tag:blogger.com,1999:blog-2110895024248993818.comments2023-10-05T21:09:04.356+05:30කට්ටකාඩුව කට්ටකාඩුවේ ලොකු මල්ලි http://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comBlogger3204125tag:blogger.com,1999:blog-2110895024248993818.post-85486143294221558802023-02-08T14:14:24.219+05:302023-02-08T14:14:24.219+05:30ලියන එක නං නවත්තන්න හිතන්නවත් එපා. ඉක්මනින් පොතක් ...ලියන එක නං නවත්තන්න හිතන්නවත් එපා. ඉක්මනින් පොතක් කරන්න.ModerN engineeringhttps://www.blogger.com/profile/17449779506426463863noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-54584904041228425992023-01-31T08:26:36.626+05:302023-01-31T08:26:36.626+05:30නියමයි නියමයි Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-23503614432598687282023-01-31T03:45:58.718+05:302023-01-31T03:45:58.718+05:30අනිත් වර්ෂන් එක. https://www.youtube.com/watch?v=q...අනිත් වර්ෂන් එක. https://www.youtube.com/watch?v=qyhNKjliXGcAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-19955690140851239362023-01-31T03:44:03.527+05:302023-01-31T03:44:03.527+05:30ම කතාව පමණක් නොවේ චිත්‍රපටයත් (දෙකක්ම තියෙනවා) බැල...ම කතාව පමණක් නොවේ චිත්‍රපටයත් (දෙකක්ම තියෙනවා) බැලුව. හැම වෙලාම හිතට දැනෙන වේදනව දැනෙනවා. චන්දය කියන්නෙත් එක අතකට එහෙම එකක් තමයි. ලක්මව කියල හිතුවොත්. අනර්ඝයි.
මේ කෙටි චිත්‍රපටය.https://www.youtube.com/watch?v=s1TV1R1kK9AAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-61189986174234770512023-01-30T14:36:42.319+05:302023-01-30T14:36:42.319+05:30හුම්... කතිර සටන නේ. දින්න එකාට ඉතීම් සුයිප් එකක් ...හුම්... කතිර සටන නේ. දින්න එකාට ඉතීම් සුයිප් එකක් වාගේ තමානමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86131449454496072802023-01-30T10:30:29.229+05:302023-01-30T10:30:29.229+05:30ඡන්දය දෙන්න සුදුසුද හැම දෙනම රටේ
ගොඩ දෙන දන්නෙ නැ...ඡන්දය දෙන්න සුදුසුද හැම දෙනම රටේ
ගොඩ දෙන දන්නෙ නැහැ වෙනදේ හතර වටේ
වැරදි ඡන්ද ගොඩ ගැහුණොත් හැටට හැටේ
අපි සේරම නවතින්නේ මකර කටේ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-62150996393781890862023-01-29T14:41:53.191+05:302023-01-29T14:41:53.191+05:30නියම පරිවර්තනයක්
නියම පරිවර්තනයක්
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-14178436249720040242023-01-29T10:36:34.544+05:302023-01-29T10:36:34.544+05:30👌👌👌👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81144213384039184822023-01-29T08:31:52.321+05:302023-01-29T08:31:52.321+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-63383638104709405482023-01-29T04:39:36.980+05:302023-01-29T04:39:36.980+05:30ඔබ වැනි පාඨකයන් ගේ මෙවන් දිරිගැන්වීම් මහත්
ආශ්වාද...ඔබ වැනි පාඨකයන් ගේ මෙවන් දිරිගැන්වීම් මහත්
