tag:blogger.com,1999:blog-2110895024248993818.post8876708021637699022..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : දවල් මිගෙල් රෑ ඩැනියෙල්කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2110895024248993818.post-39865840707782565052018-04-29T22:36:21.258+05:302018-04-29T22:36:21.258+05:30අධිකරණය විතරක් නෙවෙයි, ගෞරවය කියන වචනෙත් දැන් දැන්...අධිකරණය විතරක් නෙවෙයි, ගෞරවය කියන වචනෙත් දැන් දැන් අපට තේරුමක් නැති හිස් වචන බවට පත් වෙලාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-2557989342988709412018-04-25T09:26:36.797+05:302018-04-25T09:26:36.797+05:30සම්පූර්ණයෙන්ම එකඟයි. සේවය සලසන්න ඉතා දුක්සර පැළා...සම්පූර්ණයෙන්ම එකඟයි. සේවය සලසන්න ඉතා දුක්සර පැළාත් වල (වැඩි ඈතික නෙමේ කළුතර දිස්ත්‍රික්කයේම) අඩි පාර වල වෙහෙස හා උණුසුම දරාගත් නොහැකිව ක්ලාන්ත වුන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ව දැකලා තියෙනවා. බෝවන රෝග වැළක්විම සදහා ගෞරවය මුළුමුනින්ම වාගේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විශිෂ්ට සේවයට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ලැබිය යුතුයි. දැකලා කියෙනවාද ඔවුන්ගේ ලොක්කා මට ඕන හැටියට වැඩනරව ඔෆිසර් (එම්.ඕ.එච්) සෙනසුරාදා ඉන්නවා කවදාවත් දැක තියෙනවාද?.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89662248682575695382018-04-23T15:54:04.874+05:302018-04-23T15:54:04.874+05:30++++++++++++++++++++++++++++++++++++Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-83047156150082198082018-04-23T12:07:33.037+05:302018-04-23T12:07:33.037+05:30කොයිරටෙත් මිනිස්සු වැරදි කරනවා. නීතියේ අඩුපාඩු තිය...කොයිරටෙත් මිනිස්සු වැරදි කරනවා. නීතියේ අඩුපාඩු තියනවා. ලංකාවෙ වැරදි පෙන්නා දුන්නහම සමහරු කියනවා ඇයි ඇමරිකාවෙ මෙහෙමයි ප්‍රංශෙ මෙහෙමයි ඒවායෙත් ඕවා වෙනවා කියලා. ඒක ඇත්ත. ඒත් බලන්න ඕනෙ කොයිතරම්ද, කොයිතරම් ප්‍රතිශතයක්ද, ඒවා ගැන මහජන හැඟීම් හා ප්‍රතික්‍රියා (public perception & reaction) කොහොමද, මාධ්‍ය කොහොමද, වැඩිදෙනා කොහොමද හිතන්නෙ කියන එක.
වැඩිදෙනා හොර හා වංචා කිරීමට හා බොරු කීමට බය හා ලැජ්ජාද, එහෙම නැත්නම් වැඩිදෙනා ඒවා සාමාන්‍යදේ ලෙස සලකනවාද කියන එක. හොරු හා බොරු කාරයො කොහෙත් ඉන්නවා ඒත් වැදගත් දෙය සමාජයේ වැඩිදෙනා කරන කියන හිතන දෙය.
උදාහරණයක් විදිහට බැන්ක්‍රොෆ්ට් ක්‍රිකට් පිටියේ හොර කරලා අහුවුනාම ස්මිත් ඒ සමග වරද පිලිගැනීම හා ඔවුන් හා වෝනර් සම්බන්ධව රටේ දේශපාලකයින් මාධ්‍ය, ක්‍රීඩකයින් හා විශේෂයින් මහජන ප්‍රතික්‍රියා දිහා බලන්න. අයිසීසී එකට වඩා තදින් ආවා රටේ මිනිස්සුන්ගෙ ප්‍රතික්‍රියාව.
හොරු කොහෙත් ඉන්නවා ඒත් ඒ පිලිබඳ රටක සමාජයක මතයන් රටින් රටට වෙනස්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-60658780119968618392018-04-22T12:13:47.509+05:302018-04-22T12:13:47.509+05:30ඔබ තුමාගේ දිරි ගැන්වීමට නැවතත් බෙහෙවින් ස්තූතියි.ඔ...ඔබ තුමාගේ දිරි ගැන්වීමට නැවතත් බෙහෙවින් ස්තූතියි.ඔබ තුල හොඳ මිනිසෙක්,මහත්මයෙක් ඉන්න නිසා එයම අපට මිල කල නොහැකි සම්පතකි.එවැන්නෝ බිහිවීමම අද දුබල නිසා.මගේ සමහර අදහස් ඔබගේ මතයට විරුද්ධ වේවි.ඒත් එය ලිපියට හොඳක් වේවි.ජය !Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16601436075659401112018-04-22T08:31:30.735+05:302018-04-22T08:31:30.735+05:30ලලිත් ගුණවර්ධන තුමනි බෙහෙවින්ම ස්තූතියි ඔබේ දිගු අ...ලලිත් ගුණවර්ධන තුමනි බෙහෙවින්ම ස්තූතියි ඔබේ දිගු අදහස් දැක්වීමට.
