tag:blogger.com,1999:blog-2110895024248993818.post990719194583048139..comments2023-10-05T21:09:04.356+05:30Comments on කට්ටකාඩුව : මහේශාඛ්‍ය මෙඩිචි සහ ලියනාඩෝකට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-2110895024248993818.post-70492142337993401182021-10-28T03:04:55.729+05:302021-10-28T03:04:55.729+05:30ඇත්ත කතාව. යොහනි සහ අළුතින් බිහිවෙන දක්ෂ කලාකාරයො ...ඇත්ත කතාව. යොහනි සහ අළුතින් බිහිවෙන දක්ෂ කලාකාරයො රැක ගන්න මොනාම හරි අපි කරන්න ඕනි තමයි.

දක්ෂයින්ට ඒයාගේ රටෙන් රට වැසියන්ගෙන් සහයෝගයක් නොලැබෙන විට ඒ අයව අගයන පිට රටට ඒ නිර්මාණ ලබා දෙන්න පෙළබෙනවා. ඒක වැරදියි කියන්න කාටවත් බෑ. මෙක හැම ක්ෂේත්රයටම පොදුයි. කීදෙනෙක් නම් තාක්ෂනික දැනුම පිට රටට විකුණලා තියෙනවාද දැනටමත්?Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-21410648740292544662021-10-27T12:20:17.898+05:302021-10-27T12:20:17.898+05:30This comment has been removed by the author.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39127701827721427292021-10-25T05:22:15.374+05:302021-10-25T05:22:15.374+05:30බියවිය යුත්තන්ට බිය වෙන්න කියල තියනවනෙ බ්ලොග් පිට...බියවිය යුත්තන්ට බිය වෙන්න කියල තියනවනෙ බ්ලොග් පිටකයෙ. ලිස්සියයුතු තැන්වලින් ලිස්සීමත් ඒකෙ කෑල්ලක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-57879272888817413202021-10-24T23:18:56.884+05:302021-10-24T23:18:56.884+05:30එළ කොලිටියෙ Inside Louvre Museum වීඩියෝවක්. පැයේ ක...එළ කොලිටියෙ Inside Louvre Museum වීඩියෝවක්. පැයේ කොටස් දෙකක් තියනවා. ඕනෙ නං 4K දාගෙන වුනත් බැලුවෑකි. ටයිම් ස්ටෑම්ප් 45:03 මෝනාලීසා කාමරේ, ඒත් ලඟටම යන්න දෙන්නෙ නෑ.
https://www.youtube.com/watch?v=6vuFh6NNa70නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-4378922134317294772021-10-24T20:13:06.640+05:302021-10-24T20:13:06.640+05:30මෝනා ලීසා
https://artsandculture.google.com/story...මෝනා ලීසා
https://artsandculture.google.com/story/RAWhCf30WpKiZQ
පාරාවන්ගේ අකුරු
https://artsandculture.google.com/story/twUBNIZ-R83nzQ
නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-5190711094804152712021-10-24T19:57:35.898+05:302021-10-24T19:57:35.898+05:30මැදමූ....එක්කො ඕනෙ නෑ, ඔය එක එක පවුල් ගැන ලියන්න ග...මැදමූ....එක්කො ඕනෙ නෑ, ඔය එක එක පවුල් ගැන ලියන්න ගිහිල්ලා, අවුලක් වුනොත් එහෙම, මේ ලියන ටිකත් නැති වෙනවා, අපට කියවන්න.🤔නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-15329143644253699082021-10-23T12:16:40.232+05:302021-10-23T12:16:40.232+05:30ලේසියෙන් කියවන්න නම් බෑ ලොකු මල්ලි. එහෙම කියවන එක ...ලේසියෙන් කියවන්න නම් බෑ ලොකු මල්ලි. එහෙම කියවන එක මෙච්චර කරුණු කාරනා හොයාගෙන ලියපු එකට කරන අපහාසයක්. හිටපං ආයෙම කියවල එන්න.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-53819611150800223802021-10-23T07:04:40.012+05:302021-10-23T07:04:40.012+05:30මහම වැරැද්දකි ලොකු ඔබ කර ගත්තේ
