tag:blogger.com,1999:blog-2110895024248993818.post9222761314765992208..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : අධෝවාත චක්රවර්තීකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2110895024248993818.post-16888756756167789022018-11-07T22:15:40.746+05:302018-11-07T22:15:40.746+05:30මෛත්‍රී ඇරපු පඩෙි තමා පඩෙිමෛත්රී ඇරපු පඩෙි තමා පඩෙිආචාර්යතුමාhttps://www.blogger.com/profile/09392401813530085491noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-72248285874537278602018-03-04T22:57:44.293+05:302018-03-04T22:57:44.293+05:30ලොකු මලය සෑර් අර පරණ සිංහල සාහිත්‍යයට අනුව 'අඬ...ලොකු මලය සෑර් අර පරණ සිංහල සාහිත්‍යයට අනුව 'අඬ පඩේ ගඳ නැතේ .. ගඳ පඩේ අඬ නැතේ '. එහෙමනේද තිබ්බේ.
නමුත් සෑර්ට කියන්ඩ දැන් මේ කාලේ පඩවල අඬයි, ගඳයි දෙකම තියෙනවා.
අපට දැනෙන හැටිද විසි එක්වන සියවසේ ඉට්ටැයිල් එකද දෙකමද. අනේ මන්දා

ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-50376738451423451352018-03-04T08:12:49.541+05:302018-03-04T08:12:49.541+05:30ස්තූතියි මද්දා තුමනි.ස්තූතියි මද්දා තුමනි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-30474923342510226052018-03-04T08:12:07.272+05:302018-03-04T08:12:07.272+05:30ස්තූතියි ප්‍රසන්න තුමනි. ස්තූතියි ප්‍රසන්න තුමනි. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57596445482299597432018-03-04T08:11:14.116+05:302018-03-04T08:11:14.116+05:30Search result - Buttercup = A boy who thinks he...Search result - Buttercup = A boy who thinks he's the biggest gangster in the world but in reality is a cute little softie who likes teddy bears and rainbows.

Thank you Pra Jay!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89604372661521963382018-03-04T08:08:32.402+05:302018-03-04T08:08:32.402+05:30නහය වහ ගනිව් කොල්ලනි නහය වහ ගනිව්....
සක්විත්තගේ ...නහය වහ ගනිව් කොල්ලනි නහය වහ ගනිව්....
සක්විත්තගේ පඩ ගඳ නැති අලුත් රටක් හොයාපියෝ .....
සක්විත්තගේ පඩ ගඳ නැති අලුත් රටක් හොයාපියෝ
මුළු ලෝකෙම හොයන්නේ
රත්තරනින් ගෙවන්නේ.....!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-17212014688926444292018-03-04T08:04:27.557+05:302018-03-04T08:04:27.557+05:30කවුද ලොකු පුතා තුමනි අධෝවාත චක්‍රවර්තිද? පොර නං පට...කවුද ලොකු පුතා තුමනි අධෝවාත චක්‍රවර්තිද? පොර නං පට්ට චරිතයක් තමා!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-75898469536069733282018-03-04T08:03:15.105+05:302018-03-04T08:03:15.105+05:30ස්තූතියි ගුණසිංහ තුමනි!!ස්තූතියි ගුණසිංහ තුමනි!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-58906533749023905242018-03-04T08:02:47.946+05:302018-03-04T08:02:47.946+05:30අපොයි මොකටැයි අවසර? ඔබතුමා බුකියේ ෂෙයා කරපුවම කට්ට...අපොයි මොකටැයි අවසර? ඔබතුමා බුකියේ ෂෙයා කරපුවම කට්ටකාඩුව ගැන නොදන්න අයත් දැන ගන්නවා. අනික කට්ටකාඩුවට නොඑන අයත් කියවනවා. මම ලියන්නේ අනිත් අයට කියවන්ඩ. ඉතිං මගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙනවා ඔබේ ෂෙයා කිරීමෙන්!! ස්තූතියි මාතලන් තුමනි!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27095526524082109932018-03-04T07:59:27.676+05:302018-03-04T07:59:27.676+05:30ඇණතුමනි ස්තූතියි ඔබේ අදහසට. ලොකු මාමා ගාලා තියන පේ...ඇණතුමනි ස්තූතියි ඔබේ අදහසට. ලොකු මාමා ගාලා තියන පේන්ට් වර්ගේ අනුව තමා හෝදලා යවන්ඩ පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ. පොර දස්සයා නං කුණු ටික යවලා පේන්ට් එක බේර ගනීවි. හැබැයි අධෝවාත චක්‍රවර්තී වගේ වැඩ බැරි දාස කෙනෙක් නං කුණුයි පේන්ට් එකයි දෙකම යවන්ඩ පුළුවන්!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55961201973040325912018-03-04T07:54:19.942+05:302018-03-04T07:54:19.942+05:30ඒක පොඩි ශිල්පයක් අටම් තුමනි. පොඩි උත්සාහයක් දැරුවො...ඒක පොඩි ශිල්පයක් අටම් තුමනි. පොඩි උත්සාහයක් දැරුවොත් 'කෙරෙමේ' අල්ල ගන්ඩ පුළුවන්. සම්පූර්ණයෙම්ම නැති උනත් වාතයෙන් සෑහෙන කොටසක් අල්ලගන්ඩ පුළුවන් දස්සයන්ට!!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-49945698630101836692018-03-02T15:48:57.195+05:302018-03-02T15:48:57.195+05:30හාපෝ................. ගදහාපෝ................. ගදමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15125786538792190402018-03-02T13:09:07.951+05:302018-03-02T13:09:07.951+05:30හැක්.. හැක්.. නියම කතාවහැක්.. හැක්.. නියම කතාවPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55392212304863701532018-03-02T10:17:13.064+05:302018-03-02T10:17:13.064+05:30https://www.urbandictionary.com/define.php?term=bu...https://www.urbandictionary.com/define.php?term=buttercupPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-3342608291852703822018-03-02T09:42:45.520+05:302018-03-02T09:42:45.520+05:30++++++++ පඩ ගඳයි යකොව්....++++++++ පඩ ගඳයි යකොව්....තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-33198528532177506322018-03-02T09:25:27.489+05:302018-03-02T09:25:27.489+05:30පට්ටයි ඕයි...පට්ටයි ඕයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-46842675922349342042018-03-01T20:52:10.537+05:302018-03-01T20:52:10.537+05:30ලොකු මල්ලිගේ තවත් වටිනා වැඩක්ලොකු මල්ලිගේ තවත් වටිනා වැඩක්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-89028390798012471762018-03-01T18:33:28.788+05:302018-03-01T18:33:28.788+05:30අවසරයකින් තොරව මේකත් බුකියේ ෂෙයාර් කරනවා...අවසරයකින් තොරව මේකත් බුකියේ ෂෙයාර් කරනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-88215810729984796292018-03-01T18:14:17.980+05:302018-03-01T18:14:17.980+05:30අපේ ඒකාලේ පොඩි මාමා පඩ ඇල්ලිල්ලට හෙන දස්සයා, දන හෙ...අපේ ඒකාලේ පොඩි මාමා පඩ ඇල්ලිල්ලට හෙන දස්සයා, දන හෙන සීරියස් උපාසකයා, මතක් කරලා දුන්නාට බොහොම ඉස්කොතුයි,මේ සැරේ අවුරුද්දට දරු මුනුපුරෝ ඉස්සරහ කතාව කියල මෑන් ගේ සායම යවනවා.