මම හිතන විදිහටත් අපිට වැරදුනු ලොකුම තැන තමයි අධික කුහකත්වය. ඒක මුළු ජාතිය පුරාම පැතිරිලා ඔඩු දුවලා තියන පිළිලයක් වගේ. දැන් පිළිලය මොකද්ද ගහ මොකද්ද කියල අඳුන ගන්ඩ බැරි තරමට පිළිලය වැවිලා. නිහතමානී කමෙන් උපරිම මනුෂ්‍යයෙකුගේ දහමක් පිළිපදිමින් මේ තත්වෙට ආවේ කොහොමද අපි? ලංකාවේ වැව් ගැන මම ලියන්ඩ හිතං ඉන්නවා. මේ වැව් සංස්කෘතිය තුල ඔය කියන වැඩේ පේන්ඩ නෑ. ඒ කියන්නේ අපේ මාධ්‍ය කාලීන ඉතිහාසය දක්වා අපි වෙනස් ජාතියක්. ඊට පස්සේ මොකද උනේ? කුමක් හෝ දෙයක් උනා. මුළු ක්රමයම උඩු යටිකුරු උනා.
අපේ රටේ ජනතා අධිකරණ තිබ්බා. වරිග සභාව එවැන්නක්. හැබැයි අද නං එහෙම දෙයක් ගැන හිතන්නත් බෑ ඔබ කියන විදිහටම.
මේ සියල්ලට අමතරව මම නැවතත් මතක් කරන්න කැමතියි ඔබතුමා ගේ අදහස් වෙනුවෙන් කට්ටකාඩුව විවෘත බව. කැමති නං එවන්න ලිපියක් අපි කැමතියි එය කට්ටකාඩුව තුල 'පැල' කරන්ඩ. මහ ගහක් වෙන්නේ පොඩි පැලනේ? ඉතිං ඉප පොඩි පැල පුලු පුළුවන් විදිහට හිටවලා තියමු.!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-18079572736209395542018-04-22T08:18:02.841+05:302018-04-22T08:18:02.841+05:30නාසි අපරාධකරුවන් අතර මෙවැනි අයත් හිටියා කියල දැන ග...නාසි අපරාධකරුවන් අතර මෙවැනි අයත් හිටියා කියල දැන ගැනීම පුදුම සහගතයි තමා සරත් පෙරේරා තුමනි. ඊටත් වඩා පුදුමයි මට නම් ගෞරවයේ අධිකරණය ගැන. දකුණු ඇෆ්රිකාවේ 'සත්‍ය සෙවීමේ කොමිසම' - Truth Commission මෙහෙම එකක් වෙන්ඩ ඇති.

ඒ රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ!
වැරදි කරුවො වැරැද්ද බාර ගන්නෙ නෑ!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-5840822200526637242018-04-22T08:13:27.855+05:302018-04-22T08:13:27.855+05:30එකඟයි ප්‍රසන්න. දිස්ත්‍රික් කෝටා ක්‍රමය කියන මුලාව...එකඟයි ප්‍රසන්න. දිස්ත්‍රික් කෝටා ක්‍රමය කියන මුලාවේ දශක දෙකක් විතර ගෙවලත් තාම ලංකාවේ දුෂ්කර පළාත් වල සේවයට වෛද්‍යවරු මදි. ගුරුවරු මදි. අනික් රාජ්‍ය සේවකයෝ ගැන මම නොකියන්නේ වැඩිම කැපවීමක් අවශ්‍ය සේවාවන් දෙක ගැන තත්වය එහෙම නං අනිත් සේවාවන් ගැන කියල වැඩක් නැති හිංදා. ඒ අතින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විශිෂ්ට සේවය අගය කරන්ඩ ඕන. ඔවුන්ගේ උගත් කම වෛද්‍යවරුන්ට සාපේක්ෂව අඩු වෙන්ඩ පුළුවන් නමුත් සේවා ලැදියාව ගව් ගණනක් ඉදිරියෙන්! කොහොමද එහෙම උනේ?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1646145003914089512018-04-22T08:09:34.086+05:302018-04-22T08:09:34.086+05:30පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්...?පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්...?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-12695069508993271642018-04-22T08:07:50.150+05:302018-04-22T08:07:50.150+05:30හර්ද සාක්ෂියක් ඇති මිනිසුන්ට පමණක් ගෞරවය වැදගත් වේ...හර්ද සාක්ෂියක් ඇති මිනිසුන්ට පමණක් ගෞරවය වැදගත් වේ. දේව ධර්මය - පවට ඇති ලැජ්ජාව සහ භය - නොදත්තවුන්ට හර්ද සාක්ෂියක් නැත. එනිසාම ගෞරවයක්ද නොමැත්තේය!
