tag:blogger.com,1999:blog-2110895024248993818.post7303991946544773524..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : බීම සහ බීම කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-2110895024248993818.post-82324559659309354282018-06-23T11:23:47.199+05:302018-06-23T11:23:47.199+05:30දැන ගැනද නෑ එහෙම දෙයක්. මට පේන්නේ දසනායක මහත්තයාට ...දැන ගැනද නෑ එහෙම දෙයක්. මට පේන්නේ දසනායක මහත්තයාට එහෙම වැඩක් වෙලා වගේ....හා ද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-69780516463540958362018-06-23T11:22:44.850+05:302018-06-23T11:22:44.850+05:30ඔන්න ඔය තියෙන්නේ සහෘදයන්ගේ කතා. කියන්ඩකෝ මගේ දුක අ...ඔන්න ඔය තියෙන්නේ සහෘදයන්ගේ කතා. කියන්ඩකෝ මගේ දුක අඩු වෙන්නත් එක්කම.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-78962123397665490322018-06-23T11:21:24.043+05:302018-06-23T11:21:24.043+05:30ස්තූතියි ගුණවර්ධන තුමනි.ස්තූතියි ගුණවර්ධන තුමනි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32902015347744290822018-06-23T11:20:38.500+05:302018-06-23T11:20:38.500+05:30300 / 15 = 20 කිලෝ මීටර් පැයකට = ගාල්ලේ වාර්තාව
1...300 / 15 = 20 කිලෝ මීටර් පැයකට = ගාල්ලේ වාර්තාව
170 / 9 = 18.9 කිලෝ මීටර් පැයකට = කෑගල්ලේ වාර්තාව
හුහ් අපිත් එක්ක බීලා දිනන්ඩ ඈ....එව්වා කොහෙද? වී ආ ද චැම්පියන්ස්...වී ආ ද චැම්පියන්ස්....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35825038132940902782018-06-23T11:16:35.696+05:302018-06-23T11:16:35.696+05:30මට ආසයි ඔය දෙක තුනම කලවන් කරලා දීලා බලන්ඩ කාට හරි....මට ආසයි ඔය දෙක තුනම කලවන් කරලා දීලා බලන්ඩ කාට හරි. මොකක් වෙයිද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9774101246413274712018-06-23T11:15:00.726+05:302018-06-23T11:15:00.726+05:30බොන තැන්වල කොටස් තුනක මිනිස්සු සිටිති. එක බෝතලේ අඩ...බොන තැන්වල කොටස් තුනක මිනිස්සු සිටිති. එක බෝතලේ අඩිය දකින තුරු කතා නොකරන අය. උන්ගේ පරමාර්ථය බීමය. දෙක බෝතලේ කැඩීම පමණක් කතා වක්කඩ කැඩීමට අවශ්‍ය අය. උන්ගේ පරමාර්ථය කතාවය. තුන. අනික් උන් බොන හැටිත්, කතා කරන හැටිත්, කතා කරන දේවලුත් අහගෙන බලාගෙන ආතල් ගන්නා අය. උන්ගේ පරමාර්ථය ආතල් ගැනීමය. ත්‍රී පොයින්ට් වන් - මේ කියන කතා ගෑණුන් හා අනෙක් අමද්යපයන් ඉස්සරහා කියවන ඕප දූප කාරයෝය. උන්ගේ සබ් ඔබ්ජෙක්ටිව් එක කේලාම් හෙවීමය. ත්‍රී පොයින්ට් ටූ - බයිට් පිඟානට වැඩ දෙන ගොබිලන්ය. වෙරි ඩේන්ජරස් ග්රූප් යූ නෝ. බිවෙයාර් ඔෆ් දෙම්. දිස් ලොකු මල්ලි ටෝල්ඩ් යූ. ඩෝන්ට් ෆොගේට් ඕ.කේ.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4418283351446965872018-06-23T11:06:48.610+05:302018-06-23T11:06:48.610+05:30ආන්න ඒකයි. අපේ ගමෙත් එහෙම තමයි. තාම කට්ටිය කතා වෙන...