tag:blogger.com,1999:blog-2110895024248993818.post8396595520158173227..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : දෙසීයේ චක්කරේකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2110895024248993818.post-44578054446227213402022-07-31T20:45:37.298+05:302022-07-31T20:45:37.298+05:30ලොකු මල්ලි මහත්තය කාලෙකින් ලිව්වෙ නැති හින්ද මේ පැ...ලොකු මල්ලි මහත්තය කාලෙකින් ලිව්වෙ නැති හින්ද මේ පැත්තෙ ඇවිත් බැලුවෙ නෑ, පස්සෙ දැක්කෙ...කතාව ඇත්ත..කාලෙන් කාලෙට කරදර වෙනව..කොහොම වෙතත් මහා විජයබාහු කෙනෙක් පරාක්‍රමබාහු කෙනක් නැත්නම් අඩුම ගානෙ මානවම්ම කෙනෙක් හරි පහල වෙලා මේ හරක් රැල දක්කනව..SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79683561247584307582022-07-25T08:07:35.705+05:302022-07-25T08:07:35.705+05:30ලොකුමල්ලි ලියල තියෙන දේ බලපුවම එදයි අදයි කියල වෙ...ලොකුමල්ලි ලියල තියෙන දේ බලපුවම එදයි අදයි කියල වෙනසක් නැහැ කියලයි හිතෙන්න්නේ.ඒ කාලේ ඉදන්ම ජාති,ආගම් කුල ගැටුම් නිසා රට ගිනි අරන් තිබිල තියෙන්නේ දැනුත් වෙන්නේ ඒ ටිකම නේද?ඊලග දෙසියේදී රටක් ඉතුරුවෙයිද ?වෙන රටක ප්‍රාන්තයක් වෙයිද?
දසනායක Dasanayakahttps://www.blogger.com/profile/16347738692639920108noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-45011414303230000922022-07-22T23:01:08.465+05:302022-07-22T23:01:08.465+05:30මේ සිදුවීම් සියල්ල වගේ හැබෑටම දන්නවනේ 620 එක ඇරෙන්...මේ සිදුවීම් සියල්ල වගේ හැබෑටම දන්නවනේ 620 එක ඇරෙන්න. කට්ටෙයි මායි එකම ඉතිහාස පත්ම කියවන්න ඇත්තේ. ලංකාවටම බලපාන කර්මයක්. (මම කාර්ම පල විශවාස කරන එකෙක් නම් නෙවෙයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37570010716144069692022-07-22T22:59:36.122+05:302022-07-22T22:59:36.122+05:30හැත්තෑවේ දශකයේ මුල හිටි කෙනෙක් හැටියට , හිටිය පැත්...හැත්තෑවේ දශකයේ මුල හිටි කෙනෙක් හැටියට , හිටිය පැත්ත හොඳ නිසා කෑම බීම අඩුපාඩුවක් තිබ්බේ නැහැ, මට මතකයි අපට හම්බ වෙන පාන් සලාකේ (පාන් රාත්තල් දෙකක්ද තුනක්ද) ගෙනිහින් දෙනවා විදුහල්පති ගෙදරට. මට මෑන් ව පෙන්නන්න බෑ හැබැයි. පහල පන්තියක ඩෙස්ක් උඩ නැග්ග කියල ගැහුවා ඕකා එක දවසක්. හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-84137842126709109022022-07-19T13:40:16.951+05:302022-07-19T13:40:16.951+05:30ඉස්කෝලෙ සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නකොට මේ ඉතිහාසය නිකම...ඉස්කෝලෙ සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නකොට මේ ඉතිහාසය නිකම් ඔහේ ඉගෙනගන්න සලස්වන්න නැතුව, මේ වගේ හොඳට structure කරලා, emerging themes/patterns එක්ක ඉගැන්නුවා නම් කොච්චර හොඳද කියලා හිතුනා. තව කොටසක් දාන්න සලකා බලන්න.

