tag:blogger.com,1999:blog-2110895024248993818.post7854438298361050630..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : හаදය සාක්ෂිය එල්ලා මරණු!කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2110895024248993818.post-87498624035202459522018-08-13T04:02:00.545+05:302018-08-13T04:02:00.545+05:30කට්ටාස්,
අගෙයි.
සෑම දෙයකටම අනෙකෙකුගේ අදහස් වලට යට...කට්ටාස්,

අගෙයි.
සෑම දෙයකටම අනෙකෙකුගේ අදහස් වලට යටත්ව නොඉඳ සෑම දෙයකටම තමන්ගේම කියලා අදහසක් තියා ගැනීම promote කල මේ ලිපිය අගෙයි.

ඉතා අගනේය.
ජීවිතය සහ මරණය පිලිබඳව ඔබ ඉතා ඉහල සදාචාරාත්මක අදහසක් පවත්වා ගැනීම ඉතා අගනේය. ඔය අදහස ඔබට ඉබේ කාන්දු වුනු සමකාලීන අදහසක් වෙන්න බැහැ. එවැනි උත්තම අදහසක්ඔබේ ආත්මය සිසාරා එන්න ඇත්තේ ඔබගේ උතුම් දෙමව්පියන්ගෙන් සහ ඔබට ඉගැන්වූ ගුරු දෙවිවරුන්ගෙන් වෙන්නට ඕනෑ.

ඔබ ෆ්‍රැන්සිස් ශුදෝත්තම පියතුමා ගැන සඳහන් කර තිබුන නිසා කතෝලිකයකු ලෙස මටත් යමක් ඊට එක් කරන්න ඉඩ දෙන්න. (නිකංම Francis කියලා ලියපං මීට පස්සේ. එහෙම කිව්වා කියලා කතෝලිකයෝ ඔරොප්පු වෙන්නේ නැහැ.)

මීට සති දෙකකට ඉස්සෙල්ලා Francis ලෝකේ හොල්ලන Holy order එකක් දුන්නා මරණ දඬුවම අහෝසි කරන්න-ලොව පුරා කතෝලිකයො මේකට විරුද්ධව ක්‍රියා කරන්න කියලා..පුරුදු විදියට US State Dept. එක මේ යෝජනාවට විරුද්ධ වුනා. සෞදි අරාබිය එහෙම පුකෙන් හිනා වෙන්න අැති මේ ultra modern අදහසට!

කෙසේ වෙතත් ජීවිතය සහ මරණය පිලිබඳව Francis ගේ මෙමHoly order එකට පාදක වුනේ Cathechism of Catholic Church sections 2258-2329 දක්වා කොටස්.
එහි Euthanasia , Abortion (of any kind), legitimate defence, intentional homicide ආදි සාමන්‍ය ලෝකයට දිරවා ගන්න බැරි මාර දේවල් ගොඩාක් තියෙනවා.

Clement Peris

Solved Problems in Physic and Physical Chemistryhttps://www.blogger.com/profile/00085992937086678358noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73579327560943150662018-08-09T20:47:20.587+05:302018-08-09T20:47:20.587+05:30මම මරණ දඬුවමට එදත් විරුද්දයි අදත් විරුද්දයි. හෙට ග...මම මරණ දඬුවමට එදත් විරුද්දයි අදත් විරුද්දයි. හෙට ගැන කියන්න දන්නේ නැහැ. සමාජයක් හදන්න මරණ දඬුවමම ඕනේ නැහැ. අර ඉහත කියන සහෝදරයට කියනවා නම් එංගලන්තේ මරණ දඬුවම අහක් වුනේ රට සුඛිත මුදිත වෙන්න ගත්තට පස්සේ. උන්ටම තේරුණා කොපමණ අසාධාරන් විධිහට අහිංසක මිනිස්සු පෝරකේට යැව්වද කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-85382245668439888072018-08-08T11:45:03.602+05:302018-08-08T11:45:03.602+05:30සාධාරණ ඒකාධිපතිවාදය! ඒක තමා මට මතක් වෙන සඳහන. හැබැ...සාධාරණ ඒකාධිපතිවාදය! ඒක තමා මට මතක් වෙන සඳහන. හැබැයි ඕනිම මිනිහෙක් බලයට ආව ගමන්ම සාධාරණකම නැති වෙනවා. කොයි මිනිහටද තමන්ගේකම්, නෑදෑ හිත මිත්‍රකම්, රුචි-අරුචිකම් නැත්තේ? ඒ නිසා බලයේ ඉන්න අය, නීතිය කරන, කරවන අය සේරමලාව විනිශ්චය කරන්න පුළුවන් ව්‍යුහයක්..... අනේ මන්දා. ලෝක ඉතිහාසය කියන විදියට සොක්රටීස්, ප්ලේටෝ වගේ විද්වතුන් හිටි තැනවත් හරියටම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැනේ!
වාසනාවට මයි3 උන්නැහේ ඔය ඉල්ලලා තියෙන්නේ රටේ ගැටළු විසඳන ක්‍රම විද්වතුන්ගෙන්. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16172179260473794452018-08-07T08:04:10.292+05:302018-08-07T08:04:10.292+05:30කට්ටකාඩු මල්ලි
මටත් ඔය ගැන පොඩි අදහසක් තියෙනවා
ර...කට්ටකාඩු මල්ලි
මටත් ඔය ගැන පොඩි අදහසක් තියෙනවා
රස්සාවක් නැතිව ලන්ඩන් නුවර කරක් ගහපු කාලයක් මට තිබ්බා
ඔය කාලේ නොමිලේ ඇතුල් වෙන්න පුළුවන් "LONDON MUSUEM "එක ඇතුලේ තිබ්බ පරණ පුවත් පත් කියවන්න මට අවස්ථාවක් ලැබුනා .