ආන්න ඒකයි. අපේ ගමෙත් එහෙම තමයි. තාම කට්ටිය කතා වෙනවා හැත්තෑ ගණන් වල මැතිනිගේ කාලේ කවුද දීපු කසිප්පු දන්සැලක් ගැන. සීනි නැතුව පෙරාපු කසිප්පු ජාතියක්. ඊට පස්සේ බනිනවා ඒ ක්‍රමේ කියලා දුන්නේ නෑ කියලා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-10234194949594203762018-06-23T11:03:35.904+05:302018-06-23T11:03:35.904+05:30ඔය එන්නේ එලියට එක එකා අනික් උන්ගේ එව්වයේ කරපු වැඩ....ඔය එන්නේ එලියට එක එකා අනික් උන්ගේ එව්වයේ කරපු වැඩ...ඔන්න මම නං මොනවා වත් කිව්වේ නැතිය. මම අහිංසකය.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55648082166042050312018-06-23T11:02:00.160+05:302018-06-23T11:02:00.160+05:30හිහ් හිහ් යූ නෝ අයි ඈම් ටේකින් කැල්කියුලේටඩ් රිස්ක...හිහ් හිහ් යූ නෝ අයි ඈම් ටේකින් කැල්කියුලේටඩ් රිස්ක්ස් ය. අපේ නෝනා බ්ලොග් එක කියවනවද කියල ටෙස්ට් කරන්ඩ තමයි බැනලා දැම්මේ. කියවන පාටක් නෑ. මොකද කියෙව්වනං මේ කමෙන්ට්ස් වලට උත්තර දෙන්ඩ දවස් දහයක් මට ජීවත් වෙන්ඩ ලැබෙන්නේ නැත. ඒ හිංදා ඉස්සරහට මම කැමති දෙයක් ලිවිය හැකිය. නෝ සෙන්සර් බෝඩ් අප්රූවල් රික්වයඩ් ය. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54962270189192152852018-06-23T10:57:54.440+05:302018-06-23T10:57:54.440+05:30යකඩෝ අපේ බස් එකේ ඩයිබර මනුස්සයෙක් නෙවි. ගුදමක්. ඌට...යකඩෝ අපේ බස් එකේ ඩයිබර මනුස්සයෙක් නෙවි. ගුදමක්. ඌට බොන්ඩ දීලා ඉවරයක් කරන්ඩ කලිසමත් උගස් තියන්ඩ වෙනවාය. අනික එතකොට ආණ්ඩුවට බනින්ඩ හේතුවක් මතක් වෙන්නෙත් නැත. ඒ හිංදා බීලා කූඩැල්ලෝ කවාගෙන පයින් බඩ ගෑවත් ඩයිබරට බොන්ඩ දීම කල නොහැක.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-61856233198998387772018-06-23T10:54:17.922+05:302018-06-23T10:54:17.922+05:30ඇත්තටම දවස් දෙක තුනක් යනකල් අරුන් නැගිටින්නේ නැතුව...ඇත්තටම දවස් දෙක තුනක් යනකල් අරුන් නැගිටින්නේ නැතුව හිටපු වෙලාවේ ගෙවල් වල මිනිස්සු මාව හොයාගෙන ආවේ නැතුවා පුදුමය. වෙඩිමකට ගොස් බඩේ අමාරුවක් හැදුනොත් ගම පුරාම දෙස් දෙවොල් තියන උන් බීලා වැඩි උනාට කිසිම කතාවක් කරන්නේ නැත. අපේ සමගිය ඒ වාගෙය. බොන්ඩ දෙනවනං අපිට බොන්ඩ දෙනවනං අපිට මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ...?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12649798999975034132018-06-23T10:50:48.270+05:302018-06-23T10:50:48.270+05:30ඒ කාලේ ඔය ක්‍රමේ හොයා ගෙන තිබ්බේ නැත. නැත්තං කොල්ල...ඒ කාලේ ඔය ක්‍රමේ හොයා ගෙන තිබ්බේ නැත. නැත්තං කොල්ලා ගොඩය. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-77853438014793992492018-06-23T10:49:54.855+05:302018-06-23T10:49:54.855+05:30ආන්න හොඳ යාළුවො. ඒකටත් එක්ක අපේ උන්. උන් සල්ලි ඉවර...