'ඒකෙ හරි වැරැද්ද මොකක් උනත් මහජන කෝපය කියන එකට අහු උනාම වයස් බේදයක් පේන්නෙ නෑ කියල පාලකයෝ මතක තියාගන්ඩ ඕන කියන එකයි මෙතන පාඩම'. ඔව්, නමුත් ලමයි (පොඩි බබාලා) off limits කියන එකයි ශිෂ්ට සමාජයේ පිලිගැනීම. ලමයි ඒ පවුල්වල ඉල්ලලා ඉපදුනේ නෑනෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54774022855596021002022-07-18T17:48:32.742+05:302022-07-18T17:48:32.742+05:30MAKKEYI UNE MALLIYOO
MAKKEYI UNE MALLIYOO
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26269239382131467922022-07-18T10:35:31.662+05:302022-07-18T10:35:31.662+05:30කවියෙක් නොවෙන මුත් - මත් ගණනත් හරිය
විරිතත් නොබිඳ...කවියෙක් නොවෙන මුත් - මත් ගණනත් හරිය
විරිතත් නොබිඳේය - මට පෙනෙනා හැටිය
එළි සමයත් නියම ලෙස ගලපා ඇතිය
මල්ලියෙ ලියාපං, හැකි හැම විට කවිය!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-80577245999594017432022-07-18T08:27:21.184+05:302022-07-18T08:27:21.184+05:30Sthuthiyi Saraththumaa!! Sthuthiyi Saraththumaa!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-66943252163941030172022-07-18T08:26:16.924+05:302022-07-18T08:26:16.924+05:30කවියෙක් නොවෙමි කවි බස මට ඇත පැටලී
නැත
දෙවියෙක් නොව...කවියෙක් නොවෙමි කවි බස මට ඇත පැටලී
නැත
දෙවියෙක් නොවෙමි ඉදිරිය මට අපැහැදිලී
දුහුනෙක් නොවෙමි ඔබ කී දෙය ගනිමි පිලී
දුටුවෙමි කීමි ඉතිහාසයෙ ඇට සැකිලීකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59793694466591674392022-07-18T07:33:34.688+05:302022-07-18T07:33:34.688+05:30Bohoma sthuthiyi wadagath e wagema rasawath ithiha...Bohoma sthuthiyi wadagath e wagema rasawath ithihasa katha ekathuwata!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63198506341195337372022-07-18T06:08:49.464+05:302022-07-18T06:08:49.464+05:30කවිය හද බසය කියලා කිව්වාට
හරිම අසීරුය ඒවා ලියන්නට...කවිය හද බසය කියලා කිව්වාට
හරිම අසීරුය ඒවා ලියන්නට
ඉබේ ලියවෙනව සමහර වෙලාවට
එහෙම වුණේ නැහැ මෙවෙලේ 'නිදි'යාට

කියෙව්වාම පුදුමය ඔබෙ පෝස්ටුව
කළඹා තියෙන ඉතිහාසේ අපූරුව
දෙසීයේ අපලෙ නොව මේ අපේ පව
බකං නිලන්, කොන්ද නවන් සිටිමු තව

නිවට ජාතියක් නොව, අපි නිවට නැත
නිවටුන් කරනවා අප- පාලක හැත්ත
එලවා දමන්නට මේ නාකින් රොත්ත
හැකි වේවා හනික, ඒකෙත් ජය නියත!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65894403330270167452022-07-18T05:00:17.547+05:302022-07-18T05:00:17.547+05:30ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගත්තොත් ස්ථානෝචිත ප්‍රඥාව රටක...ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගත්තොත් ස්ථානෝචිත ප්‍රඥාව රටක් විදිහට පාවිච්චි කලොත් අපි ඉක්මනට නැගිටීවි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-24222242017098964502022-07-18T04:57:42.688+05:302022-07-18T04:57:42.688+05:30ස්තූතියි ඔබට....අපි ලංකාවට ආපහු 'Hot Chocolate...ස්තූතියි ඔබට....අපි ලංකාවට ආපහු 'Hot Chocolate Days' උදා කරලම තමයි සමුදෙන්ඩ ඕන....සමහරවිට ඒකට ඕන පන්නරය වෙන්ඩ ඇති අර සිද්ධි අපිට දුන්නෙ!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-60994868721646847092022-07-17T20:41:54.599+05:302022-07-17T20:41:54.599+05:302120 විතර හරියයි. 2120 විතර හරියයි. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-903086351565380282022-07-17T17:52:41.938+05:302022-07-17T17:52:41.938+05:30හැත්තෑව දශකයේ අග බාගේ කෙනෙක් හැටියට අර පූර්විකාව ම...හැත්තෑව දශකයේ අග බාගේ කෙනෙක් හැටියට අර පූර්විකාව මටත් අදාළයි. අපි මෙහෙම ඉන්නවා පුදුමයි නේද වෙච්ච දේවල් වල හැටියට!

