tag:blogger.com,1999:blog-2110895024248993818.post6164406071291357518..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : රට විරුවන්කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2110895024248993818.post-55820579984158788312019-10-05T13:37:14.976+05:302019-10-05T13:37:14.976+05:30තව ලියන්න..තව ලියන්න..නන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39522460548864015062019-09-27T13:09:24.620+05:302019-09-27T13:09:24.620+05:30මගේ රැකියා ස්ථානයට ඉංජිනේරු සිසුන් පැමිණෙනවා
ඔවු...මගේ රැකියා ස්ථානයට ඉංජිනේරු සිසුන් පැමිණෙනවා
ඔවුනට ඉතා ඉහලින් සංග්‍රහා කරනවා

විශ්ව විද්‍යාල වලින් පැමිණෙන සිසුන් ඉතා අවනීතව හැසිරෙන්නේ
කාලා බීලා වනසල යන්ණේ

නමුත් නාවික හමුදා , කොතලාවල සිසුන් ඉතා වෙනීතව සංවරව තමන් ගේ පුහුණුව ලබා ගන්නවා

පැහැදිලි වෙනසක් දකිනවා රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32431735239702504602019-09-26T18:50:40.671+05:302019-09-26T18:50:40.671+05:30අපොයි අන්තෝනියෝ මල්ලි/ අයියේ කොයි කාලේද එහෙ ගියේ?අපොයි අන්තෝනියෝ මල්ලි/ අයියේ කොයි කාලේද එහෙ ගියේ?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-62184510029465573942019-09-26T18:49:29.790+05:302019-09-26T18:49:29.790+05:30ස්තූතියි කමිතුමා ඔබේ අදහසට...දැන් ඉතින් කියමු බලන්...ස්තූතියි කමිතුමා ඔබේ අදහසට...දැන් ඉතින් කියමු බලන්ඩ කොහොමද මේ වැඩේ පටන් ගන්නේ කියල...වාදක නායකත්වය අරගෙන සංවිධානාත්මකව කරන එකත් හමුදා පුහුණුවේ අංගයක් මගේ හිතේ!!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64486505061389772282019-09-26T18:47:18.684+05:302019-09-26T18:47:18.684+05:30මොනවා අහනවද සභාපතිතුමා...මූලික ජීවන කුසලතා වන ප්‍ර...මොනවා අහනවද සභාපතිතුමා...මූලික ජීවන කුසලතා වන ප්‍රථමාධාර, පිහිනීම, බේත් තුන්ඩුවක් හරියට කියවා ගැනීම, බත් ටිකක් උයල වෑන්ජනයක් හදාගන්න හැටි (ඉස්සර අපේ කාලේ ගෘහ විද්‍යාව කියල විෂයක් තිබ්බා ගෑණු ළමයින්ට විතරක්...හැබැයි බඩගින්න දැනෙන්නේ ඔක්කොටම), සීට් ඉරන්නේ නැතුව බස් එකක කෝච්චියක යන හැටි, පොදු වැසිකිලියක් පාවිච්චි කරන හැටි වගේ දේවල්වත් අපේ ළමයින්ට ඉගෙන ගන්ඩ අවස්ථාවක් තියෙනවද? දෙවන බසක් හා අන්තර්ජාතික බසක් ඉගෙනීම ගැන කවර කතාද? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-964116562842476612019-09-26T15:32:41.058+05:302019-09-26T15:32:41.058+05:30මම 5වසර ශීෂ්‍යත්වය සමත්වෙලා දොන් ස්තෙපාන් කන්යාරා...මම 5වසර ශීෂ්‍යත්වය සමත්වෙලා දොන් ස්තෙපාන් කන්‍යාරාමයට යන්න කලින් ගියේ ගමේ ඉස්කෝලෙට. මට මතකයි ඒකාලේ අරාබි රටවලට යන අම්මලාගේ ළමයින්ට අපිට වඩා ලස්සන සෙල්ලම් බඩු තිබුනා. ඒ චීන භාණ්ඩවලින් සාප්පු පිරීම ආරම්භ වෙන කාලේ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32108835168585301572019-09-25T19:29:27.220+05:302019-09-25T19:29:27.220+05:30හැමදේම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ...හැමදේම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
සිංහල ජාතියට මේ වෙලාවේ අවශ්‍ය වැදගත්ම දේ තමයි මෙරට තුල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හිමිවෙලා තියෙන තැන සිංහග බෞද්ධ සංස්කෘතියට ලබා ගැනීම.

විදේශ ශ්‍රම වෙළඳපොල ලංකාවට විවෘත කිරීම මෙයට බාධාවක්.