ස්තූතියි පොලියානා මේ පැත්තේ ආවාට. ඔබේ බොහෝ කවි වලත් මේ ගැන කියවෙනවා මම දැක්කා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-65803356590812641792018-04-22T08:04:54.454+05:302018-04-22T08:04:54.454+05:30ගහන්නේ කවදාද මේ වගේ වැටක් දූෂිත අධිකරණ ක්‍රමය හා අ...ගහන්නේ කවදාද මේ වගේ වැටක් දූෂිත අධිකරණ ක්‍රමය හා අසරණ මිනිස්සු අතර?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-8703879107007534142018-04-22T08:03:41.135+05:302018-04-22T08:03:41.135+05:30රන්සකු මල්ලියේ, අංගුලිමාල පිරිත කියන්නේ බබෙක් හම්බ...රන්සකු මල්ලියේ, අංගුලිමාල පිරිත කියන්නේ බබෙක් හම්බවෙන්ඩ යනකොට සාමාන්‍යයෙන් හම්බ වෙන්ඩ නියමිත දිනයට මාසෙකට දෙකකට කලින්. දැන් තියන ප්‍රශ්නේ කාට බබා හම්බ වීමද කියන එක. සාමාන්‍ය මිනිස්සු සැලකුවොත් මගේ හිතේ දැනටමත් 'බබා හම්බ වෙලා' ඉවරයි. පේනවනේ එක එක්කෙනා කියන හැටි නඩු අහපු ආකාරය ගැන. දූෂිත අධිකරණ ක්‍රමයට බබා හම්බ වෙන්ඩ යනවද කියල හිතනවනං මම හිතන්නේ තව හුඟක් කල් තියනවා. පේන තෙක් මානෙක එහෙම දවසක් නෑ. ඉතින් මේ කොයි විදිහෙන් ගත්තත් අංගුලිමාල පිරිතෙන් වැඩක් නෑ. හැබැයි කවුරු හරි අලුතින් නඩුවක් දාන්ඩ හිතාගෙන ඉන්නවනං ඔන්න මේ පිරිත කියවගන්න එක ඇඟට ගුණයි!!!
ස්තූතියි ඔබේ අදහසට!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16963948619011350962018-04-21T20:49:28.409+05:302018-04-21T20:49:28.409+05:30සුදු මිනිසාගේ මානසිකත්වය පෙරදිග අපට වඩා වෙනස්.හරිය...සුදු මිනිසාගේ මානසිකත්වය පෙරදිග අපට වඩා වෙනස්.හරියට අපි වර්ණයෙන් වෙනස් වගේ.දෙවන ලෝක යුද්ධ කාලේ කොහොමත් නීති අද වාගේ නොවෙයි.කිසිම රටක නීතිය සීයට සීයක් හරි නෑ.ඕවා ලංකාවට කියන එක වැඩකුත් නෑ.පෙරදිග උනත් ජපානෙදී,තායිවානයේදී,කොරියාවෙදී,චීනයේදී මේවා කතා කෙරුවොත් සාධාරණව උත්තර ලැබේවි.සුදු මිනිස්සු දෙයක් උනාම ඒකට පියවර ගන්නවා,ඉවරයි.අපි වගේ දිගටම කරේ තියන් යන්නෑ.සුදු මිනිසාගේ ගොවි පොළක් ගනිමු.එහි ඉන්න සත්තුන්ට ඔහුගේ දරුවෝ,ඔහු කරුණාවෙන් සලකනවා.හැබැයි ආහාරයටත් ගන්නවා.කන්න ගන්නේ කහොමද? මරලා මිසක්.... එතකොට අපි කියයි හපෝ මුන්... කියලා.ඔතන තියෙනවා අපි හිතන සීමාවෙන් එහා දෙයක්.අපේ බොදුනුවෝ මස් කනවා අපි මරන් නෑ කියමින්,තව කෙනෙක් මාලු කනවා මස් කන්නේ නෑ කියනවා,අනෙකා නිර්මාන්ශීයි.කුහකබව,කේන්තිය පිරිලා.අපි ඉන්නේ බොරු රඟපෑමක ජීවිතය පුරාවට.සුදුසුකම් වගේම කැපවීම,පුරුදු බව වටිනවා.පුරුදුබව ඇති කෙනාට සුදුසුකම් ගන්න විභාග ක්‍රම ඇතිකළා දියුණු රටවල්.තම ජාතියට අද ඔවුන් දයාබරයි.අපේ රටේ පොඩි මිනිහාට උගත් ලොකු රැකියා කරන අය ගරු කරනවද?බටහිර ලෝකය එහෙම ගරු කරනවා,හදවතින්ම.මිනිස්සු විසින් පිහිටුවා ගන්න අධිකරණයක් මේ ලංකාවේ ?..??හීනයකින්වත් දකින් නෑ.ලාංකීය ජන සමාජය අති දූෂිතයි.පොඩි එකාගෙ පටන් මහ එකා දක්වාම පොදුවේ දූෂිතයි.