tag:blogger.com,1999:blog-2110895024248993818.post8484907158346412468..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : නොදුටු මිතුරන් තිදෙනා IIකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2110895024248993818.post-75717892398446670972020-01-24T19:24:21.155+05:302020-01-24T19:24:21.155+05:30තුන්වෙනි කොටස එනකම් බලාගෙන....තුන්වෙනි කොටස එනකම් බලාගෙන....සමන්තිකාhttps://www.blogger.com/profile/10167863244417878801noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53685351294219150032020-01-23T14:52:45.273+05:302020-01-23T14:52:45.273+05:30කට්ටය්යේ
මම මිතුරන් තිදෙනා ගැන කියවලා තියෙනවා.
කො...කට්ටය්යේ
මම මිතුරන් තිදෙනා ගැන කියවලා තියෙනවා.
කොහෙදිද කවදාද කියල මතක නෑ
අශෝක රජු
ෆෙරෝස් ෂා
අනිකා ඔය ලිපි කියවපු කෙනා

රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1803063195802415272020-01-22T15:18:47.962+05:302020-01-22T15:18:47.962+05:30Thank you very much Pra Jay. Timur had lot of impa...Thank you very much Pra Jay. Timur had lot of impact on the Silk Road too. I sometimes wonder how individuals made such a significant impact on the world history!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89415407496494268612020-01-22T14:22:16.121+05:302020-01-22T14:22:16.121+05:30https://www.jstor.org/stable/44139004?seq=1https://www.jstor.org/stable/44139004?seq=1Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-79806544095766630772020-01-21T22:09:32.209+05:302020-01-21T22:09:32.209+05:30සාමය යනු සාපේක්ෂ දෙයක්.
උදාහරණයක් හැටියට සිංහල බෞ...සාමය යනු සාපේක්ෂ දෙයක්.
උදාහරණයක් හැටියට සිංහල බෞද්ධයාට අනුව සාමය යනු දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමයි.
සිංහල ක්‍රිස්තියානි කාරයාට සහ සිංහල මාක්ස්වාදියාට අනුව සාමය යනු දෙමළ ජාතිවාදී ත්රස්තවාදීන්ට යටත් වීමයි.

මෙතනත් එහෙමයි. මුස්ලිම් වරුන්ට අනුව සාමය යනු 100%ක් ඉස්ලාමීය ලෝකයක් සෑදීමයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-42647778705840511662020-01-21T06:20:54.535+05:302020-01-21T06:20:54.535+05:30ඉහත පිලිතුරේ අවිහිංසා සත්‍ය ධර්මය යන්න 'අවිහිං...ඉහත පිලිතුරේ අවිහිංසා සත්‍ය ධර්මය යන්න 'අවිහිංසා සත්‍ය ධර්මය' ලෙස සංශෝධනය විය යුතුය.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-26859873784619834512020-01-21T06:18:43.177+05:302020-01-21T06:18:43.177+05:30බුදු දහම හැර ලෝකයේ අද පවතින අනෙක් සියලු ප්‍රධාන ආග...බුදු දහම හැර ලෝකයේ අද පවතින අනෙක් සියලු ප්‍රධාන ආගම් සිය අවිහිංසා සත්‍ය ධර්මය අනුගාමිකයන් උඩ පැටෙව්වේ කඩුවෙන් හා කාසියෙන් රන්සකු මලයා...මං දන්න තරමින් රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ කියමනක් මතක් කරන්ඩ කැමතියි...කවුලු හැර තබමු සුලගට පැමිනෙන්ට- දොරවල් වසා ලමු නිදහන් රැක ගන්ට....අද බෞද්ධයන්ට තියෙන අභියෝගය කවුලු මොනවද දොරවල් මොනවද කියල පැහැදිලිව අදුන ගන්න එක...මේ මං හිතන විදිහ....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63794485983759521532020-01-21T05:57:46.656+05:302020-01-21T05:57:46.656+05:30ලියනෙමි ලොකා මම ඊලග පෝස්ටුව
කියනෙමි වෙච්ච දේ, ...ලියනෙමි ලොකා මම ඊලග පෝස්ටුව
කියනෙමි වෙච්ච දේ, එකලේ කැරැට්ටුව
දිරි ගමි දකින විට ඔබගේ කමෙන්ටුව
අරිනෙමි ඉදිරි පරපුර වෙත ගේට්ටුවකට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-56602276775469726302020-01-20T20:05:54.042+05:302020-01-20T20:05:54.042+05:30මොහොමදියන්ස්ලා බුදු දහම නිදහසේ අදහන්න ඉඩ දුන්නා නේ...මොහොමදියන්ස්ලා බුදු දහම නිදහසේ අදහන්න ඉඩ දුන්නා නේද ?