මීට සමාන තත්වයක් ඇමරිකා ඔරුමත්තුනාඩුව තුලත් දැකිය හැකියි. එරටට මෙක්සිකෝවෙන් එන පිරිස නතර කිරීමට ජනමතයක් ඇතිවී ඇත්තේ එම සංක්‍රමණිකයන් නිසා ඇමරිකා ඔරුමත්තුනාඩුවේ ඇංග්ලිකන් අනන්‍යතාවයට හානි වන නිසා මිස ආර්ථික හේතුවක් නිසා නම් නොවෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80294723518278178172019-09-25T19:13:39.373+05:302019-09-25T19:13:39.373+05:30දශක දෙක හමාරකට කලින් ඉස්කෝලෙන් අයින් වෙද්දී සමාජෙට...දශක දෙක හමාරකට කලින් ඉස්කෝලෙන් අයින් වෙද්දී සමාජෙට මුහුණ දෙන්න ඕනි විදිය ගැන අපිටත් ලොකු තේරුමක් තිබ්බේ නෑ.. මාව අළු ගසා දාල පිළිවෙලක් කරලා ගත්තේ නේවි එකෙන්.. හමුදා පුහුණුවේ අගය ඒ සම්භන්දයෙන් නම් කියලා වැඩක් නෑ.. ලංකාවේ ගොඩක් උගත්තු පවා මේ දේවල් වලට හුරුවෙන්නේ ජොබ් එකක් කරන්නත් පටන් අරගෙන කාලයක් ගියාම.. (සමහරු එහෙමවත් ඉගෙන ගන්නේ නෑ..) ඉදිකිරීම් ක්ෂේත්රයේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නෙත් ඔය රට විරුවෝ වගේම අධ්‍යාපනයෙන් සමාජ ආශ්රයෙන් බොහොම පහල ඉන්න පිරිසක් එක්ක.. ඉඳගන්න, හිටගන්න විදිය කතාබහ කරන විදිය වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන විදිය පවා කියල දෙන්න වෙනවා.. මගේ අත්දැකීම අනුවනම් බොහොමයක් පිරිස මේ දේවල් දැන කියාගන්න ආසයි. යමක් කියල දෙනවට වැරද්දක් හදනවට කැමතියි. ඒක නිසා ලොකු මලයාගේ අදහසට/ යෝජනාවට මම අත්දෙකම උස්සලා මනාපයි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-41710061982170376442019-09-25T09:34:05.796+05:302019-09-25T09:34:05.796+05:30ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ ගැනනං මොකට කතා කරනවද ලොකූ.
...ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ ගැනනං මොකට කතා කරනවද ලොකූ.