මෙච්චර දේ තියෙද්දි...මහම වැරැද්දකි ලොකු ඔබ කර ගත්තේ
මෙච්චර දේ තියෙද්දිනෙ ලිව්වේ නැත්තේ
දහ මාසෙට හයයි මදියැයි කියා හිතේ
අපි දැනුවත් කරන්නට ලියහං 'මුත්තේ'!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36263588762863748822021-10-23T03:01:38.031+05:302021-10-23T03:01:38.031+05:30යකුනේ, බොල ගාව ආසනි...සොරි මස්කටු නැහ්ද මස්කටු?යකුනේ, බොල ගාව ආසනි...සොරි මස්කටු නැහ්ද මස්කටු?ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-62875058708262203912021-10-23T02:39:25.782+05:302021-10-23T02:39:25.782+05:30ඒක ඇත්ත. මම යොහානි ගේ සින්දු කලින් ඉඳන්ම අහනව. අර ...ඒක ඇත්ත. මම යොහානි ගේ සින්දු කලින් ඉඳන්ම අහනව. අර භාතිය ලගේ ස්ටේජ් එකේ සින්දු කියපු කාලේ ඉඳන්. නමුත් මේ සින්දුව එයා ලෙස්බියන් සීන් එකකට වගේනේ කියන්නේ. (මුලින් දැම්ම වීඩියෝ එක රංගි එක්ක ).කොන්සවටිව් ඉන්දියාවේ ඒක ජනප්‍රිය වෙච්ච එක මට එකපාරටම අමුත්තක් හැටියට දැනුනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-74876260373994151722021-10-23T02:25:18.017+05:302021-10-23T02:25:18.017+05:30හොඳම හොඳ ලිවීමක්. Storytelling at best.
යොහානි ග...හොඳම හොඳ ලිවීමක්. Storytelling at best.

යොහානි ගැන එකඟයි. කොපි කරලා වුනත් අර අපි ඉංග්‍රීසියෙන් කියන bringing to a new level කියන එක හැමෝටම කරන්න බැහැ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86424125961994623282021-10-23T02:03:00.237+05:302021-10-23T02:03:00.237+05:30දෙයියෝ සාක්කි , නාථ දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ , මන්...දෙයියෝ සාක්කි , නාථ දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ , මන්ත්‍රයක් කියන්නත් කලින් ඇවිල්ල. ඒ මදිවට ග්රීසියෙනුත් ඇවිල්ල. ඔලිම්පස් කන්දේ ඉඳන්. දැන් ඉතින් මොන බොක්සරයෙකුටවත් බය නැහැ. කට්ටකඩුවේ වලව්වේ ලොකු මහත්තය දැන් මොකෝ කියන්නේ. හර්මිස් , අග්නි තාරා ඇඩම් ,වයිකිංග් ස්කෘ ලොක්කා , රුමේනියා ඩ්රකි ගේ අනිත් ඩ්රකි , ඒ. වී. නාථ බැහැල ඉන්නේ.මම හිතන්නේ විජත්ක බලවේග වලට ඉඩ දෙන්න කියල ගිවිසුමක් ගැහැව්වොත් මොකද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-20144364489435260282021-10-22T23:42:56.396+05:302021-10-22T23:42:56.396+05:30මං ටිකක් පරක්කු වුණා. අජිත් මට කතා කළා ද?මං ටිකක් පරක්කු වුණා. අජිත් මට කතා කළා ද?අවලෝකිතේශවර නාථhttps://www.blogger.com/profile/06579556709662968635noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-32656135519600791792021-10-22T23:09:17.588+05:302021-10-22T23:09:17.588+05:30පොර වෙන්ඩැති අර ජපං මාස්ටර්, අර සාකිය මිය කළේ...පොර වෙන්ඩැති අර ජපං මාස්ටර්, අර සාකිය මිය කළේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-1628887546571331132021-10-22T23:03:08.706+05:302021-10-22T23:03:08.706+05:30මාත් එනකං හිටිවු යකො!මාත් එනකං හිටිවු යකො!මේ වගට, ඩ්රැකී වම්හhttps://www.blogger.com/profile/10357340838472912994noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-68059386287132675212021-10-22T23:02:20.755+05:302021-10-22T23:02:20.755+05:30ගසමු යකො...