ආශ්වාදනීය සතුටක් ගෙන එයි. ලිවීමට එයද උත්තේජනයකි .කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-58604947663660255052023-01-29T04:35:09.740+05:302023-01-29T04:35:09.740+05:30සීරියස්ලි සීරියස්ලි. හොඳ වෙලාවට ගෙදර මිනිස්සු දැක්...සීරියස්ලි සීරියස්ලි. හොඳ වෙලාවට ගෙදර මිනිස්සු දැක්කා. ඒ හිංදා බේරගන්ඩ පුලුවන් උනා. තව කෙනෙක් බෙල්ලෙ වැල දාගත්තා එයා බීලා සිංදු කියද්දි ගෙදර නෝනා නටන්ඩ ආවෙ නෑ කියල. හොඳ වෙලාවට එයත් බේරුනා.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-64395843492102797142023-01-28T22:29:37.101+05:302023-01-28T22:29:37.101+05:30කතාව මසුරං. පරිවර්තනයත් ඉහලයි. ඔබ ආයෙ ලියන එක ඊටත්...කතාව මසුරං. පරිවර්තනයත් ඉහලයි. ඔබ ආයෙ ලියන එක ඊටත් වඩා හොඳයි. ජයවේවා!ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-38202575857225614792023-01-28T20:06:09.379+05:302023-01-28T20:06:09.379+05:30වෙලාව තමයි නැත්තෙ😪වෙලාව තමයි නැත්තෙ😪නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-38522175439933559182023-01-28T19:11:49.838+05:302023-01-28T19:11:49.838+05:30ඒක තමයි ඒක තමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-16366831113276183372023-01-28T19:11:14.442+05:302023-01-28T19:11:14.442+05:30. සතුටට බීලා බෙල්ලෙ වැලදා ගත්තු කෙනෙක් මං දන්නවා.
.... සතුටට බීලා බෙල්ලෙ වැලදා ගත්තු කෙනෙක් මං දන්නවා.
-සිරියස්ලි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-71472882881858112822023-01-28T19:09:29.742+05:302023-01-28T19:09:29.742+05:30එකඟයි කතාවට...ළමයින්ට නිදහස්ව හිතන්ඩ ඉඩ දෙන ප්‍රමා...එකඟයි කතාවට...ළමයින්ට නිදහස්ව හිතන්ඩ ඉඩ දෙන ප්‍රමාණය අඩු වෙන්ඩ අඩු වෙන්ඩ කුඩා ශරීරවල ජීවත්වෙන පරම්පරා ගානක තරහ මරහ, කුඩු කේඩු කම් දරුවන් දරුණු කරනවා කියලයි මට හිතන්නෙ. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-86267026081716819902023-01-28T19:04:35.194+05:302023-01-28T19:04:35.194+05:30දෑත ශක්තිමත් කරන්ඩ එන්ඩ ඕනැ ඕං එහෙනං ඈ!!දෑත ශක්තිමත් කරන්ඩ එන්ඩ ඕනැ ඕං එහෙනං ඈ!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-55737887766650803932023-01-28T19:03:35.619+05:302023-01-28T19:03:35.619+05:30විනය පිටකයේ නීති රීතිවල තියෙන දියුණු ලක්ෂණයක් තමයි...විනය පිටකයේ නීති රීතිවල තියෙන දියුණු ලක්ෂණයක් තමයි වරද හදාගන්ඩ ඉඩ දෙන එක. සම්පූර්ණයෙන් නෙරපා හරින්නේ ඉතාම සුළු අවස්ථා ගනනකදී විතරයි. හැකිනම් විනය පිටකය හොයාගෙන කියවන්ඩ. නියම බුදු සසුන තේරුම් ගන්ඩ ඒක උපකාරී වෙයි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-11350457580659891462023-01-28T18:58:28.553+05:302023-01-28T18:58:28.553+05:30අජිත් මහත්තයා කියන දේ එක්ක මං එකඟයි. අපිට ආන්තික ම...