පිටරට ගිහිල්ල වැඩ කරන එක කොහොම වෙතත් වතුරක වැටිල තමංගෙ ජීවිතේ බේරගන්න, වාහනේක හැපෙන්නෙ නැතුව පාර පනින්නවත් උගන්නනවනං මොකද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39525923855152438942019-09-24T20:40:07.424+05:302019-09-24T20:40:07.424+05:30පටන් ගන්නවා නං හොඳ වැඩක්. තියෙන අනික් වඩාත් එක්ක ඒ...පටන් ගන්නවා නං හොඳ වැඩක්. තියෙන අනික් වඩාත් එක්ක ඒ වගේ දෙකට මූලිකත්වය ගන්ඩ නං අමාරුයි වෙලාව හොයා ගන්ඩ තියෙන අමාරුව හින්දා. හැබැයි කවුරු හරි පටන් ගන්නවා නං මමත් දායක වෙනද කැමතියි...ස්තූතියි ඉයන් තුමා අදහස් දැක්වීමට.....අර කතාව නං ඇත්තද දන්නේ නෑ...හැබැයි ඒ වගේ පොරවල් ඉන්ඩත් ලොකු ඉඩක් තියෙනවා....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-61178165421425547082019-09-24T20:34:43.902+05:302019-09-24T20:34:43.902+05:30එහෙනං....ආය මොනවා කියනවද....??!!එහෙනං....ආය මොනවා කියනවද....??!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-13081365884804504832019-09-24T20:33:54.744+05:302019-09-24T20:33:54.744+05:30අම්මපා ඇත්ත!! මම දන්නා කට්ටියක් ගෙදර නැවතිලා උයන ප...අම්මපා ඇත්ත!! මම දන්නා කට්ටියක් ගෙදර නැවතිලා උයන පිහන වැඩ ටික කරන්ඩ ගෑනු කෙනෙක් හොයනවා මාසෙට රුපියල් 25,000 පඩියට. මාසෙට දවස් දෙකක් නිවාඩු දෙන්ඩත් කැමතියි. එහෙම කෙනෙක් නෑ. මම නං කියන්නේ අපේ රටේ විදේශ ශ්‍රමික වෙළඳපොල විවෘත කරන්ඩ ඕන. ඉන්දියා, නේපාල්, බංග්ලාදේශ් වගේ රටවල් වලින් ඕන තරම් මේ වගේ පඩියෙන් බාගෙකට ලේසියන් කෙනෙක් හොයා ගන්ඩ පුළුවන්. අපේ රට තරම් විකෘති ශ්‍රම වෙළඳ පොලක් තියෙන දියුණු වෙන රටක් මම නං දැකලා නෑ. මෑතකදී පළවූ වාර්තාවකට අනුව අපේ රටේ ශ්‍රම බලකායෙන් 1/9 ත්‍රී වීල් රියදුරන්!!! ඔබ කියනවා වගේම මේකට ප්‍රධාන හේතුව අපි සමාජ තත්වය කියන සාධකයට අප්‍රමාන අගයක් දීමයි කියලයි මටත් හිතෙන්නේ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට... කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12387221944512697102019-09-24T20:27:20.621+05:302019-09-24T20:27:20.621+05:30සිරිත් විරිත් කියන එව්වා මිට මොඅවාගෙන එන්නේ නෑ අපි...සිරිත් විරිත් කියන එව්වා මිට මොඅවාගෙන එන්නේ නෑ අපි මේ ලෝකෙට ඉපදෙන කොට. එව්වා කියල දෙන්නේ අම්මලා තාත්තලා, අනිත් වැඩිහිටියෝ, ආගමික නායකයෝ....දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අබුද්දස්ස කාලේ කියල ඔලුවේ අත ගහගන්න එක තමයි අපේ ගමේ වැඩිහිටි පරම්පරාව මේ වගේ වෙලාවක කරන්නේ.
උගත් කමයි බුද්ධිමත් බවයි කියන්නේ දෙකක් නේ නිදි තුමා....ස්තූතියි ඔබේ අදහසට...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75971872167930679622019-09-24T20:23:04.193+05:302019-09-24T20:23:04.193+05:30අපොයි අම්මේ ඇණතුමා මම මේ කිව්වේ වෘත්තීය නොවන කියල ...අපොයි අම්මේ ඇණතුමා මම මේ කිව්වේ වෘත්තීය නොවන කියල හඳුන්වන රැකියා කරන සමහරු ගැන මිසක් උගත්බව පිලිබඳ සහතිකයක් ලබාගත් හා ලබා නොගත් අය ගැන නෙවෙයි. වෘත්තීය නොවන රැකියා කරන සමහරු මිසක් ඔක්කොම නෙවෙයි මේ...එහෙම වෙන එකට වැරැද්ද ඔවුන්ගේ නෙවෙයි. ඔවුන්ට ඒ ගැන පුහුණුවක් දීම වගකිව යුත්තන්ගේ යුතුකමක්...වගකීමක්. මට ඕන උනේ ඒ කාරණය මතු කරන්ඩ විතරයි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36860310743549936432019-09-24T17:35:03.479+05:302019-09-24T17:35:03.479+05:30සංවේදී කථාවක්. සමාජයේ අවශ්‍යවන කුසලතා ලබා දීමට ළමය...සංවේදී කථාවක්. සමාජයේ අවශ්‍යවන කුසලතා ලබා දීමට ළමයින් සිටින මව්පියන් උනන්දු කරවන ව්‍යාපාරයක් ෆේස්බුක් හරහා කරන්න මූලිකත්වය ගන්න කියන එකයි මගේ අදහස.