ආන්න හොඳ යාළුවො. ඒකටත් එක්ක අපේ උන්. උන් සල්ලි ඉවර උනා කියල පස්සේ දෙනකල් ගානකුත් ඉල්ලාගෙනයි ගියේ යන ගමං මගදී බොන්ඩ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7202727213366762312018-06-23T10:47:55.034+05:302018-06-23T10:47:55.034+05:30කන් ගොටු අතර රව් පිළිරැව් දීමෙන් නවතින්නේ චූටි මැණ...කන් ගොටු අතර රව් පිළිරැව් දීමෙන් නවතින්නේ චූටි මැණිකේ නෝනා මහත්මියගේ හොඳ කම නිසාය. නැත්තං බොල දහ අට අවුරුද්දක් බරපතල වැඩ ඇතුව හිරේ යවන්ඩ ඕන කාරණයක්ය. හැබැයි ඉතිං කසාදෙ කියන්නේ එක අතකින් දින නියමයක් නැති බරපතල වැඩ තියන හිරයක් තමාය. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82112931963332121932018-06-18T13:15:41.199+05:302018-06-18T13:15:41.199+05:30 ඔච්චර බීල ඔය එකෙක්වත් වැරදිලා තමුන්ගේ ගෙදර කියල... ඔච්චර බීල ඔය එකෙක්වත් වැරදිලා තමුන්ගේ ගෙදර කියල වෙන ගෙදරකට ගිහිල්ල නැද්ද ?Dasanayakahttps://www.blogger.com/profile/01922648980537323901noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57188593344110890332018-06-17T00:04:50.038+05:302018-06-17T00:04:50.038+05:30අපරාදේ ඒ කාලේ අපි අදුරන්නේ නැ ........... මේ ඒක...අපරාදේ ඒ කාලේ අපි අදුරන්නේ නැ ........... මේ ඒක නෙමෙයි ....... මල් කුමාරයට ගියේ අර පොලොස්කොට්ටෝරු වලහලු නේදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30638261563283206612018-06-17T00:02:38.158+05:302018-06-17T00:02:38.158+05:30දඩබඩ ගාලා නවාගන්නේ නැතුව කොහොමද කොහොමද බීම එන්ජෝය...දඩබඩ ගාලා නවාගන්නේ නැතුව කොහොමද කොහොමද බීම එන්ජෝයි කරන්න... එහෙම කරන්ඩ ගියහම ඔය ලතාවට කලාවට ...ස්ටයිල් එකට බොන ඇයෝ කරන කියන ඒවා දැක්කහම අපේ වෙරි බහිනවනේ මචංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-11132088671083369142018-06-16T23:59:30.643+05:302018-06-16T23:59:30.643+05:30මං හිතුවේ මේ කාලේ කතාවක කියලා ... කොහොම උනත් අර ...මං හිතුවේ මේ කාලේ කතාවක කියලා ... කොහොම උනත් අර යට බක්කියේ වමනේ තියං දුහත හැක්ද ටර්න්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31543391171333409122018-06-16T20:21:30.595+05:302018-06-16T20:21:30.595+05:30එහෙනං අපි තුන්දාහක් ගෙවන්ඩ ඕන කියලයි කියන්නේ.දෙයිය...එහෙනං අපි තුන්දාහක් ගෙවන්ඩ ඕන කියලයි කියන්නේ.දෙයියනේ ඒ කාලේ හැටියට බෝතල් දෙක හමාරක්!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-46881891714907263472018-06-16T15:57:56.682+05:302018-06-16T15:57:56.682+05:30මරු කතා සෙට් එක...
අපේ වෙඩිමෙදී සහ දෙවෙනි දවසේ දෙ...මරු කතා සෙට් එක...

අපේ වෙඩිමෙදී සහ දෙවෙනි දවසේ දෙකේම බොන්න දුන්නා ඇට්ටි හැලෙන්න...
