tag:blogger.com,1999:blog-2110895024248993818.post7950042614077131307..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : මේ දැන් අල්ලපු මාලූ - මාතර ඉඳන් ගෙනාපූ...කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2110895024248993818.post-40690220830894784022017-09-12T14:14:37.563+05:302017-09-12T14:14:37.563+05:30මට කාඩ් දෙකක් තිබුනා. පේරාදෙණියේදී එකක්. රුහුණේදී ...මට කාඩ් දෙකක් තිබුනා. පේරාදෙණියේදී එකක්. රුහුණේදී තව එකක්. ඔබ කියන දේ හරි. එක වගේ ගති ගුණ හරි හැඩ හුරුකම් හරි තියන අයට එකම කාඩ් එක තමයි හම්බ උනේ. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32639518715421444092017-09-12T09:00:41.789+05:302017-09-12T09:00:41.789+05:30මම කිව්වෙත් හදපු කතා ගැන නෙවෙයි. රැග් සීසන් එකේ අන...මම කිව්වෙත් හදපු කතා ගැන නෙවෙයි. රැග් සීසන් එකේ අන්තිම කොටසේදී කාඩ් එක දෙනකොට ඒ සම්බන්ධ නිශාන කතාවල්/කතාව කියනවනේ. ඒ වගේ කතා මම අහල තියෙනවා කියලා මම කිව්වේ. තව මම දන්නා ඇණයා බතලයි. ජිල් බුවා , ලියද්දි එක්ක හාදවෙලා හිටියේ. මමත් දැන් ඒ නම් මතක නැති වෙලා. මෙහෙම ලියන එක නියමයි. බලමු මතක් වෙයිද කියල. ඔබේ කාඩ් එක මොකද්ද ????ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16046883327109085602017-09-12T08:58:13.003+05:302017-09-12T08:58:13.003+05:30කොකාට වාරයක් නං තිත්තයාට කී වාරයක්ද?කොකාට වාරයක් නං තිත්තයාට කී වාරයක්ද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2582364308847225342017-09-12T08:57:04.251+05:302017-09-12T08:57:04.251+05:30කිරි වල දාන්ඩ ඉස්සරද? දැම්මට පස්සෙද?කිරි වල දාන්ඩ ඉස්සරද? දැම්මට පස්සෙද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86585590364514768462017-09-12T08:55:35.482+05:302017-09-12T08:55:35.482+05:30'ප්රතිපත්තිමය කඹ' හිංදා වැඩ විදින්නේ ඒ කඹ...'ප්රතිපත්තිමය කඹ' හිංදා වැඩ විදින්නේ ඒ කඹ ගිලින අය නෙවෙයි. අහිංසක මිනිස්සු. දුක ඒකයි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29416223768597486532017-09-12T08:53:32.931+05:302017-09-12T08:53:32.931+05:30මං හිතන්නේ කැකිරාවෙන් මාතරට ගෙනිච්චේ අහිංසක කමයි හ...මං හිතන්නේ කැකිරාවෙන් මාතරට ගෙනිච්චේ අහිංසක කමයි හොද හිතයි. මාළු ගෙදරට ගෙනිච්චහම වෙච්චි දේ නම් දන්නේ නෑ. මං ඊට ටික කාලෙකට පස්සේ පේරාදෙණියට ආවා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72643437084675819872017-09-12T08:51:30.721+05:302017-09-12T08:51:30.721+05:30මේක එහෙම කතාවක් නෙවෙයි ලිඛිතා ඇත්තටම වෙච්ච දෙයක්. ...මේක එහෙම කතාවක් නෙවෙයි ලිඛිතා ඇත්තටම වෙච්ච දෙයක්. කතාවක් තියනවනේ ප්රබන්ධයට වඩා යතාර්ථය විශ්වාස කිරීමට අමාරුයි කියලා. ඒ කොහොම උනත් ඔබේ කමෙන්ට් එක හින්දා මට අදහසක් ආවා කැම්පස් එකේ නම් ගැන ලියන්ඩ. ප්රශ්නේ දැන් හුගක් ඒවා අමතක වීම.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17963769704091891232017-09-12T08:48:37.107+05:302017-09-12T08:48:37.107+05:30මට හිතෙනවා මාළු රහ තියන රයිතා එකක් වගේ තින්ද ඇති උ...මට හිතෙනවා මාළු රහ තියන රයිතා එකක් වගේ තින්ද ඇති උයපුහම!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-5931727632667958282017-09-12T08:44:36.945+05:302017-09-12T08:44:36.945+05:30ස්තූතියිස්තූතියිකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-50561264024509929192017-09-12T08:36:34.573+05:302017-09-12T08:36:34.573+05:30ඒක ඇත්ත හැමදාමත් කිතලලා ලණු කනවා. හැබැයි උනුත් දවස...ඒක ඇත්ත හැමදාමත් කිතලලා ලණු කනවා. හැබැයි උනුත් දවසක ලණු දෙනවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83574357017102093982017-09-12T04:43:57.376+05:302017-09-12T04:43:57.376+05:30මෙහි කියා නැත්තේ ඇත්තටම මාළු නරක්වෙලා තිබුණා ද කිය...මෙහි කියා නැත්තේ ඇත්තටම මාළු නරක්වෙලා තිබුණා ද කියායි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65407252005705166392017-09-11T19:42:59.711+05:302017-09-11T19:42:59.711+05:30දැන් ඉන්න කිතල්ලුන්ට කොහු සූට්ටක් පෙන්නුවාමත් ඇති....දැන් ඉන්න කිතල්ලුන්ට කොහු සූට්ටක් පෙන්නුවාමත් ඇති.. ලණුව තෙමේම අඹරගන ගිලිනව..එව්වෑන් ඉතින් ලොකු හානියක් නෑ..පොඩි ආතල් එකක් විතරයි..ඒත් ලොකු ලොකු කිතල්ලු ගිලින ප්රතිපත්තිමය කඹ හින්දනම් රටට වෙන පාඩුව නිමක් නෑ...SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-47232451100942673222017-09-11T18:15:46.510+05:302017-09-11T18:15:46.510+05:30කැකිරාවෙන් මාතරට මොනවත් ගෙනිච්චේ නැද්ද?කිරිවල දාපු...කැකිරාවෙන් මාතරට මොනවත් ගෙනිච්චේ නැද්ද?කිරිවල දාපු මාළු කාල ගෙදර යට වෙච්ච දේ කිව්වේ නැද්දDasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29651730440174267382017-09-11T15:31:04.574+05:302017-09-11T15:31:04.574+05:30මමත් agri එකේ ඔය කාඩ් එක්ක බැඳුනු විහිළු කතා අහලා ...මමත් agri එකේ ඔය කාඩ් එක්ක බැඳුනු විහිළු කතා අහලා තියෙනවා. ජිල්බුවා, දිගා විතරක් නෙවෙයි ගිරවි, ලියද්දි , බට්ටි , කළු එතනා එහෙමත් අඳුනනවා.... මේ කොයි කාලේද කියල නම් දන්නේ නැහැ.. කොයි කාලේ උනත් ඔය එකම කාඩ් එක තියෙන උන් කලීම එකම ජාතියේ වැඩ තමයි!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-84694355206190485832017-09-11T15:00:26.364+05:302017-09-11T15:00:26.364+05:30කාල වරෙන් මාලු එක්ක කරි.කාල වරෙන් මාලු එක්ක කරි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56032920392465997442017-09-11T14:37:16.503+05:302017-09-11T14:37:16.503+05:30එල නෙ බන්එල නෙ බන්තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com