මේක කියවන කොට විහිළු කථාවක් මතක් වුනා. දඹදිව සංචාරය කරන නඩයක්. ඒකේ ගුරා ගුවන් යානයක යන්නෙත් පලමු වතාවටලු. ගුවන් යානය මට්ටමට පැමිණි පසු එය ගමන් කරනවා යැයි නොතේරෙන නිසා " හා දැන් ප්ලේන් එක නැවතිලා තියෙන්නේ ඕගොල්ලන්ට කෑම කන්න, ඔය ඔතාගෙන ආව ඒව අරගෙන කන්න" කිව්වලු. ඇත්තටම වෙච්ච දෙයක් නොවෙන්න පුළුවනි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65232564111577990932019-09-24T10:14:02.998+05:302019-09-24T10:14:02.998+05:30hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51068260583360646912019-09-24T08:34:42.560+05:302019-09-24T08:34:42.560+05:30බොහොමයක් අපේ කාන්තාවන්ට ගුටිකාලා අතපය කඩාගෙන නැත්න...බොහොමයක් අපේ කාන්තාවන්ට ගුටිකාලා අතපය කඩාගෙන නැත්නම් මැරුම්කාලා පෙට්ටිවලින් එන්න වෙලා තියෙන්නේ නුගත්කමයි පිලිගැනිමක් නැති නිසයි. එහේ ගෙවන්නෙත් ලොකු පඩියක් නොවේ. ඒ පඩියටත් පැය දහයක් දොලහක් රොටි කෑල්ලක් කකා අපා දුක්විදිමින් මහල්ලන් ඇතුලු දරුවෝ පස්හය දෙනෙකුගේ වැඩ කරන්න වෙනවා. එත් ඇයි අපේ ගෑනු එහේ යන්නේ? ගෙදරක උයන්න පිහින්න ලමයෙක් බලාගන්න ලංකාවේ එහෙට සාපෙක්ෂව පඩිය පොඩ්ඩක් අඩුවෙයි. එත් වැඩ කරන්න අය නෑ. පැය අටක් වැඩ කරලා ගෙදරයන්න පුලුවන් වුනත් ඒ වැඩවලට එන්න කැමති නෑ. මොකද මේ අයට ලංකාවේ කියන්නේ වැඩකාරි කියන නමින් එකයි පිටරටදි ගුටිකෑවත් හවුස්මේඩ් නම නම්බුයි.ගෙදරට ටිවි එකක් ශිතකරනයක් එහෙම ඩියුටි ෆි‍්‍ර එකෙන් අරන් ආවම තියෙන පිලිගැනිම මෙහේ රස්සාකලාම නෑ නේද?කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-13506514906130297502019-09-24T07:40:18.175+05:302019-09-24T07:40:18.175+05:30ඉස්සර කීමක් තිබ්බා 'කුඩු කතත් තිරිත්තමක් ඇතිව ...ඉස්සර කීමක් තිබ්බා 'කුඩු කතත් තිරිත්තමක් ඇතිව කන්නය' කියලා. ලොකු, මට මතක් වුණේ ඒ කතාව.

ඇත්තමයි ලොකු. ඒ දවස්වල- අපි පුංචි කාලේ කෑම කනකොට අතේ ඇඟිලි පුරුක් දෙකකින් උඩට ඉඳුල් ගෑවෙන්න තහනම්; විකන සද්ද ඇහෙන්න තහනම්; කෑම කටේ තියාගෙන කතා කරන්න තහනම්; පිඟානේ වටේම නොකන දේවල් ගොඩ ගහන්නත් තහනම්, එක තැනක මිස. කටට කෑම කටවල් ඔබන එකත් තහනම්.
ඒක කිව්වේ දැන් හුඟ දෙනෙක් අනෙක් අයට හිරිකිත හිතෙන විදිහට ඒවා කරන හැටි නිතර දකින්න ලැබෙන නිසා.

ඒ වගේ දේවල් අම්මලා- තාත්තලා දැන් දරුවන්ට උගන්වන්නේ කොහොමද, එයාලාවත් නොදන්නා නිසා. මගෙත් අදහස විදෙස ගතවෙන හැමෝටම මේ වගේ සිරිත්-විරිත්-චාරිත්‍ර එක දවසකින් ඉගැන්වීම සුදුසු අය ලවා කරවන්න වටිනා බවයි. රටේ ප්‍රතිරූපය වැදගත් නිසා.

අනෙක් අතට බීලා, පිස්සුවෙන් ගුවන් යානාවල දොර අරින්න ගියාය කියල වාර්තා වුණ අය නූගතුන් යයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52092804883803152982019-09-23T23:45:32.496+05:302019-09-23T23:45:32.496+05:30එක්වරක් කැළණි කැම්පස් ටීම් එකක් මැද්දේ යන්න වුනා, ...එක්වරක් කැළණි කැම්පස් ටීම් එකක් මැද්දේ යන්න වුනා, එයලත් එච්චරමයි. නඩේ ගුරෙක් පස්සෙන් රංචුවට යනව විනා ස්වාධීනව යමක් කරගන්න හැකි පිරිස සීමිතයි. අපිත් එහෙම වෙන්නැති ඒ කාලේ, සිවිලයිස් වෙන්නේ තනියම වැඩිදුර යමක් ඉගෙන ගන්න අමුතු සමාජයකට යොමුවුනාට පස්සෙයි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com