ඕකට කියන්නේ සාමයේ දහම..
අරයා සාමයේ දුතයා.... රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28138290574893255092020-01-20T19:14:38.056+05:302020-01-20T19:14:38.056+05:30 හුස්මක් නොගෙන කියවා ඔබෙ පෝස්ටුව
පුරුදු විලස ලිව්... හුස්මක් නොගෙන කියවා ඔබෙ පෝස්ටුව
පුරුදු විලස ලිව්වත් මේ කමෙන්ටුව
නොසෑහේ, රසයි අතීතෙ කැරැට්ටුව
ලියහං ලොකූ හනිකට ඊළඟ පිටුව නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27245800885334532542020-01-20T15:51:03.390+05:302020-01-20T15:51:03.390+05:30රන්සකු මලයා ඊට වඩා දුක නැද්ද අනුන්ගේ ධර්මයක් ලියල ...රන්සකු මලයා ඊට වඩා දුක නැද්ද අනුන්ගේ ධර්මයක් ලියල තියෙන තැනකට හතර අතේ වඳින එක තමුන්ගේ පූජ්‍ය වස්තුවක් කියලා හිතාගෙන පරම්පරා ගානක්!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-84158484155581439522020-01-20T15:41:33.827+05:302020-01-20T15:41:33.827+05:30ඕකට හේතු උනේ එංගලන්තේ තිබ්බ දේපොළ බෙදී යාමේ ක්‍රමය...ඕකට හේතු උනේ එංගලන්තේ තිබ්බ දේපොළ බෙදී යාමේ ක්‍රමය කියලයි මම හිතන්නේ...ටර්නර් ගේ තාත්තත් ලකාවට ඇවිල්ලා හිටියා. ඇත්තටම් ටර්නර් ඉපදුනේ ලංකාවේ. ඔහු ඉස්කෝලේ යන්ඩ තමයි එංගලන්තෙට ගියේ. ලොකු වංසක්කාර පවුලම නෙවෙයි එංගලන්තේ තියන ධූරාවලියේ හැටියට....ඒ කොහොම උනත් ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය අපි අගය කල යුතුයි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-28349750576682158142020-01-20T15:38:18.877+05:302020-01-20T15:38:18.877+05:30දැති හුළහ තුමා තණමල්විල සුරුට්ටුවක්වත් බිව්වද කොටි...දැති හුළහ තුමා තණමල්විල සුරුට්ටුවක්වත් බිව්වද කොටි ඉන්න අශෝක ස්ථම්භ දකින්ඩ? හි...හි....මේ දැන් කියපු එව්වා නම් අශෝක ස්ථම්භ තමයි....හැබැයි ඉස්සරහට එනවා ලංකාවේ රජ කෙනෙක් ඉන්දියාවේ හතර දිග්බාගේ පිහිටවපු සෙල් ලිපි ගැන. ඒ අකුරු මොනවද කියන එක අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. නෑ...මේ බෞද්ධ ස්මාරක විතරක් නෙවෙයි. මීට වැඩිය උත්තර දෙන්ඩ ගියොත් ඊගාව කොටසේ රසය නැති වෙන්ඩ ඉඩ තියෙන හිංදා පොඩ්ඩක් ඉවසමුකෝ!!!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18743352607434371212020-01-20T15:33:36.873+05:302020-01-20T15:33:36.873+05:30මේ එනෝ...මේ එනෝ...සුටුස් ගාලා එනෝ....මේ එනෝ...මේ එනෝ...සුටුස් ගාලා එනෝ....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-78571139607523588802020-01-20T15:32:56.978+05:302020-01-20T15:32:56.978+05:30සුටුස් ගාල ලියනවා රුචිරතුමා! සුටුස් ගාල....අපේ ගමේ...සුටුස් ගාල ලියනවා රුචිරතුමා! සුටුස් ගාල....අපේ ගමේ ඕන දෙයක් වෙන්නේ එක්කෝ සුටුස් ගාල නැත්තං සිං ගාල!! ඩෝං ගාලා වෙන වැඩත් ඔය අස්සේ තියෙනවා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-52533633752900454102020-01-20T15:29:14.910+05:302020-01-20T15:29:14.910+05:30ඉක්මනට තුන්වන සහ අවසාන කොටස අරං එනවා සත්තකින්!! ඔය...ඉක්මනට තුන්වන සහ අවසාන කොටස අරං එනවා සත්තකින්!! ඔය අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ කරපුවා අද මේ අපි වගේ වයසක උන්දැලා කොරයිද කියලත් වෙලාවකට හිතෙනවා විශ්වතුමනි!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27664260470155644062020-01-20T15:24:34.504+05:302020-01-20T15:24:34.504+05:30ස්තූතියි සරත් තුමනි දිරි ගැන්වීමට. සිංහල බ්ලොග් වල...