අජිත් මහත්තයා කියන දේ එක්ක මං එකඟයි. අපිට ආන්තික මනෝභාවයන් හසුරුවා ගැනීමේ දක්ෂතාව හරි අඩුයි. අධික දුකකදි අපි සිහි නැති වෙනකල් අඬනවා. බොනවා. පපුවට ගහ ගන්නවා. අධික සතුට සමහරවිට කෙලවර වෙන්නෙ තරහ කාරයෙක්ගෙ ගෙට ගිනි තියලා. සතුටට බීලා බෙල්ලෙ වැලදා ගත්තු කෙනෙක් මං දන්නවා. කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-59665793495770052982023-01-28T14:33:10.328+05:302023-01-28T14:33:10.328+05:30කියල කට ගත්ත විතරයි කන කාල - https://www.gossiplan...කියල කට ගත්ත විතරයි කන කාල - https://www.gossiplankanews.com/2023/01/wedding-fight-ear.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-29629158445402251152023-01-27T10:35:59.764+05:302023-01-27T10:35:59.764+05:30ලොකු හයියක්, ආපහු ලියන එක...!ලොකු හයියක්, ආපහු ලියන එක...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-41079083071579734852023-01-26T04:36:27.711+05:302023-01-26T04:36:27.711+05:30කට්ටේ මේක ඔයාට කීව එකක් නෙමේ. ලිපිය කියවල මම කල්පන...කට්ටේ මේක ඔයාට කීව එකක් නෙමේ. ලිපිය කියවල මම කල්පනා කරන විධිහ තමා ඔය ලියල තියෙන්නේ. හැබැයි අර ඇසිඩ් කතාවට නම් මළ පැනල හිටියේ. මෙහෙ ඉන්න බංගලා දේශ එවුනුත් ඕක කරනවා. ඇසිඩ් ගහන එක. හැබැයි ඔය කියපු දේවල ප්‍රයෝගිකව කරන්නේ කොහොමද කියල නම් මම දන්නේ නැහැ,. මොකද අවස්ථා දෙකේදීම කෙල්ලෝ දෙන්න කියල තියනවනේ පැහැදිලිව . ඕක ළමයි හදන විධිහේ ප්‍රශ්නයක්. ඕක තමයි මට ආපු උත්තරේ.
අරක හරියට ලියවිල නැති නිසා ආයි හලකුරු වලින් ටයිප් කළා. එංගලන්තේ ඉන්න ශ්‍රී ලන්කන් දෙමල, සිංහල, බංග්ලාදේශ, පකිස්තාන් රටවල් කොල්ලොත් ඔය විධිහටම හැසිරෙන නිසා තමා මට හිතෙන්නේ ළමයි හදන විධිහේ ප්‍රශ්නයක් තියනවා කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-39191530765171545922023-01-26T04:08:42.714+05:302023-01-26T04:08:42.714+05:30කට්ටේ මේක ඔයාට කීව එකක් නෙමේ. ලිපිය කියවල මම කල්පන...කට්ටේ මේක ඔයාට කීව එකක් නෙමේ. ලිපිය කියවල මම කල්පනා කරන විධිහ තමා ඔය ලියල තියෙන්නේ. හැබැයි අර ඇසිඩ් කතාවට නම් මළ පැනල හිටියේ. මෙහෙ ඉන්න බංගලා දේශ එවුනුත් ඕක කරනවා. හැබැයි ඔය කියපු දේවල පරයෝගිකව කරන්නේ කොහොම්ඩ් අකියල නම් මම දන්නේ නැහැ,. මොඅක්ඩ් ආවස්ථ දෙකේදීම කෙල්ලෝ දෙන්න කියල තියනවනේ පැහැදිලිව . ඕක ළමයි හදන විධිහේ ප්‍රශ්නයක්. ඕක තමයි මට ආපු උත්තරේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-81174254170181723262023-01-25T19:21:07.404+05:302023-01-25T19:21:07.404+05:30//හැබැයි යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා, ත...//හැබැයි යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා, තමන්ගේ දුබල බවත් ප්‍රකාශ කරලා මෙවුන්දම සේවනය කරනවා නං එහෙම කට්ටිය ආපහු ආවොත් උපසම්පදා කරන්ඩ කියලා.//

වැරදි කරලා ආපහු ආවොත් භාර ගන්න වෙනව නෙහ් එහෙනම්නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-2110895024248993818.post-69961647104045602162023-01-25T07:20:52.391+05:302023-01-25T07:20:52.391+05:30ස්තූතියි !ස්තූතියි !කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com