හැබැයි උදේ,රෑ බණ කියන්නේ.අද තරුණ අය ඇයි පිටරට යන්නේ?බටහිර රටවල මුලින්ම කට්ට කාල පී.ආර් ගන්න දඟලන්නේත් නිදහසේ ඉන්න හා මුදල් හම්බකරගන්නනේ.එක කොටසක් දියුණු රටවල සිට ලංකාව ගැන කියනවා,අන් අය බටහිරම විවේචනය කරනවා.මම හිතන්නේ වටින්නේ නිර්මාණශීලී අදහස් ලංකාවට දීමයි කියා.මෑත කාලේ චීන මිතුරෙක් කීවා අද චීනයට ඕනෑ සාම්ප්‍රදායික උගත්තු නොව නව නිර්මාණශීලී පුද්ගලයෝ පමණයි කියා.බලන්න අනාගත දැක්ම !තව දෙයක් කීවොත් දෙවන ලෝක යුධ සමයෙන් පසු ජයගත් අය අපිට පෙරලා දෙන්නේ ඒ අය තමයි හොඳ,ඒ වගේම හරි අනිත් අය වැරදි අපරාධ කාරයෝ පමණක්ම බව.සැබෑ ඉතිහාසය තුළ කොහේවත් සාන්තුවරයෝ සිට නැත.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31123664076828049742018-04-21T17:58:25.513+05:302018-04-21T17:58:25.513+05:30Meka nam puduma hithena, adahanna bari tharam ap...Meka nam puduma hithena, adahanna bari tharam apooru kathawak!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-35582451585664966802018-04-21T14:48:33.425+05:302018-04-21T14:48:33.425+05:30//වඩා වැදගත් සුදුසුකම් ලබා ගැනීමද, කැපවීමෙන් යුක්ත...//වඩා වැදගත් සුදුසුකම් ලබා ගැනීමද, කැපවීමෙන් යුක්තව සේවය කරලා ජීවිත බේරා ගැනීමද?//
අසීරු අවස්ථාවන්වලදි ඔය සුදුසුකම් වලට වැඩිය කැපවීම වටිනව. සුදුසුකම් ලත් අය සුදුසු තැන්වල වැඩ කරද්දි යන්න පාරක්වත් නැතිව තිබ්බ අර මිනිස්සුන්ට ඔය සුදුස්සො සේවය කරයි කියල හිතන්න බෑ. මෙහේ උනත් දුෂ්කර සේවයට යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වගේ අවස්ථාවක කැපවීම සුදුසුකම් වලට වඩා වටිනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37533381015512092832018-04-21T10:12:30.904+05:302018-04-21T10:12:30.904+05:30https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-...https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_439.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72822058386989612942018-04-21T09:58:04.137+05:302018-04-21T09:58:04.137+05:30'ගෞරවයේ අධිකරණයක්'එකනම් කදිම අදහස . හ්ර්දශ...'ගෞරවයේ අධිකරණයක්'එකනම් කදිම අදහස . හ්ර්දශාක්ෂියේ අධිකරණයට පමණක් එය යටත් වේවි
පොලියානා අලිසන්දිරි https://www.blogger.com/profile/16293995642677234762noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-37110330249153255222018-04-21T09:27:18.995+05:302018-04-21T09:27:18.995+05:30++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73293892350576680752018-04-21T08:36:22.078+05:302018-04-21T08:36:22.078+05:30ayye angulamala pirithen wadak thiyeda nadda ?ayye angulamala pirithen wadak thiyeda nadda ?රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.com