22T16:42:19.910+05:30මං හිතුව මේ ක්ෂෙත්රයේ අත්දැකීම් තියන ප්‍රා ජේ තුම...මං හිතුව මේ ක්ෂෙත්රයේ අත්දැකීම් තියන ප්‍රා ජේ තුමා මීට වඩා යමක් කියයි කියල...ස්තූතියි වැටට!!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35847500672719094672018-10-22T14:02:46.798+05:302018-10-22T14:02:46.798+05:30++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8219262168269897712018-10-22T08:50:41.958+05:302018-10-22T08:50:41.958+05:30ඔව්. එක්කෝ දරා ගන්න බැරුව චප්ප වෙනව එහෙම නැත්තං අර...ඔව්. එක්කෝ දරා ගන්න බැරුව චප්ප වෙනව එහෙම නැත්තං අර ජෙරාඩ් මහත්තයගෙ සිද්ධියෙදි වගේ චප්ප කරනවා. දෙකින් මොකක් උනත් අන්තිමට අවනීතිය රජ වෙනවා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86943245320210613492018-10-21T20:51:38.065+05:302018-10-21T20:51:38.065+05:30අවාසනාවට මරික්කාර් මුදලාලිල හරි අඩුයි.. පොලීසියෙ ස...අවාසනාවට මරික්කාර් මුදලාලිල හරි අඩුයි.. පොලීසියෙ සපත්තුවයි නීතියෙ මිටියයි හෙන ලොකුයි ..ඒ හින්ද කපිලලට දරාගෙන ඉන්ඩ බෑ..යම් තැනකදි චප්ප වෙනව...SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-41937874115847903252018-10-21T17:31:18.594+05:302018-10-21T17:31:18.594+05:30මීට වඩා භයානක ඉරණමකට ගොදුරු උන වත්තල පැත්තේ ජෙරාඩ්...මීට වඩා භයානක ඉරණමකට ගොදුරු උන වත්තල පැත්තේ ජෙරාඩ් කියල කෙනෙක් ගැන අහන්ඩ ලැබුනා. ප්‍රසිද්ධ නඩුවක් තිබ්බලු වත්තල පොලිස් ස්තානාධිපතිට එරෙහිව ජෙරාඩ් කියලා...නමුත් එහි අවසානය හරිම දුක්ඛිතයි....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73960974362904399242018-10-21T17:27:21.019+05:302018-10-21T17:27:21.019+05:30අනුන් ගේ බඩු තියාගත්තම වගේම මෙලෝ හෙවිල්ලක් බැලිල්ල...අනුන් ගේ බඩු තියාගත්තම වගේම මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැති නීතිය අතට ගත්තු පොලීසියක් තියන රටක ඉපදුනාමත් මෙහෙම වෙනවා...
කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51880422138328488052018-10-21T16:37:03.457+05:302018-10-21T16:37:03.457+05:30Kite Runner නම් සිරාම පොතක්. මේ කතාවත් ඒ වගේම සිරා...Kite Runner නම් සිරාම පොතක්. මේ කතාවත් ඒ වගේම සිරා. ලස්සන නවල් එකක් ලියන්න පුළුවන් සිද්දියක්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-21430283323157268452018-10-21T11:28:38.183+05:302018-10-21T11:28:38.183+05:30හයියෝ වෙච්චි දේ... අනුන්ගේ බඩු තියාගත්තම ඔහොම වෙනව...හයියෝ වෙච්චි දේ... අනුන්ගේ බඩු තියාගත්තම ඔහොම වෙනවා ඉතින්...