ගසමු යකො...හර්මීස් ඩෝ!https://www.blogger.com/profile/13959055392395122276noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-73346568790949996032021-10-22T23:01:22.632+05:302021-10-22T23:01:22.632+05:30ඉදහං මාත් එනව... (ගසමු!)ඉදහං මාත් එනව... (ගසමු!)ස්කෘෘලොක්කයියාhttps://www.blogger.com/profile/08265736001247607182noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-31664967448419127992021-10-22T23:00:40.470+05:302021-10-22T23:00:40.470+05:30වලියක්ද, තාරා පණ?වලියක්ද, තාරා පණ?ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්https://www.blogger.com/profile/04460979889067354180noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-51366998595981822312021-10-22T22:59:47.114+05:302021-10-22T22:59:47.114+05:30ඇයි අජිත්, මොකද වෙන්න ඔි?ඇයි අජිත්, මොකද වෙන්න ඔි?අග්නි තාරාhttps://www.blogger.com/profile/03990284849267906291noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-599182078941517952021-10-22T22:58:58.004+05:302021-10-22T22:58:58.004+05:30අජිත් මට කතා කළේ නෑනෙ...අජිත් මට කතා කළේ නෑනෙ...හර්මීස් ඩෝ!https://www.blogger.com/profile/13959055392395122276noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71809955532113601712021-10-22T20:59:16.080+05:302021-10-22T20:59:16.080+05:30ලියන එකනේ වැදගත් බෝජා ගැන මම ලීවෙ ඔය මොකක් හරි නෙට...ලියන එකනේ වැදගත් බෝජා ගැන මම ලීවෙ ඔය මොකක් හරි නෙට්ෆ්ලික්ස් එක්ක බලල තමා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-36545843125412772012021-10-22T20:58:38.570+05:302021-10-22T20:58:38.570+05:30සිරාවට මඩක් :)සිරාවට මඩක් :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-27503756764864103032021-10-22T20:58:09.463+05:302021-10-22T20:58:09.463+05:30පිටරට හිටියනම් ඉන්න විධිහට ඉන්නේ නැතිව එනවා මෙතන ...පිටරට හිටියනම් ඉන්න විධිහට ඉන්නේ නැතිව එනවා මෙතන බ්ලොග් කොමෙන්ට් ලෝකයේ බලවතාට ඇන ගහන්න හුහ්. - මම මේ මටම බැන ගන්නවා .
හැබැට මේ ටොමියා අර සීගිරි සර් වගේ ලෙමන් පෆ් මද කන්නේ සීනි වැඩි ඕවල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-7604250843113973872021-10-22T20:55:25.643+05:302021-10-22T20:55:25.643+05:30ඇනෝ ලියන නිසා අවුලකුත් නැහැ නේද , ඔන්නොහෙ ලියල දාන...ඇනෝ ලියන නිසා අවුලකුත් නැහැ නේද , ඔන්නොහෙ ලියල දාන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-90240502700742202542021-10-22T19:13:29.929+05:302021-10-22T19:13:29.929+05:30කට්ට සෑර්,
'බටහිර විජාතික' බලපෑම් ගැන හොයන...කට්ට සෑර්,
'බටහිර විජාතික' බලපෑම් ගැන හොයන්න,අපට කොයින්දෑ සෑර්, ලෙමන් ෆෆ්?

අණ්ඩ-ස්ටෑන්ඩ් බුරටීනෝ සෑර්.
පිලිගන්ට මගේ බුර-බුරා නැගෙන ප්‍රීතිය. අපි ඒම තමා බල ප්‍රදේශය ලකුණු කරන්නෙ.ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.com