තම්බපු බිත්තර කැවහම කුණුබිත්තර ගඳට සල්ප ඩයොක්සයිඩ් පිටවෙන්නේ, සුදුලුණු වලිනුත් ඒ ප්රතිපලේම ලැබෙනවා, මෙක්සිකන් ක්‍රමෙට ලොකුබෝන්චි ඇට තලප උයල කෑවම කව්බෝයිල වගේ සද්දෙට වෙඩිතියතිය ඉන්න පුළුවනි.

ඉස්සර නුවරින් පාන්දරම අනුරාධපුර යන ඉන්ටර්සිටියට පිච්චමල් පුජවල් වගේ එව්වට යන සුදු ඇඳගත් උපාසකම්මල නැග්ගොත් මම කටුගස්ටෝටින් බැහගන්නවා, ඒ උදවිය මාතලේ පහුවෙනකොට සුපිරි විවිධාකාර සුගන්ද පුජාවක් තියනවා, එක්කෙනෙකුට තවකෙනෙක් දෙවෙන්නි වෙන්නේ නෑ, එක්කෙනෙක් සැමන්, තවකෙනෙක් බිත්තර,

අධෝවත චක්‍රවර්තීන් ලොකුඋන්නහේ වෙන අයගේ ක්‍රෙඩිට් උස්සන්නත් බොහොම දස්සයෙක් වගෙයි, මහබැංකුවේ අධිපතිතුමාගේ ටෙක්නිකල් කොලිෆිකසන් හදාගත්ත තරුණයන්ට ඇප නැතුව ණයදෙන ප්ලෑන මේ යොදය අධිපතිට අප නැතිවෙන්න ම උස්සලා වීරය වෙන්නයි යන්නේ.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59910391503272516422018-03-01T15:17:29.202+05:302018-03-01T15:17:29.202+05:30ඔය කියුවට කොහොමද බං ඕක හරියටම අල්ලට අල්ල ගන්නෙඔය කියුවට කොහොමද බං ඕක හරියටම අල්ලට අල්ල ගන්නෙඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com