Kite runnerගැනත් නොකියන බැහැ. ඒක තමා මං කියවපු සුපිරිම පොත...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-84178871330560038282018-10-21T09:55:19.687+05:302018-10-21T09:55:19.687+05:30සභාපතිගෙ ගෙදර කැඩුවනං කන්ඩ වෙනව බොස්.සභාපතිගෙ ගෙදර කැඩුවනං කන්ඩ වෙනව බොස්.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9330352657529822262018-10-21T08:17:50.748+05:302018-10-21T08:17:50.748+05:30ගුටි කන්ඩ වෙයිද මන්දාගුටි කන්ඩ වෙයිද මන්දාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-60991120034306573762018-10-21T07:39:17.012+05:302018-10-21T07:39:17.012+05:30බහුතරයක් ලෝයර්ලා ගැන සමාජේ තියෙන්නෙ හොද ආකල්පයක් න...බහුතරයක් ලෝයර්ලා ගැන සමාජේ තියෙන්නෙ හොද ආකල්පයක් නෙවෙයි. ඒ මේ වගේ බලු වැඩ හිංදා...කපිලගේ නිර්දෝෂී මිනිහෙක් වීමට තිබිච්ච දැඩි උවමනාව නොවෙන්නට ලෝයර් සහ පොලීසිය දිනන්ඩ ඉඩ තිබ්බා... කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7728906514499965002018-10-21T07:34:00.473+05:302018-10-21T07:34:00.473+05:30The kite runner ෆිල්ම් එකකුත් තියනවා නමුත් ඉස්සරලා...The kite runner ෆිල්ම් එකකුත් තියනවා නමුත් ඉස්සරලා පොත කියවන්ඩ....ඊට පස්සෙ දිය සායම් ටිකක් අරං සමහර සිද්ධි අදින්න හිතෙනවද බලන්න....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81485143076341949392018-10-21T07:30:48.545+05:302018-10-21T07:30:48.545+05:30හර්ද සාක්ෂිය කියන්නෙ අපිත් එක්ක දිගටම ඉන්න නොපෙනෙන...හර්ද සාක්ෂිය කියන්නෙ අපිත් එක්ක දිගටම ඉන්න නොපෙනෙන කෙනෙක්. එයා දෙවියෙක් කර ගන්නවද පෙරේතයෙක් කරගන්නවද කියන එක අපිට භාරයි...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-70369270118427187952018-10-21T07:27:18.450+05:302018-10-21T07:27:18.450+05:30!!!!!!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90460750544191943252018-10-21T07:27:00.594+05:302018-10-21T07:27:00.594+05:30ලස්සන උපමාව...හරියටම කිව්වොත් මී වදේ ඉන්න වැඩකාර ම...ලස්සන උපමාව...හරියටම කිව්වොත් මී වදේ ඉන්න වැඩකාර මැස්සො වගේ....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26635071920090704002018-10-21T07:25:43.667+05:302018-10-21T07:25:43.667+05:30කියවන්ඩ කියවන්ඩ වෙනස් අර්ථ මතුවෙන හරි අපූරු චිත්ත ...කියවන්ඩ කියවන්ඩ වෙනස් අර්ථ මතුවෙන හරි අපූරු චිත්ත රූප මවන පොතක්....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10960530382896024152018-10-21T07:23:52.007+05:302018-10-21T07:23:52.007+05:30ලෝයර් කිව්වා විදිහට කපිල වැරැද්ද පිලිගත්තනම් මොකද ...ලෝයර් කිව්වා විදිහට කපිල වැරැද්ද පිලිගත්තනම් මොකද වෙන්නේ.ලොයර්ස්ල තමුන්ගේ ගනුනුදෙනුකරු බේරගන්ඩ කියන්නේ වැරද්දක් නොකලත් වැරැද්ද පිළිඅරන් සුලුදදුවමක් ඉල්ලගන්ඩ කියල.?Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74169921039768680112018-10-21T01:11:00.607+05:302018-10-21T01:11:00.607+05:30හරිම ආදර්ශමත් කථාවක් . මිනිස්සු ආගම් , ජාති බදාගෙන...හරිම ආදර්ශමත් කථාවක් . මිනිස්සු ආගම් , ජාති බදාගෙන කරන කෝලම් බැලුවාම මේ කථාව කොච්චර ඇත්තක් කියනවද . දිගටම ලියන්න ....අපූරු ගැලපීමක් . සරුංගල් යවන්නා කියවන්න ආසයි . මම ඒක අපේ පුස්තකාලෙන් ගන්නම් .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57789827165792913692018-10-20T21:39:37.123+05:302018-10-20T21:39:37.123+05:30අමීර් වගේ හර්ද සාක්ෂියට එකඟව ජීවත් වෙන්නට පුරුදු ව...අමීර් වගේ හර්ද සාක්ෂියට එකඟව ජීවත් වෙන්නට පුරුදු වුණාම හැමදාම සතුටෙන්. ඔළුව කෙළින් තියාගෙන ඉන්න පුළුවන්. ලොකූ, මට නම් මේ කතාව හිතේ පතුලටම වැදුණා. හරිම රහයි, අරුත්බරයි. ඒ විතරක් නෙවෙයි, 'සරුංගල් ලුහුබඳින්නා' ආයෙම කියවන්නත් හිතුණා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com