tag:blogger.com,1999:blog-2110895024248993818.post7389992198700577829..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : කෙල්ලක් නැති ජීවිතේ - වගෙයි නිකං සාගතේකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2110895024248993818.post-6155810783770324242017-10-19T15:09:21.124+05:302017-10-19T15:09:21.124+05:30ස්තූතියි අටමා තුමනි. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ෆොන්ට් සය...ස්තූතියි අටමා තුමනි. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ෆොන්ට් සයිස් එක ටිකක් අඩු කරන්නම්. මං හිතුවේ ෆොන්ට් සයිස් එක වැඩි උනාම කියවන්ඩ ලේසියි කියලා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28274309386496020182017-10-18T20:10:05.446+05:302017-10-18T20:10:05.446+05:30පොස්ට් එකේ අකුරු ටිකක් පොඩි කරහංකොපොස්ට් එකේ අකුරු ටිකක් පොඩි කරහංකොලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-48141226652912714542017-10-17T08:56:22.421+05:302017-10-17T08:56:22.421+05:301, 000% එකගයි ඔබේ අදහසත් සමග. 1, 000% එකගයි ඔබේ අදහසත් සමග. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17374126082959388642017-10-17T08:46:53.295+05:302017-10-17T08:46:53.295+05:30කැම්පස් එකේ කොල්ලෝ ඉස්කෝලේ යන ළමයින් රවට්ටන බව අපේ...කැම්පස් එකේ කොල්ලෝ ඉස්කෝලේ යන ළමයින් රවට්ටන බව අපේ පන්තිවල ළමයින්ගේ කතාවලින් තේරුම් ගියපු කාරණයක්. අතරින් පතර බොහොම යහපත් කතා තිබුනට බහුතරය මම දැක්කේ එහෙම. ප්රදර්ශනයක් බලන්න ගියාම හොඳට තේරෙනවා. මම අදහස් කලේ ඒකයි. හැබැයි ඒවා අන්තිම කැත වැඩ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81289778015426263872017-10-16T10:11:16.512+05:302017-10-16T10:11:16.512+05:30ඉතිං කියන්ටකො අක්කණ්ඩි තෙපර බාන්නේ නැතුංඉතිං කියන්ටකො අක්කණ්ඩි තෙපර බාන්නේ නැතුංකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65540408127361756162017-10-16T09:49:05.937+05:302017-10-16T09:49:05.937+05:30නෑ නෑ මේ නුවර! අපි ඉතින් අසන්නෝ ඒ කතාවල. මම මේ කිය...නෑ නෑ මේ නුවර! අපි ඉතින් අසන්නෝ ඒ කතාවල. මම මේ කියන්නේ නරක නෝටි දෙයක් කියලා හිතන්න එපා. බොහොම අහිංසක කතාවක් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71621621789201737702017-10-16T09:12:26.686+05:302017-10-16T09:12:26.686+05:30අම්මප එහෙම මතයක් තිබ්බද? එහෙම තිබ්බ නම් ඉතින් කොළඹ...අම්මප එහෙම මතයක් තිබ්බද? එහෙම තිබ්බ නම් ඉතින් කොළඹ පැත්තේ වෙන්ඩ ඇති...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79299045779553985572017-10-16T08:52:37.820+05:302017-10-16T08:52:37.820+05:30අනේ අපි වගේ අහිංසකයෝ ඔය එක එක තියරි දන්නේ නෑ....ඉත...අනේ අපි වගේ අහිංසකයෝ ඔය එක එක තියරි දන්නේ නෑ....ඉතින් නොදන්න තියරි කියල දෙන්නේ කොහොමද? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-21790903274917793042017-10-16T08:50:12.292+05:302017-10-16T08:50:12.292+05:30ඇයි දෙයියනේ අසරණයන්ට වැරදුනාම මිනිස්සු හොඳ වැඩේ කි...ඇයි දෙයියනේ අසරණයන්ට වැරදුනාම මිනිස්සු හොඳ වැඩේ කියන්නේ?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79095181800467643942017-10-16T08:48:09.160+05:302017-10-16T08:48:09.160+05:30හැම එකාම ගුලි දෙන්නේ මේ වගේ අහිංසකයන්ට තමයි!! ඔන්න...හැම එකාම ගුලි දෙන්නේ මේ වගේ අහිංසකයන්ට තමයි!! ඔන්න මිනිස්සු අසරණයන්ට සලකන විදිහ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89454651407704484182017-10-16T07:40:43.532+05:302017-10-16T07:40:43.532+05:30හොඳ වැඩේ , නුවර කෙල්ලෝ රවට්ටන්න හැදුවට!
ඉස්කෝලේ ක...හොඳ වැඩේ , නුවර කෙල්ලෝ රවට්ටන්න හැදුවට!<br /><br />ඉස්කෝලේ කෙල්ලෝ කැම්පස් යන කොල්ලෝ ගැන දරපු මතයත් ඔන්න මට ලියන්න හිතෙනවා.. හි හි හි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72385079287689886012017-10-15T20:27:19.174+05:302017-10-15T20:27:19.174+05:30වර්ණපාල තියරියය දාණ්ඩ උපදෙස් දුන්නේ නැද්ද?වර්ණපාල තියරියය දාණ්ඩ උපදෙස් දුන්නේ නැද්ද?Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-78868523815762877152017-10-15T13:49:54.581+05:302017-10-15T13:49:54.581+05:30හොඳ වැඩේ ඔකටහොඳ වැඩේ ඔකටතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74172930422063100912017-10-15T10:57:53.921+05:302017-10-15T10:57:53.921+05:30මදැයි වෙලා තියෙන දෙයක්. මෙඩ්ඩොත් ජිල්බුවාට නියම ගු...මදැයි වෙලා තියෙන දෙයක්. මෙඩ්ඩොත් ජිල්බුවාට නියම ගුලියක් දීල වගෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com