මගේ යාළුවන්ට කිව්වෙත් දෙවෙනි දවසේ, පලවෙනි දවසේ පිරිස සීමා කරන්න නෝනගේ පැත්තේ අයට උවමනාවක් තිබුනා...
මගේ යාළුවො තුන් දෙනෙකුට විතරයි කිව්වේ. ඉතිරිය ගෙදර උදවිය ඇතුළුව ඔක්කොම 20 ක් වගේ...

මම දෙවෙනි දවස නෑයෝ, ගමේ යාළුවො, ඉස්කෝලේ යාළුවො, කැම්පස් එකේ යාළුවො, වැඩ කරපු ආයතනයේ සෙට් එකටම කිව්වා...
අදටත් සෙට් උනහම එදා පිස්සු කෙළපු ඒවා මතක් කරකර අපේ සෙට් එකේ උන් හිනා වෙන වෙලාවල් තියෙනවා...

මටත් සැර බඩු මදිවෙලා ආයේ ගෙන්නන්න සිද්ධ උනා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29490344542661700672018-06-15T18:18:10.537+05:302018-06-15T18:18:10.537+05:30නියම කතාව.මොනව උනත් මරේමරු.කාලෙකට අමතක වෙන්නෑ.නියම කතාව.මොනව උනත් මරේමරු.කාලෙකට අමතක වෙන්නෑ.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75344589289226208322018-06-14T18:42:31.971+05:302018-06-14T18:42:31.971+05:30මේ ළඟදීම දවසක හසලක මළ ගෙදරක ආවා ගාල්ලේ සෙට් එකක් ඔ...මේ ළඟදීම දවසක හසලක මළ ගෙදරක ආවා ගාල්ලේ සෙට් එකක් ඔය වගේ බස් එකක් අරගෙන.. ගාල්ලෙන් පිටත්වෙලා පැය දහයකින් විතර කතා කරාම කියුව බිබිලේ කියල.. තව පැයකින් විතර කතා කරාම කියුව මහියංගනේ කියල.. තවත් පැයක් විතර ගිහින් ආයෙම කතා කරනකොට ඉස්සෙල්ල කතා කරපු එකා ආයේම කියනවා බිබිලේ කියල.. හතර වරන් වෙන්න ගහලා පාරේ බෝඩ් එකක් කියවගන්න බැරි ගානට.. ගාල්ලේ ඉඳල හසලකට කිලෝමීටර් තුන්සිය පැය පහළොවක් විතර ආවා.. හම්මෝ බස් එකේ උන්නු කාන්තාවන්ගේ කොමෙන්ට් ටික.. වාසනාවන්.. හෙහ්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56214422754860903652018-06-14T18:37:01.102+05:302018-06-14T18:37:01.102+05:30ඔයා ඔහොම කිය කියා ඉන්නේ නැතුව අපිට බීම ගැන ප්‍රැක්...ඔයා ඔහොම කිය කියා ඉන්නේ නැතුව අපිට බීම ගැන ප්‍රැක්ටිකල් ලෙසන් එකක් ඇරෙන්ජ් කරන්නකෝ ලොකු අයියේ.. බොනවා කියන්නේ මොකක්දවත් මතක නෑ දැන්.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71724491852474863652018-06-14T18:34:56.154+05:302018-06-14T18:34:56.154+05:30මෙන්ඩව එල්ලන්න එපැයි යකෝ.. මෙච්චර කල් මගේ එකේ ලිය ...මෙන්ඩව එල්ලන්න එපැයි යකෝ.. මෙච්චර කල් මගේ එකේ ලිය ලිය ඉඳල මූ නොකියම කට්ටකාඩුවේ ලගින්න ගත්තට.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9362859171809641182018-06-14T13:42:57.817+05:302018-06-14T13:42:57.817+05:30දෙනවනං බොන්න දෙන්න ඕනි නොබොන එවුන්ට..නැද්ද හැලපේ.....දෙනවනං බොන්න දෙන්න ඕනි නොබොන එවුන්ට..නැද්ද හැලපේ...එතකොට අපිලට චෝයි...😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com