මේ ලියවිල්ල වෙනුවෙන් කරුණු හොයන්න සෑහෙන්න මහන්සි වෙච්ච එක අගය කරන්න ඕන ලොකු මල්ලි. කාලෙකින් ලීව එකත් කොච්චර දෙයක්ද? තව තව ලියමු! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79489866849882419752022-07-17T17:16:08.156+05:302022-07-17T17:16:08.156+05:30ස්තූතියි චමින්දතුමා ඔබතුමාගෙ දිරිගැන්වීම් වලට. බලම...ස්තූතියි චමින්දතුමා ඔබතුමාගෙ දිරිගැන්වීම් වලට. බලමු ලියන්ඩ පුළුවන් තරමක්....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59068395261012967292022-07-17T17:14:30.132+05:302022-07-17T17:14:30.132+05:30අපි සෙට් උනේ පෝලිමේ ඉඳන් පාන් කන, සතියට සීමාසහිත ද...අපි සෙට් උනේ පෝලිමේ ඉඳන් පාන් කන, සතියට සීමාසහිත දින ගානක් බත් කන, සිංහරාජෙ තුනී ලෑලි වලට කපන, කිරිපිටි ඇතුලු බොහෝ දේ කළුකඩේට සීමා වෙච්ච, දුප්පත්කම තුරුළු කරගත්තු සමාජයක. ඔබ දුප්පතෙක් විදිහට ඉපදීම ඔබේ ප්‍රශ්නයක් නොවනමුත් දුප්පතෙක් ලෙස මියයෑම ඔබේ ප්‍රශ්නයක් කියන පිරුළට අනුව අපි සමාජයක් විදිහට වරදකාරී නේද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68781439474948272052022-07-17T16:17:42.519+05:302022-07-17T16:17:42.519+05:30අපේ පිනක් පහලවෙලා වෙන්ටැති ලියන්න හිතක් පහලවුනේ. එ...අපේ පිනක් පහලවෙලා වෙන්ටැති ලියන්න හිතක් පහලවුනේ. එවැනි හිත් වැඩි වැඩියෙන් පහලවේවා. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-9244292420979081082022-07-17T15:58:45.641+05:302022-07-17T15:58:45.641+05:30මම ඊට ඉස්සෙල්ල දශකයේ. පාන් පෝලිමට යනකොට වයස 10 ක් ...මම ඊට ඉස්සෙල්ල දශකයේ. පාන් පෝලිමට යනකොට වයස 10 ක් විතර.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65218484181583545822022-07-17T14:03:06.319+05:302022-07-17T14:03:06.319+05:30ලස්සන ඉස්තිරියාවක් කටපුරා අයියේ කියල කියන එක නරක න...ලස්සන ඉස්තිරියාවක් කටපුරා අයියේ කියල කියන එක නරක නෑ!! ඉතිං කොහොමද ජීවිතේ? ඔබතුමීගෙ කවි ඉඩ ලැබිච්ච වෙලාවට කියවනවා. බොහොම පින් !!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-82047031538862979852022-07-17T14:00:09.914+05:302022-07-17T14:00:09.914+05:30ආයුබෝ වේවා!! ආයු බෝ වේවා!! එකසිය විස්සට දෙසිය විස්...ආයුබෝ වේවා!! ආයු බෝ වේවා!! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65640960599259038782022-07-17T12:46:06.077+05:302022-07-17T12:46:06.077+05:30හප්පච්චියේ මං හිතන් හිටියේ මේ ලියන මහප්‍රාණ නිසා ...හප්පච්චියේ මං හිතන් හිටියේ මේ ලියන මහප්‍රාණ නිසා ඔයැයි මගේ තාත්තගේ වයසේ කෙනෙක් කියල.🤣😝දැන් නෙ දන්නෙ කට්ටා කියන්නේ මට කටපුරා අයියේ කියන්න පුලුවන් කෙනෙක් කියල. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52734702222376376542022-07-17T12:41:15.366+05:302022-07-17T12:41:15.366+05:30//ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළ...//ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි// ඒකනම් ඇත්ත.
ආයු බෝ වේවා...👌🙏නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.com