ඔය අද මානුෂික අයිතීන් ගැන උඩ දාගෙන කතා කරන මිනිස්සු මේ අවුරුදු 100කට එහා බැටළුවෙක් හොරකම් කරපු එවුන්වත් මරපු හැටි , පාන් ගෙඩියක් හොරකම් කරපු එකාව ඕස්ට්‍රේලියාවේ අන්තිම කොනට පිටුවහල් කරපු හැටිත් ඒ පත්තරවල තිබ්බා .

මම හිතන්නේ ඔය රටවල්වල එහෙම විනයක් හදපු හින්ද තමා , ඔය ප්‍රජාතන්තවාදය කියන උලව්ව සාර්ථක උනේ.
අපි වගේ උඩ ඉදල පල්ලෙහටම කුණු උන සමාජයක් හදන්න, මරණ දඩුවම යම් පමණකට හරි ක්‍රියාත්මක වෙන්ඩ ඕනේ කියන අදහසේ තමා මම ඉන්නේ.
හැබැයි ඉතින් එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකත්වයක් (යම් තරමකට හෝ අවංක ) තියෙනවද කියන ප්‍රශ්නේ තමා ඊළගට තියෙන්නේ විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-47571155436857837322018-08-06T07:37:50.338+05:302018-08-06T07:37:50.338+05:30මට තියෙන ප්‍රශ්නේ මරණ දඬුවමත් නියම වෙලා ජීවිත කාලෙ...මට තියෙන ප්‍රශ්නේ මරණ දඬුවමත් නියම වෙලා ජීවිත කාලෙටම හිරේට වෙලා ඉන්ඩ වෙච්ච (මරණ දඬුවම ක්‍රියාත්මක නොවෙන නිසා ) එකෙක් මොන ලබ්බකටද එච්චර කට්ටක් කාගෙන එළියේ කුඩු බිස්නස් කරන්නේ? ඌට පොඩි හරි විශ්වාසයක් තියෙනවද ඌ ආයෙත් එළියට යයි කියලා? දැවෙන ප්‍රශ්න මහත්තයෝදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8198220667080970532018-08-05T23:57:44.388+05:302018-08-05T23:57:44.388+05:30පොඩි මල්ලියේ, හිටං තුමා ගන්ටරේ හොලොපු දවසේ මටත් මත...පොඩි මල්ලියේ, හිටං තුමා ගන්ටරේ හොලොපු දවසේ මටත් මතක් වුනේ එඩඩ් ස්ටාක් ගේ ඔයි ග්‍රේට් කතාව.

මගේ අදහසත් එයමයි, කෙනෙකු ට මරණ දඩුවම ලබාදීමේ තීරණය ඔබ ගන්නවානම් එය ඔබගේ දෑතින්ම ඉටු කිරීමට ඔබ නිර්භීත විය යුතුයි හිටං.

මෙතුමාට සමාන චරිතයක් නම් GOT එකේ නෑ නේද?
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52918483695364974822018-08-05T23:29:34.663+05:302018-08-05T23:29:34.663+05:30This comment has been removed by the author.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com