ස්තූතියි සරත් තුමනි දිරි ගැන්වීමට. සිංහල බ්ලොග් වලට සෙනසුරු දසාවක් ලබලා තියෙන මේ වෙලාවේ ඔබ වැන්නවුන් ගේ දිරි ගැන්වීම් ඉතා වටිනවා. බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ වැය කරන මහන්සිය නිවෙන්නේ මෙවැනි දිරි ගැන්වීම් හරහා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-42299609494409713852020-01-20T13:48:06.651+05:302020-01-20T13:48:06.651+05:30OH YES
OH YES
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54552068686336961652020-01-20T13:47:45.759+05:302020-01-20T13:47:45.759+05:30අය්යා අශෝක රජතුමා දන්නේ නැතිව ඇති නේද මේ කුළුණු වල...අය්යා අශෝක රජතුමා දන්නේ නැතිව ඇති නේද මේ කුළුණු වලට දීපු වදේ රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27627988935217584342020-01-20T11:05:51.338+05:302020-01-20T11:05:51.338+05:30උඩ කියපු අවුරුදු 18 - 20 ගැටවු කියන්නෙ... මුල්ම කා...උඩ කියපු අවුරුදු 18 - 20 ගැටවු කියන්නෙ... මුල්ම කාලෙ බ්‍රිතාන්‍ය සිවිල් සේවයට බඳවා ගත්තෙ උසස් පවුල්වලින් එන, හඳුනාගත් දක්ෂ තරුණයන්. ඒ වගේ උදවිය තමයි සිලෝන් සිවිල් සර්විස් එකේ පුරෝගාමියො. කඩුගන්නාව හරියෙ පාර හදපු මේජර් ස්කිනර් එහෙමත් ඒ වගේ දක්ෂ තරුණයෙක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-41242825500142044252020-01-20T11:04:03.179+05:302020-01-20T11:04:03.179+05:30කොටියෙක් උන්න කුළුණක් කිව්වෙ අශෝක ස්තම්භයක් වෙන්න ...කොටියෙක් උන්න කුළුණක් කිව්වෙ අශෝක ස්තම්භයක් වෙන්න පුළුවන්?

එතකොට ඔය කණු ඔක්කොම අශෝක කුළුණු ද? ලියල තිබ්බෙ ඉන්දීය බ්රාහ්මී අක්ෂර ද? එතකොට හැම එකක්ම බෞද්ධ ස්මාරක ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15731568970469754932020-01-20T10:48:50.787+05:302020-01-20T10:48:50.787+05:30හරි, හරි. තුන්වෙනි කොටසත් අරන් ඉක්මනට එන්ඩ ලොකු අය...හරි, හරි. තුන්වෙනි කොටසත් අරන් ඉක්මනට එන්ඩ ලොකු අයියෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31992513303173216412020-01-20T10:06:10.597+05:302020-01-20T10:06:10.597+05:30hodama thanakin nawaththala. ikmanatama liyamuhodama thanakin nawaththala. ikmanatama liyamuRuchirahttps://www.blogger.com/profile/15083433674102506972noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-84795606964855653742020-01-20T08:56:15.497+05:302020-01-20T08:56:15.497+05:30තුන් වෙනි කොටස එනකන් බලාගන ඉන්නේ.
අවුරුදු විස්සෙ...තුන් වෙනි කොටස එනකන් බලාගන ඉන්නේ.

අවුරුදු විස්සෙ ගැටවරයන් ලවුව පාලනය කරගත්ත ජාතියක් අපි 😜විශ්වhttps://www.blogger.com/profile/02846489265243420430noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59954307254530572402020-01-20T07:53:24.081+05:302020-01-20T07:53:24.081+05:30Palamuweni kotasa wagema deweni kotasath harima ap...Palamuweni kotasa wagema deweni kotasath harima apooruyi, ea wagema harima rasawath.Ea saratama wada lipiya awasana dila thiyana paniwidaya harima wadagath.Ea wagema kalochithayi.Ikmanata thunweni kotasath pala wewi kiyala balaporoththu wenawa.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.com